Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කූඹින්ට හුජ්ජත් මහා ගංගාවක්ලූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]id=1413604533747960;type=r[/MEDIA]

වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.

December 19, 2025 04:06 pm

වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.

පසුගිය 28 වනදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ පස් යට වැලලී ගිය එක් ජීවිතයක් හෝ බේරාගැනීමට හැකියාව තිබුණ ද බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය වැළකී ගිය බව ඔවුන් පවසයි.

පසුගිය දා සිදුවු මෙම නායයෑමෙන් පවුල් 6කට අයත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වුණි.

අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු නායයෑමත් සමඟ දින තුනක කාලයක් ක්‍රියාත්මක වූවත් පසුව එම ක්‍රියාන්විතය නතර කර දමා ඇති අතර, වරකාපොළ මහෙස්ත්‍රාත් ලුෂාකා ධර්මකීර්ති මහත්මිය ද අදාළ ස්ථානයට පැමිණ අතුරුදන් වූ පුද්ගලයින් සොයන ලෙසට පොලීසියට ද උපදෙස් ලබාදී තිබුණි.

නමුත් ගම්මුන් චෝදනා කරන්නේ, එසේ වුවත් නිසි ආකාරයෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සිදුනොවීම හේතුවෙන් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට තිබූ අවස්ථාව මඟ හැරුණු බවය.

නායයෑමට ලක්වූ ප්‍රදේශය අතීතයේ සිට මිනිරන් පතල් කැනීම් සිදුකර ඇති ස්ථානයක් බවත් දෝනා පවතින බැවින් ඒ තුළ වායුමය පීඩනයක් එකතු වී මහා ශබ්දයක් සමඟ නායයෑම සිදුවන්නට ඇති බවත් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් සුමනසූරිය මහතා පවසා සිටියේ, ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අතුරුදන්වුවන් බේරාගැනීමට 29 වන දිනම තමා කතා කළ ද එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිකරුණේ මෙම ජීවිත අහිමිවී ගිය බවය.

මෙම ව්‍යසනය සිදුවී අදට දින 22ක් ගතව හමාරය. නොසිතූ නිමේෂයක මතක සටහනක් හෝ ඉතිරි නොකර තම ආදරණීයන් ජීවිතය හැරයාම ජීවත්ව සිටින සියලුදෙනාටම මහත් වේදනාවකි.

තම දූ මුණුබුරන් සොයා නිසොල්මන්ව ඇති පස් ගොඩක් දෙස බලමින් කඳුළු සලන සීයා කෙනෙකු අද දෙරණ සමඟ මෙලෙස සිය වේදනාව බෙදාගත්තේය.

"මගේ බෑණයි දුවයි ඒ කට්ටිය යටවෙලා... අද වෙනකල් මුකුත්ම නෑ දැනගන්න දෙයක්. එයාලා වැඩට ගියා. පොඩි ළමයි තුන්දෙනෙක් ගෙදර හිටියේ. ඔක්කෝම පස්දෙනාම යටවෙලා අද වෙනකල් මුකුත්ම නෑ. කිසිම තොරතුරක් නෑ. හොයන්න කෙනෙක් නෑ. ආණ්ඩුවෙන් කාගෙන්වත් පිළිසරණක් නෑ. අඬන එක විතරයි තියෙන්නේ. මම උදේ හවස මෙතෙනට එනවා. අදත් හෙටත් එනවා."

- https://sinhala.adaderana.lk/news/218599

[QUOTE="monson, post: 31141337, member: 30005"] [MEDIA=facebook]id=1413604533747960;type=r[/MEDIA] [SIZE=7][B]වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.[/B][/SIZE] December 19, 2025 04:06 pm [SIZE=5]වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති. පසුගිය 28 වනදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ පස් යට වැලලී ගිය එක් ජීවිතයක් හෝ බේරාගැනීමට හැකියාව තිබුණ ද බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය වැළකී ගිය බව ඔවුන් පවසයි. පසුගිය දා සිදුවු මෙම නායයෑමෙන් පවුල් 6කට අයත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වුණි. අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු නායයෑමත් සමඟ දින තුනක කාලයක් ක්‍රියාත්මක වූවත් පසුව එම ක්‍රියාන්විතය නතර කර දමා ඇති අතර, වරකාපොළ මහෙස්ත්‍රාත් ලුෂාකා ධර්මකීර්ති මහත්මිය ද අදාළ ස්ථානයට පැමිණ අතුරුදන් වූ පුද්ගලයින් සොයන ලෙසට පොලීසියට ද උපදෙස් ලබාදී තිබුණි. නමුත් ගම්මුන් චෝදනා කරන්නේ, එසේ වුවත් නිසි ආකාරයෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සිදුනොවීම හේතුවෙන් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට තිබූ අවස්ථාව මඟ හැරුණු බවය. නායයෑමට ලක්වූ ප්‍රදේශය අතීතයේ සිට මිනිරන් පතල් කැනීම් සිදුකර ඇති ස්ථානයක් බවත් දෝනා පවතින බැවින් ඒ තුළ වායුමය පීඩනයක් එකතු වී මහා ශබ්දයක් සමඟ නායයෑම සිදුවන්නට ඇති බවත් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් සුමනසූරිය මහතා පවසා සිටියේ, ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අතුරුදන්වුවන් බේරාගැනීමට 29 වන දිනම තමා කතා කළ ද එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිකරුණේ මෙම ජීවිත අහිමිවී ගිය බවය. මෙම ව්‍යසනය සිදුවී අදට දින 22ක් ගතව හමාරය. නොසිතූ නිමේෂයක මතක සටහනක් හෝ ඉතිරි නොකර තම ආදරණීයන් ජීවිතය හැරයාම ජීවත්ව සිටින සියලුදෙනාටම මහත් වේදනාවකි. තම දූ මුණුබුරන් සොයා නිසොල්මන්ව ඇති පස් ගොඩක් දෙස බලමින් කඳුළු සලන සීයා කෙනෙකු අද දෙරණ සමඟ මෙලෙස සිය වේදනාව බෙදාගත්තේය.[/SIZE] [I][B][SIZE=5]"මගේ බෑණයි දුවයි ඒ කට්ටිය යටවෙලා... අද වෙනකල් මුකුත්ම නෑ දැනගන්න දෙයක්. එයාලා වැඩට ගියා. පොඩි ළමයි තුන්දෙනෙක් ගෙදර හිටියේ. ඔක්කෝම පස්දෙනාම යටවෙලා අද වෙනකල් මුකුත්ම නෑ. කිසිම තොරතුරක් නෑ. හොයන්න කෙනෙක් නෑ. ආණ්ඩුවෙන් කාගෙන්වත් පිළිසරණක් නෑ. අඬන එක විතරයි තියෙන්නේ. මම උදේ හවස මෙතෙනට එනවා. අදත් හෙටත් එනවා."[/SIZE] - [URL]https://sinhala.adaderana.lk/news/218599[/URL][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom