කුළු ගෙඩි පහර හිස් මුදුනට නොවැදෙන්නයි?
මේ වසු පැටවා මරණයෙන් මුදා ගත්තේ අවසන් මොහොතේදීය.අභය දානය දී වසු පැටවා රැගත් පිංවතුන් කොස්වත්ත ශ්රී ලුම්බිණි විවේක සේනාසනයට පැමිණි මොහොතේ රථයෙන් පිටතට පැන ගත් වසු පැටවා විහාරාධිපති තලවතුගොඩ සද්ධාමංගල හිමි ඉදිරියේ වැඳ වැටෙමින් කෘත ගුණ පෙන්වූ දුර්ලභ අවස්ථාව කැමරා කාචයේ නැගුණේ මෙසේ ය.
කුළු ගෙඩි පහර හිස් මුදුනට නොවැදෙන්නයි
මස් ඇතිලියක් ලිප් ගල් මත නොඉදෙන්නයි
මගෙ මස් කැබලි දත් අතරේ නොසැපෙන්නයි
හිමියනි ඔබට මතු බුදු බව අත් වෙන්නයි