Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුහක_ඉංජිනේරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුහක_ඉංජිනේරුවෝ

NDT & BSc Engineering ආරවුල

මේ ප්රශ්නය පටන් ගන්න මූලික උන ප්රධානම හේතුව තමයි NDT අය BSc Engineering අයට සමාන සහතිකයක් ඉල්ලා සිටීම.

ඇත්තටම NDT අයටත් ඒ සහතිකේම දීලා උන්ටත් හොඳ ජොබ් වලට යන්න පුලුවන් උනාම ඉන්ජොන්ට තියෙන අමාරුව මොකද්ද? උනුත් උබල වගේම ඉස්කොල වලින් ඉගෙන ගත්ත කොල්ලො නේද?

තව එකෙකුට හරි යද්දි ඉන්ජොන්ට ඉවසන්න බැරි ඇයි

එය මෙසේ පැහැදිලි කරමි

NDT එකෙන් ඉල්ලන්න අපේ සහතිකෙට සමාන සහතිකයක් උන්ටත් දෙන්න කියල.එහෙම උනොත් වෙන්නේ මොකද්ද?

උදාහරණයක් විදිහට මෙහෙම හිතමු.පිස්සන් කොටුවෙ ඉන්න එකෙක්ව පව් කියල හිතලා මොරටුවේ ඉංජිනේරු පීටයට ඇතුලත් නොකරම Moratuwa BSc Engineering degree එකකුත් දුන්න කියල හිතමු.දැන් මිනිහා යනවා ජොබ් එකකට.ගිහින් කරනවා ගොබ්බ වැඩ.හරියට කිසිම දෙයක් කරගන්නම බෑ. එතකොට ටිකෙන් ටික මොරටුවේ ඉංජිනේරු උපාධියට තියෙන තත්ත්වේ අඩු වෙනවා.තවත් දවසක දක්ෂයෙක් ආවත් ඌ දිහා බලන්නෙත් වපර ඇහින්.කවුරුවත් නිසා අපේ උපාධියේ වටිනාකම නැති කරගන්න අපිට කිසිම උවමනාවක් නෑ.ඒ නිසයි අපි කියන්නේ NDT අයව හෝ අපිව වෙන තැනකට යවන්න කියල.ඊට පස්සේ එතන මොනවා උනත් අපිට කමක් නෑ

තව එකෙකුට හරි ගිය කියල අපිට කිසිම ප්රශ්නයක් නෑ.එත් අපි අමාරුවෙන් ඉගෙන ගෙන ආපු තැනේ තත්ත්වේ නැති කරගන්න අපිට කිසිම උවමනාවක් නෑ

SLIIT එක කියන්නේ private එකක්.එකෙන් out වෙන අය අද රටේ හොද හොද තැන් වල ඉන්නවා.NDT එකෙන් කියනවා වගේ අපි කුහක නම් SLIIT එකට විරුද්ධ වත් අපි කෑ ගහන්න ඕන.එත් එහෙම වෙන්නේ නෑ.මොකද SLIIT එකෙන් දෙන්නේ අපිට දෙන සහතිකේ නෙවෙයි. ඒක අපිට වඩා හොද උනත් නැතත් එකෙන් අපිට බලපෑමක් නෑ.NDT අය සැබෑ දක්ෂයෝ නම්SLIIT එකේ අය වගෙ අනන්යව ඉඳලා වැඩ පෙන්නන්න.

ඒ නිසා අපි කියන්නේ NDT එකයි Engineering Faculty එකයි වෙන් කරලා ඒ දෙකට අනන්ය ලෙස වැඩ කරගන්න ඉඩ දෙන්න ඕන.සැබෑ දක්ෂයා කවුද කියන ඒක එතකොට ඉබේම පෙනේවි

කවුරු හරි දෙගොල්ලෝ වෙන් කරන එකට අකමැති නම් ඒ අයගේ හිතේ තියෙන දේ මොකද්ද කියල වටහාගන්න පුළුවන්.

