කූඹින්ට හුජ්ජත් මහා ගංගාවක්ලූ

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113

    වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.

    December 19, 2025 04:06 pm

    පසුගිය 28 වනදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ පස් යට වැලලී ගිය එක් ජීවිතයක් හෝ බේරාගැනීමට හැකියාව තිබුණ ද බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය වැළකී ගිය බව ඔවුන් පවසයි.

    පසුගිය දා සිදුවු මෙම නායයෑමෙන් පවුල් 6කට අයත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වුණි.

    අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු නායයෑමත් සමඟ දින තුනක කාලයක් ක්‍රියාත්මක වූවත් පසුව එම ක්‍රියාන්විතය නතර කර දමා ඇති අතර, වරකාපොළ මහෙස්ත්‍රාත් ලුෂාකා ධර්මකීර්ති මහත්මිය ද අදාළ ස්ථානයට පැමිණ අතුරුදන් වූ පුද්ගලයින් සොයන ලෙසට පොලීසියට ද උපදෙස් ලබාදී තිබුණි.

    නමුත් ගම්මුන් චෝදනා කරන්නේ, එසේ වුවත් නිසි ආකාරයෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සිදුනොවීම හේතුවෙන් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට තිබූ අවස්ථාව මඟ හැරුණු බවය.

    නායයෑමට ලක්වූ ප්‍රදේශය අතීතයේ සිට මිනිරන් පතල් කැනීම් සිදුකර ඇති ස්ථානයක් බවත් දෝනා පවතින බැවින් ඒ තුළ වායුමය පීඩනයක් එකතු වී මහා ශබ්දයක් සමඟ නායයෑම සිදුවන්නට ඇති බවත් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් සුමනසූරිය මහතා පවසා සිටියේ, ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අතුරුදන්වුවන් බේරාගැනීමට 29 වන දිනම තමා කතා කළ ද එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිකරුණේ මෙම ජීවිත අහිමිවී ගිය බවය.

    මෙම ව්‍යසනය සිදුවී අදට දින 22ක් ගතව හමාරය. නොසිතූ නිමේෂයක මතක සටහනක් හෝ ඉතිරි නොකර තම ආදරණීයන් ජීවිතය හැරයාම ජීවත්ව සිටින සියලුදෙනාටම මහත් වේදනාවකි.

    තම දූ මුණුබුරන් සොයා නිසොල්මන්ව ඇති පස් ගොඩක් දෙස බලමින් කඳුළු සලන සීයා කෙනෙකු අද දෙරණ සමඟ මෙලෙස සිය වේදනාව බෙදාගත්තේය.

    "මගේ බෑණයි දුවයි ඒ කට්ටිය යටවෙලා... අද වෙනකල් මුකුත්ම නෑ දැනගන්න දෙයක්. එයාලා වැඩට ගියා. පොඩි ළමයි තුන්දෙනෙක් ගෙදර හිටියේ. ඔක්කෝම පස්දෙනාම යටවෙලා අද වෙනකල් මුකුත්ම නෑ. කිසිම තොරතුරක් නෑ. හොයන්න කෙනෙක් නෑ. ආණ්ඩුවෙන් කාගෙන්වත් පිළිසරණක් නෑ. අඬන එක විතරයි තියෙන්නේ. මම උදේ හවස මෙතෙනට එනවා. අදත් හෙටත් එනවා."

    - https://sinhala.adaderana.lk/news/218599
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මේ ආතල් මේ ටික කාලයයි. මාත් මුන් ආවට කැමැත්තෙන් හිටියේ අනුරයා වෙනසක් කරයි කියල. කිව්ව විදිහට හොරැ ඇල්ලුවේ නැ උන්ට දඩුවම් නැ සෝ මිනිස්සු කලකිරිලා. ආයේ නම් නැති වෙයි කියල තමයි මිනිස්සු කියන්නේ. නිකන් තුවාලවලට පැලැස්තර ගහන සීන් එකක් තියෙන්නේ. හරියට නීතියක ්නැ. පොලිසියේ එවුන්ට ඕන විදිහට උන් නටනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    පුදුම පිස්සු හුම්තෝ ටිකක් නේ අපි පත් කරගත්තේ . මූ නටවනා , එකෙක් කන්දේ පැලුන තැන් පස් දදා හදනවා මුන්ට අමාත්‍යාංශයේ වැඩ නැද්ද ?
     
    • Haha
    Reactions: Dumbledore and KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.

    December 19, 2025 04:06 pm

    වරකාපොළ, තුල්හිරිය මොන්රෝවියා කන්දේ ගමක්ම මහා පස් කන්දකට යටවී ගියත් අද වනතුරු එක් අයෙකුගේ හෝ මෘත ශරීරයක් ගොඩගැනීමට නොහැකි වූ බවට ගම්මුන් චෝදනා කරති.

    පසුගිය 28 වනදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ පස් යට වැලලී ගිය එක් ජීවිතයක් හෝ බේරාගැනීමට හැකියාව තිබුණ ද බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය වැළකී ගිය බව ඔවුන් පවසයි.

    පසුගිය දා සිදුවු මෙම නායයෑමෙන් පවුල් 6කට අයත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වුණි.

    අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු නායයෑමත් සමඟ දින තුනක කාලයක් ක්‍රියාත්මක වූවත් පසුව එම ක්‍රියාන්විතය නතර කර දමා ඇති අතර, වරකාපොළ මහෙස්ත්‍රාත් ලුෂාකා ධර්මකීර්ති මහත්මිය ද අදාළ ස්ථානයට පැමිණ අතුරුදන් වූ පුද්ගලයින් සොයන ලෙසට පොලීසියට ද උපදෙස් ලබාදී තිබුණි.

    නමුත් ගම්මුන් චෝදනා කරන්නේ, එසේ වුවත් නිසි ආකාරයෙන් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු සිදුනොවීම හේතුවෙන් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට තිබූ අවස්ථාව මඟ හැරුණු බවය.

    නායයෑමට ලක්වූ ප්‍රදේශය අතීතයේ සිට මිනිරන් පතල් කැනීම් සිදුකර ඇති ස්ථානයක් බවත් දෝනා පවතින බැවින් ඒ තුළ වායුමය පීඩනයක් එකතු වී මහා ශබ්දයක් සමඟ නායයෑම සිදුවන්නට ඇති බවත් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සරත් සුමනසූරිය මහතා පවසා සිටියේ, ප්‍රාදේශීය සභා සභාපතිවරයාට අතුරුදන්වුවන් බේරාගැනීමට 29 වන දිනම තමා කතා කළ ද එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් නිකරුණේ මෙම ජීවිත අහිමිවී ගිය බවය.

    මෙම ව්‍යසනය සිදුවී අදට දින 22ක් ගතව හමාරය. නොසිතූ නිමේෂයක මතක සටහනක් හෝ ඉතිරි නොකර තම ආදරණීයන් ජීවිතය හැරයාම ජීවත්ව සිටින සියලුදෙනාටම මහත් වේදනාවකි.

    තම දූ මුණුබුරන් සොයා නිසොල්මන්ව ඇති පස් ගොඩක් දෙස බලමින් කඳුළු සලන සීයා කෙනෙකු අද දෙරණ සමඟ මෙලෙස සිය වේදනාව බෙදාගත්තේය.

    "මගේ බෑණයි දුවයි ඒ කට්ටිය යටවෙලා... අද වෙනකල් මුකුත්ම නෑ දැනගන්න දෙයක්. එයාලා වැඩට ගියා. පොඩි ළමයි තුන්දෙනෙක් ගෙදර හිටියේ. ඔක්කෝම පස්දෙනාම යටවෙලා අද වෙනකල් මුකුත්ම නෑ. කිසිම තොරතුරක් නෑ. හොයන්න කෙනෙක් නෑ. ආණ්ඩුවෙන් කාගෙන්වත් පිළිසරණක් නෑ. අඬන එක විතරයි තියෙන්නේ. මම උදේ හවස මෙතෙනට එනවා. අදත් හෙටත් එනවා."

    - https://sinhala.adaderana.lk/news/218599

    දිලිත්ට බැරිද මේ ගැන පොඩ්ඩක් බලන්න

    ලොකු සංදර්ශනයක් දාන්න තිබුන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    පුදුම පිස්සු හුම්තෝ ටිකක් නේ අපි පත් කරගත්තේ . මූ නටවනා , එකෙක් කන්දේ පැලුන තැන් පස් දදා හදනවා මුන්ට අමාත්‍යාංශයේ වැඩ නැද්ද ?
    මට හිතෙන්නෙ මුන් ඒවගෙ ඉන්නෙ නැති නිසා ඒවගෙ ඉන්න උන් නිදහසේ වැඩ ටික කරගන්න නිසා මේ ගාණට වැඩේ යනව ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මට හිතෙන්නෙ මුන් ඒවගෙ ඉන්නෙ නැති නිසා ඒවගෙ ඉන්න උන් නිදහසේ වැඩ ටික කරගන්න නිසා මේ ගාණට වැඩේ යනව ඇති.
    ගානට වැඩේ යනවා කියලා නම් පැහැදිලි එයාලට
     
    • Haha
    Reactions: Inigo Montoya