දිනක මගේ සින්දුවට කූඹියෝ ඩ්රාමා එකේ මේ වීඩියෝ ටික ගැලපෙනවා කියලා හිතුනු හින්දා එඩිට් පාරක් දැම්මා. බලලා පහලින් මොනවා හරි ලියලා යන්න. හොඳ නරක දෙකම බාර ගන්නවා. HPDbKtXT21Q