කුහක_ඉංජිනේරුවෝ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
puduma katha thamai ubalath kiyanne............. NDT ekatath BSc samana certificate 1k denawa nan A/L 3 As dala Engineering yanne nathuwa NDT yanawane ban..... 4 years katta kanna oneth na......3 years walin wade iwarai....... oka kuhaka kama nemei ban.........
ඉතින් පලයන්කො බන්. මුන්ම එව්වා තෝරගෙන පස්සෙ අනිත් එවුන්ට දොස් කියනවා. :angry:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
BUMP
Machan godak un campus yanna bari unata honda results tiyanawa
Karumeta lankawe campus wala ida nati nisa tika denatai chance 1 hambenne
so NDT karanna yana un innawa Campus yana unta wada mole tiyana un
matat hitenne Engonge pahadili kuhaka kama :(
un campus oUT wela lankawata sewayak karannet na
rata paninawaa NIDAHAS ADYAPANAYAen prayogana gena but country 1ta payback karanna
:( :( :(

සහතික ඇත්ත. :yes::yes:
Kiwwata taraha wenna epa. Mata thiyenawa mehema problem ekak. Moratuwe, Peradeniye, Colombo, Kalaniya, Universities wala many many years Graduates la bihi karanawa. Degree or Diploma super nam anagi bavaniyanam , excellent nam, mea bihivena degree, diploma visala pramanaye hatiyata, Srilankawa KIRIYEN PANIYEN ITHIRILA GIHILLA SUKITHA MUDITHA WELA WORLD FIRST DEVELOPED COUNTRY EKAK WELA THIYENNA ONANE. Ath godak degree diploma holders la bihiwena srilanka wa enna enna higana ratak wenne kohomada ? Srilankans gahanu pita rata wala vada kara kamata yawanne ayi [why] ?
මේක තමයි සිරාම කමෙන්ට් එක, thanks luxmen

කිව්වට තරහවෙන්න එපා. මට තියෙන්නෙ මෙහෙම ප්‍රශ්නයක් මොරටුව,පේරා,කොළඹ,කැළණිය, කැම්පස්වලින් හුඟක කාලෙක ඉඳන් උපාධිදාරීන් බිහිකරනව, ඔය කියන උපාධි,පාඨමාලා, කියන තරම්ම අනගිභවනීයනම් ,සුපර්නම්, ඉන්න උපාධිකාරයො ප්‍රමානෙ හැටියට ලන්කාව කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුඛිත මුදිත වුන ලෝකෙ හොඳම සන්වර්ධනය සහිත රට බවට පත්වෙලා තියෙන්න ඕන. ඒත් එච්චර කට්ටිය ඉඳලත් එන්න එන්නම ලන්කාව හිඟන රටක් වෙන්නෙ ඇයි? ලන්කාවෙ ගෑනු වැඩකාරකමට යවන්නෙ ඇයි?

අනාතයින්ට මේවට මොන උත්තරද?

BSc and NDT dekata eka samaana thenak denna bene macho. aka maha therumak nethi vedak. A\L kaale pissu kelala 3S's gatta ekaatai. re daval nobala mahansi una ekaatai ekama mattame degrees denna be ne macho. aka mahansi vechcha ekaata karana asaadaranayak vagema, mahansi novunu kenaatath karana asadaaranayak(mokada uta kisi vedak nokara BSc engineering degree ekak hambenavane)

තොපි කොහොම කිව්වත් එලියට ඇවිත් ජොබ් ෆීල්ඩ් එකේදී ඔය දෙකම සමානයි :rofl:
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
:P:P:P:P:P

@. මෝඩයෝ වගේ කෑගහන එක නම් කිසිම තේරුමක් නැති වැඩක් , Bsc (eng) standard එක ලංකාවේ ඇතුලේ විතරක් standardize කරන දෙයක් නෙවෙයි , එක European regions වලත් validate කරන එකක්. ගොන්නු වගේ ලංකාවේ ඇතුලේ වෙන course එකකට Bsc ලෙවෙල් එක දෙන්න ගියොත් වෙන්නේ , ලංකාවේ ඇතුලේ දෙන Bsc degree එක වෙන කොහෙවත් validate කරන්නේ නැතුව අරින එක, එහෙම උනාම , bsc.eng or ndt ඕනිම එකක ලෙවෙල් එකක් නැත වෙනවා,

@. ඇත්තම බැලුවොත් Bsc.eng සහ NDT කියන්නේ එකිනෙකට වෙනස් course දෙකක්, එඋනට මොන course එක කලත් working experience එකත් එක්ක, සමාන ලෙවෙල් එකකට එන්න පුළුවන්. ලංකාවෙන් පිට standardize නොකළ course එකකට out of the box , Bsc ලෙවෙල් ඉල්ලන එක කිසිම හරයක් නැති වැඩක්,.

@. ලංකාව අද තියෙන තැනට එන්න හේතුව , ලංකාව පාලනය කරන මිනිසුන් සහ , එම මිනිසුන්ට පාලනය කිරීමට උර දුන් මෝඩ සාමාන්‍ය ජනතාවයි. රටක් දියුණු කිරීමට , ඒ සදහා අවශ්‍ය මුදල් රජයෙන් වෙන් කල යුතු අතර, engineers එම කාර්යයන් සදහා අත පොවන්නේ නැත.

@. field එකට බැහැල වැඩ කරන කෙනෙක්ට නිරායාසයෙන් තේරෙන දෙයක් තමයි , යමක් හිතල කරන්න කිවුවම එය අවශ්‍ය තැනට guide කරගන්නේ bsc කෙනෙක් , අනිත් courses කරපු අයෙක් ට guide කරලා දුන්නම එක කරගෙන යන්න පුළුවන්.(මෙතන bsc ලොකු කරලා කතා කිරීම උවමනාව නොවුවත් සත්‍යය පැවසිය යුතුයි. වරදවා වැටහ නොගන්න,)

===

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඉතින් පලයන්කො බන්. මුන්ම එව්වා තෝරගෙන පස්සෙ අනිත් එවුන්ට දොස් කියනවා. :angry:
    ubala kiyanne Engineering karana ewn tikath NDT karala gedara gihilla mama karanne Moratuwa Engineering kiyala kiyanna kiyalada????:P:P:P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඉසෙඩ් ස්කොර් කියන එක මොකක්ද කියල දන්නවද? ඇයි එහෙම එකක් දෙන්න වෙලා තියෙන්නෙ දන්නවද? :frown:

    ඇ/ළ් කියන්නේ තරගකාරී විබාගයක්.... A/L කරනකම්ම ඒක ඔලුවේතියාගෙන වෑඩකරන උන් අන්තිමට විබාගේ පොඩ්ඩක් කෙල උනාම තමා සමානාත්මතාවේ මතක් වෙන්නේ.

    උබ අහල තියෙනවද A/L කරන්න කලින් එකෙක්වත් ඔය Z ස්කෝර් එකට විරුද්දව කෑ ගහනවා. අන්තිමට තමන්ට එන්න ඕනි තෑනට එන්න බෑරි උනාම තමා z ස්කෝරෙක අසාදාරනයි කියල පේන්නේ.

    උබ කියන්නේ CCC ගත්ත උන්ටත් ENG- BSC එක දෙන්න ඕන් කියලද.
     
    sanjeewa4u

    Junior member
  • Sep 18, 2006
    43
    0
    6
    Kuhaka minissu

    pattan aran thiyennema boruwakin
    NDT aya Bsc equal Certificate illuwe ne
    NDT karanne Diploma & Digree wenasa wath danne nathi modayo newei
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ubala kiyanne Engineering karana ewn tikath NDT karala gedara gihilla mama karanne Moratuwa Engineering kiyala kiyanna kiyalada????:P:P:P
    oya deka field dekak welath ubala maraganna ekai pudume :P hari de thoraganna eka ube wedak, ehema thoragena anith field eka upgrade wenakota ekata pu* hapagena berihan dena eka ka* wedak :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඇ/ළ් කියන්නේ තරගකාරී විබාගයක්.... A/L කරනකම්ම ඒක ඔලුවේතියාගෙන වෑඩකරන උන් අන්තිමට විබාගේ පොඩ්ඩක් කෙල උනාම තමා සමානාත්මතාවේ මතක් වෙන්නේ.

    උබ අහල තියෙනවද A/L කරන්න කලින් එකෙක්වත් ඔය Z ස්කෝර් එකට විරුද්දව කෑ ගහනවා. අන්තිමට තමන්ට එන්න ඕනි තෑනට එන්න බෑරි උනාම තමා z ස්කෝරෙක අසාදාරනයි කියල පේන්නේ.

    උබ කියන්නේ CCC ගත්ත උන්ටත් ENG- BSC එක දෙන්න ඕන් කියලද.
    :yes: :yes:

    මෙහෙමයි ඉන්ජිනේරු විතරක් නෙමෙයි අනික් ෆීල්ඩ් වලටත් ඔය ක්‍රමේට හැමෝටම උපාදියක් ගන්න පුලුවන් වෙන්න ඕන, බලපන් දැන් ලන්කාවෙ උපාධි වර්ග තියෙන්නෙ කීයද? අනික ඔය විභාගවල ප්‍රැක්ටිකල් කෝ? හුඟක් කැම්පස් බයියන්ට පුලුවන් කියවනකොට ලියාගෙන ගිහින් විභාගෙට ලියන එක විතරයි.
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    අනෙ බන් රටෙ මිනිස්සුන්ට උබලගෙ ඔය ගොන් වලියට වැඩිය වැදගත් දෙවල් තියනව කතා කරන්න
    ndt .bsc එවුන්ට මෙක මහා ලොකු දෙයක් වුනාට රටෙ අනික් මිනිස්සු නම් සත 5 කට ඔව ගනන් ගන්නෙ නැ