[QUOTE="pupudu, post: 14308864, member: 55058"] [b]කුහක_ඉංජිනේරුවෝ[/b] [SIZE="4"][COLOR="Red"]NDT & BSc Engineering ආරවුල[/COLOR] මේ ප්රශ්නය පටන් ගන්න මූලික උන ප්රධානම හේතුව තමයි NDT අය BSc Engineering අයට සමාන සහතිකයක් ඉල්ලා සිටීම. ඇත්තටම NDT අයටත් ඒ සහතිකේම දීලා උන්ටත් හොඳ ජොබ් වලට යන්න පුලුවන් උනාම ඉන්ජොන්ට තියෙන අමාරුව මොකද්ද? උනුත් උබල වගේම ඉස්කොල වලින් ඉගෙන ගත්ත කොල්ලො නේද? තව එකෙකුට හරි යද්දි ඉන්ජොන්ට ඉවසන්න බැරි ඇයි එය මෙසේ පැහැදිලි කරමි NDT එකෙන් ඉල්ලන්න අපේ සහතිකෙට සමාන සහතිකයක් උන්ටත් දෙන්න කියල.එහෙම උනොත් වෙන්නේ මොකද්ද? උදාහරණයක් විදිහට මෙහෙම හිතමු.පිස්සන් කොටුවෙ ඉන්න එකෙක්ව පව් කියල හිතලා මොරටුවේ ඉංජිනේරු පීටයට ඇතුලත් නොකරම Moratuwa BSc Engineering degree එකකුත් දුන්න කියල හිතමු.දැන් මිනිහා යනවා ජොබ් එකකට.ගිහින් කරනවා ගොබ්බ වැඩ.හරියට කිසිම දෙයක් කරගන්නම බෑ. එතකොට ටිකෙන් ටික මොරටුවේ ඉංජිනේරු උපාධියට තියෙන තත්ත්වේ අඩු වෙනවා.තවත් දවසක දක්ෂයෙක් ආවත් ඌ දිහා බලන්නෙත් වපර ඇහින්.කවුරුවත් නිසා අපේ උපාධියේ වටිනාකම නැති කරගන්න අපිට කිසිම උවමනාවක් නෑ.ඒ නිසයි අපි කියන්නේ NDT අයව හෝ අපිව වෙන තැනකට යවන්න කියල.ඊට පස්සේ එතන මොනවා උනත් අපිට කමක් නෑ තව එකෙකුට හරි ගිය කියල අපිට කිසිම ප්රශ්නයක් නෑ.එත් අපි අමාරුවෙන් ඉගෙන ගෙන ආපු තැනේ තත්ත්වේ නැති කරගන්න අපිට කිසිම උවමනාවක් නෑ SLIIT එක කියන්නේ private එකක්.එකෙන් out වෙන අය අද රටේ හොද හොද තැන් වල ඉන්නවා.NDT එකෙන් කියනවා වගේ අපි කුහක නම් SLIIT එකට විරුද්ධ වත් අපි කෑ ගහන්න ඕන.එත් එහෙම වෙන්නේ නෑ.මොකද SLIIT එකෙන් දෙන්නේ අපිට දෙන සහතිකේ නෙවෙයි. ඒක අපිට වඩා හොද උනත් නැතත් එකෙන් අපිට බලපෑමක් නෑ.NDT අය සැබෑ දක්ෂයෝ නම්SLIIT එකේ අය වගෙ අනන්යව ඉඳලා වැඩ පෙන්නන්න. ඒ නිසා අපි කියන්නේ NDT එකයි Engineering Faculty එකයි වෙන් කරලා ඒ දෙකට අනන්ය ලෙස වැඩ කරගන්න ඉඩ දෙන්න ඕන.සැබෑ දක්ෂයා කවුද කියන ඒක එතකොට ඉබේම පෙනේවි කවුරු හරි දෙගොල්ලෝ වෙන් කරන එකට අකමැති නම් ඒ අයගේ හිතේ තියෙන දේ මොකද්ද කියල වටහාගන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom