කූරගල යලි පිබිදේ… කඨින පිංකම 06-07

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    යලි පිබිදෙන කූරගල යන තේමාව යටතේ පුදබිමක් ලෙස යුද්ධ හමුදා ශ්‍රම දායකත්වයෙන් එකවර ගොඩනගනු ලබන ඓතිහාසික කූරගල පුදබිමෙහි ප්‍රථම කඨින චීවර පූජාව යුද්ධ හමුදා දායකත්වයෙන් යුතුව එළඹෙන නොවැම්බර් මස 06 සහ 07 දිනයන්හිදී එම පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.


    පූජාවන් අතරින් මහත් ආනිශංස සහිත පූජාවක් වන මෙම කඨින චීවර පූජාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනුග්‍රාහකත්වය දක්වයි.


    මෙම කඨින චීවර මහා පූජෝත්සවයෙහි දායකත්ව චීවරය (කඨින දුශ්‍රය) නොවැම්බර් මස 04 සහ 05 දෙදින තුළ යුද්ධ හමුදා මූලස්ථානයේ යේ සියළු කාර්ය මණ්ඩලය වෙත වන්දනාමාන කටයුතු සිදුකරවීම සඳහා යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත බෞද්ධ ආගමික ආශිර්වාද මධ්‍යයේ ඊයෙ (04) දින සවස වැඩමවාලන ලදී.


    මෙම මහඟු පුණ්‍යමය අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු යුද්ධ හමුදා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි විය.


    බඩගැනම හිතන උන්ට පේන්නේ නෑනේ මේවහේ හොඳදෙවල්

    යහපාලන සක්කිලි හැත්ත මේ පූජා භූමිය විනාශ කර දමන්න පිඹුරු පත් හැදුවේ සුලු ගානක මුස්ලිම් චන්ද ලබා ගැනීමේ කපටි චේතනාව නිසා. හොඳ වෙලාවට ඉරාජ්ලා මේ අකටයුත්ත පෙන්නා දුන්නාට පස්සේ රජය සහ හමුදාව ඉඩම් නිරවුල් කර දුන්නා. අද මේ මුලු රටම භුක්ති විඳින්නේ ඒ සාම පනිවිඩයයි.
    ------ Post added on Nov 13, 2021 at 8:31 PM
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    හොද වැඩක්.. මේක කරන්න මූලිකත්වය ගත්ත හාමුදුරුවෝන්ටත් ක්‍රෙඩිට් එක යනවනම් හොදයි..

    දේශපාලුවන්ට කඩේ යනව හොර සාදුලට වඩා මේ වගේ හාමුදුරුවරු රටට ජාතියට ආගමට සම්පතක්..