    22789752.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මෝඩ කතාවක් නේ නිකං ඕ ලෙවල් පාස් වෙලා ඒලෙවල් පාස් කියලා රිසාල්ස් ෂිට් එකක් ඉල්ලුවා වගෙනේ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :yes: :yes:

    මෙහෙමයි ඉන්ජිනේරු විතරක් නෙමෙයි අනික් ෆීල්ඩ් වලටත් ඔය ක්‍රමේට හැමෝටම උපාදියක් ගන්න පුලුවන් වෙන්න ඕන, බලපන් දැන් ලන්කාවෙ උපාධි වර්ග තියෙන්නෙ කීයද? අනික ඔය විභාගවල ප්‍රැක්ටිකල් කෝ? හුඟක් කැම්පස් බයියන්ට පුලුවන් කියවනකොට ලියාගෙන ගිහින් විභාගෙට ලියන එක විතරයි.
    :rolleyes::rolleyes:

    "laboratory" (wikipedia eken balapan dannaththan) eke thamai kukulo practicle karanne. e athdakim walin thama A/L paper eke bageta bagayak liyanne (science gana kiwwe)

    uba nam science ekek dakalawath naa. naththan therenawa oka structured paper ekata liyanna gihama physics and chemistry :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    naane :shocked::shocked::shocked: ko kiyamu balanna :rofl:
    මහත්තයල කියන හැටියට අපි නූගත්තු අපි ඕවා දන්නෙ නැහැ. මහත්තයට ඕනෙ නම් මහත්තයම කියන්න:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rolleyes::rolleyes:

    "laboratory" (wikipedia eken balapan dannaththan) eke thamai kukulo practicle karanne. e athdakim walin thama A/L paper eke bageta bagayak liyanne (science gana kiwwe)

    uba nam science ekek dakalawath naa. naththan therenawa oka structured paper ekata liyanna gihama physics and chemistry :rofl::rofl:
    ඉතින් ලන්කාවෙ සේරටම ඔය දෙක ඉගෙනගන්න කියලද කියන්නෙ ගඳයො?:P
     
    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0
    අනෙ බන් රටෙ මිනිස්සුන්ට උබලගෙ ඔය ගොන් වලියට වැඩිය වැදගත් දෙවල් තියනව කතා කරන්න
    ndt .bsc එවුන්ට මෙක මහා ලොකු දෙයක් වුනාට රටෙ අනික් මිනිස්සු නම් සත 5 කට ඔව ගනන් ගන්නෙ නැ

    22789752.jpg

    BSc Eng degree eka gaththama wayasa 25 di hambena salary ekai facilities set ekai umba dannawanam ohoma kiyanne na...rate minissunta apiwa ganan ganna kiyala api balaporoththu wenneth naa..(awashya natha).apita one BSc degree eke standard eka araksha karagannai, degree eka karanna puluwan dakshainta aeka anaagathedith karanna aithiya ithuru karannai...
     
    තොපිට වැඩිය පහසුකම් සහ පඩි හොරෙන් ඉතාලි පැනපු උන් ගන්නව බන්. ඕව මොනාද. හුඟක් එවුන් බී එස් සී තෝරගන්නෙ අල්ලපු ගෙදර එකාට පේන්න :P
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    අනෙ බන් රටෙ මිනිස්සුන්ට උබලගෙ ඔය ගොන් වලියට වැඩිය වැදගත් දෙවල් තියනව කතා කරන්න
    ndt .bsc එවුන්ට මෙක මහා ලොකු දෙයක් වුනාට රටෙ අනික් මිනිස්සු නම් සත 5 කට ඔව ගනන් ගන්නෙ නැ

    22789752.jpg

    :yes::yes::yes:
     
    තොපිට වැඩිය පහසුකම් සහ පඩි හොරෙන් ඉතාලි පැනපු උන් ගන්නව බන්. ඕව මොනාද. හුඟක් එවුන් බී එස් සී තෝරගන්නෙ අල්ලපු ගෙදර එකාට පේන්න :P
    එත් උබ විතර ගන්නේ නැතිව ඇති. ගොට්ට අල්ලලා ඇට මිරිකලා අර දේශපලුවොන්ගේ ගෙවල් වල කාණුවල ලැගලා ලෝකෙට පේන්න කැ ගහන උබ වගේ පිම්පියොන්ට ගිය රට මේක.
    කැම්පස් යන්න තියා ඒ අහලකටවත් යන්න බැරි තොපි අමනයෝන්ට ඕවා වැඩක් නැහැ. උබේ ළමයින්ටත් ගොට්ට අල්ලන වැඩේ පුරුදු කරපන්
     
    • Like
    Reactions: hancok

    රිදිලා:P