කූඹින්ගෙන් කරදරයි බන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    ඕනා කඩේකින් ඉල්ලාපන් ඔය චෝක් එක. එකෙන් උන් මැරෙනවා බන්. :sorry:
    ඇගේ කටේ ගාගන්න එපා. මොන විසද දන්නේ නැහැ. :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලකන්නි මගෙත් ඇඳ ගාව බිත්තියෙ ගුල් හාරං ආව පදිංචි වෙන්න දෙතුන් පාරක් සෙන්ට් ගැහුව සිද්ධාලේප් ගැහුව ටික දවසයි ආයෙ එනව :angry: :angry:
    ඊට පස්සෙ එක පාරක් නොඑන්නම එලෝල එකා එකා එනකොට මරල දැම්ම කාලකන්නි :angry: :angry:
    දැන් එකෙක් නෑ :angry: :angry:
    එකෙක් ඇවිත් හරිගියාම ගිහිං නෑදෑ සනහුරේම එක්ක එනව පදිංචි වෙන්න කාලකන්නි :angry: :angry:
    මරපං :angry: :angry:
    මරල අඹරල දාපං එන පාරෙ එන උන්ට මිනී බල බල එන්න :angry: :angry:
    එහෙම කලාම තේරෙනව එන උන්ට මොකද වෙන්නෙ කියල :angry: :angry: