කූඹියෝ අන්තිමටික හැදුනේ මෙහෙමයි....
අද මාත් ගියා dialog එකේ තිබ්බ ngage meetup එකට. කථිකයො 3දෙනාගෙන් එක්කෙනෙක් තමයි පීටර් ඩී අල්මේදා. ඒ කියන්නේ අපේ ඩඩ්ලි මල්දෙණිය මැතිතුමා. Meetup එක tech-based එකක් උනාට එහෙන් මෙහෙන් කූඹියෝ ගැනත් ඇදිල ආව.
පීටර් කියපු විදිහට ලකා එයාට මල්දෙනිය චරිතෙට කතා කරපු පලවෙනි අවස්ථාවෙ, ඒ කියන්නෙ අවුරුදු 4කට කලින් කාර්‍යබහුලත්වයත් එක්ක පීටර් ඒ චරිතෙ ප්‍රතිකේෂ්ප කරල තියෙනව. හැබැයි ඊට ටික කලෙකට පස්සෙ ලකා පළවෙනි episodes ටික ඉවර කරල ඒක පීටර්ට පෙන්නල අයෙත් වැඩෙට join වෙන්න කතා කරල තියෙනව. වැඩේ හොදයි කියල පීටර්ට තෙරුනත්, තිබ්බ කාර්‍යබහුලත්වයත් එක්ක අයෙත් පීටර් චරිතය ප්‍රතික්ෂේප කරනව. එතකොට කොහොමද පීටර් මල්දෙණිය බවට පත් උනේ?
කූඹියෝ telecast වෙන්න පටන් ගත්තම පීටර් දිගටම කූඹියෝ Follow කරනව. 20වෙනි එපිය telecast වෙද්දි වගේ ලකා අයෙත් පීටර්ව හම්බෙනව. පීටර් කියනවා "වැඩේ නම් මරු ලක්මාල්. දැන් කවුද මගෙ චරිතය කරන්නෙ?" කියල. ලකා දෙන උත්තරේ තමයි "ආහ් එක ගැන කතා කර ගන්න තමයි මේ ආවෙ" කියල.
ඒ කියන්නෙ හුගක් දෙනෙක් හිතුව හරි. මල්දෙණියගෙ චරිතය shoot කරල තියෙන්නෙ 48වෙනි එපියත් telecast උන කාලෙදි වගෙ.
කොහොම නමුත් මල්දෙණිගේ චරිතයට සුදුස්සාට සුදුසු තැන දෙමින් පීටර් ඩී අල්මේදාවම යොද ගන්න අවුරුදු 4ක් බලන් හිටපු Lakaටත් Asankaටත් දමිතටත් පට්ට ඉවසීමක් වගේම කැපවීමක් තිබුන බව න්ම් කියන්නම ඕනෙ. ඒ වගෙම episode 3ක ඉන්න සුළු චරිතයක් උනත් පීටර් ඒ චරිතය වෙනුවෙන් මාසයක් වෙහෙසුන බව එයාගෙ කතාවෙදි සදහන් කළා. ඒකත් අගය කරන්න ඕනෙ.
ඇත්තටම පායනා කාලෙදී, රෑ දවල් මහන්සි වී කරපු පට්ටම වැඩක්, Koombiyo - කූඹියෝ.
ජය වේවා!
-Udara Sembakuttiarachchi-
From: Koombiyo facebook page