කූබියෝ කරපු ඩිරෙක්ටර් ම තමයි වාලම්පුරි ෆිල්ම් එක කරේ,. කූබියෝ කියන්නෙ මම හිතන විදිහට සහ බලපු ලන්කාවේ හොදම ටෙලිය.වාලම්පුරියත් හිට් එකක් වෙනවා, ඒ ඩිරෙක්ටර් එක්ක කරපු ඉන්ටර්විව් හැම එකකම වගේ දමිත කියලා එකෙක් ගැන කියවෙනවා සෑහෙන්න කාලයක ඉදලා.මිනිහා තමයි කුබියෝ ලියලා තියෙන්නෙ. ඌ මැරිලද අතුරුදහන් වෙලාද කියලා කවුරුවත් දන්නෙ නෑලු.
නෙට් එකේ සර්ච් කලාම එක එක දෙවල් එනවා. සමහරු කියනවා මිනිහා හිතල අතුරුදහන් වෙලා ලු අලුතෙ ලයිෆ් එක පටන් ගන්න.
එත් මට තියෙන ප්‍රශ්නේ එහෙම මිනිහෙක් නැතිඋනාම හොයන්නෙ නැද්ද? පොලිස්සි ගිහින් පැමිනිල්ල්ක් දාන්නෙ නැද්ද? පොඩ්ඩක් මට සැකැයි .