කුළුණු දෙකක් මත ඉදිවන ක්ෂේමභූමිය

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කුළුණු දෙකක් මත ඉදිවන ක්ෂේමභූමිය

    ඩුබායි යනු සංචාරකයින් බොහෝ දෙනෙකු නිරන්තරව පැමිණෙන සංචාරක කලාපයකි.
    මෙහි සංචාරක ආකර්ෂණය සඳහා විවිධ වූ ඉදිකිරීම් දිනෙන් දින ඉදිවෙමින් පවතී.
    කාන්තාරයක පිහිටි ඩුබායි නගරයේ හොටලයක් තුළ වැසි වනාන්තරයක් ඉදිකිරීමට යන සැලසුමක් පිළිබඳව වාර්තා වේ.
    එමෙන්ම මෙහි කෘතීම මුහුදු වෙරළක්ද නිර්මාණය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ
    මහල් 53 කින් යුක්ත කුළුණු දෙකක් මත ඉදිවන rosemondhotel and residences නම් මෙම හෝටල් ව්‍යාපෘතිය තුළ වර්ග මීටර් 7000 සකට වඩා වැඩි සදාහරිත වනාන්තරයක් සහ කෘතිම මුහුදු වෙරළක් විශාල මින්මැඳුරක් සහ දිය ඇලි කිහිපයක් මේ යටතේ ඉදිකිරීමට නියමිතය.
    ඒ අනුව 2018 වසර වන විට ඉදිකිරීමේ නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ කාමර 448ක් සහ නිවාස 280 කින් යුක්තය
    ඒ කොහොම වෙතත් ඒ මිනිස්සු ඒ කාන්තාර වනාන්තර කරගන්න හදනකොට, අපේ මිනිස්සු අපේ වනාන්තර කාන්තාර කරන ගැනැත් නොකියම බෑ.


    HIGH12412_32487.jpg


    MMIAAD1040.jpg


    rainforest3_base.jpg


    timthumb.jpg


    unspecified-1.jpg


    unspecified-2.jpg


    unspecified-3.jpg


    ඉස්සුවේ http://nethgossip.lk/articles/8287
     
    • Like
    Reactions: LalaJ