Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කූරගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරනවා කියලා ලොකු ප්රචාරයක් යැව්වට ඒකත් තවත් පචයක් කියල හැමෝම දන්නවා.

මේ වීඩියෝ එකේ තියෙන්නේ කූරගලට අත නොතියන ලෙස අසාද් සාලි කරන තර්ජනය. https://www.youtube.com/watch?v=HOXi9HvaPjI

ඊගාවට මේ වීඩියෝ එකේ තියෙන්නේ අසාද් සාලි සහ මෛත්රීපාලගේ ඩීල් එක මෛත්රීපාලගේම කටින් පිට වෙන අවස්ථාව. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153205894401934/

මෙන්න ඒකෙදි කියන දේවල්

"ජනාධිපතිවරණයේදී මාව ජයග්රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"

"මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්යෝගයක් තිබුණා."

"අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"

"අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"

"අසාද් සාලි මන්ත්රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

පහුගිය දා භික්ෂූන් වහන්සේලා කූරගලට ගියාම අධි පීඩන ජල ප්රහාරයක් එල්ල කළේ මෛත්රීපාලගේ නියෝග පිටයි. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153259604196934

ඒකෙන් වුණ ලැජ්ජාව වහ ගන්නත්, දින 100 තුළ කරපු දෙයක් නැති නිසාත් තමයි ඔහොම ප්රචාරයක් යවන්නේ. කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරන්න ඕන කමක් තිබ්බනම් දින 100 යේ අන්තිම දවසේ බොරුවට ප්රචාරයක් යවන්නේ නෑ. ජනවාරි මාසෙදිම ඒක කරන්න තිබුණා.

හෙට ආණ්ඩුව විසුරුවන නිසා ඕක කෙරෙන දෙයක් නෙමෙයි කියල බත් කන අයටනම් තේරෙනවා. කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට ආණ්ඩුවට කඩේ යන සට්ටැඹියන්ට තේරෙන එකක් නෑ.

[QUOTE="toiya, post: 18241269, member: 15009"] [SIZE="6"]කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරනවා කියලා ලොකු ප්රචාරයක් යැව්වට ඒකත් තවත් පචයක් කියල හැමෝම දන්නවා. මේ වීඩියෝ එකේ තියෙන්නේ කූරගලට අත නොතියන ලෙස අසාද් සාලි කරන තර්ජනය. [url]https://www.youtube.com/watch?v=HOXi9HvaPjI[/url] ඊගාවට මේ වීඩියෝ එකේ තියෙන්නේ අසාද් සාලි සහ මෛත්රීපාලගේ ඩීල් එක මෛත්රීපාලගේම කටින් පිට වෙන අවස්ථාව. [url]https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153205894401934/[/url] මෙන්න ඒකෙදි කියන දේවල් "ජනාධිපතිවරණයේදී මාව ජයග්රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා" "මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්යෝගයක් තිබුණා." "අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා" "අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ" "අසාද් සාලි මන්ත්රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා." පහුගිය දා භික්ෂූන් වහන්සේලා කූරගලට ගියාම අධි පීඩන ජල ප්රහාරයක් එල්ල කළේ මෛත්රීපාලගේ නියෝග පිටයි. [url]https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153259604196934[/url] ඒකෙන් වුණ ලැජ්ජාව වහ ගන්නත්, දින 100 තුළ කරපු දෙයක් නැති නිසාත් තමයි ඔහොම ප්රචාරයක් යවන්නේ. කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරන්න ඕන කමක් තිබ්බනම් දින 100 යේ අන්තිම දවසේ බොරුවට ප්රචාරයක් යවන්නේ නෑ. ජනවාරි මාසෙදිම ඒක කරන්න තිබුණා. හෙට ආණ්ඩුව විසුරුවන නිසා ඕක කෙරෙන දෙයක් නෙමෙයි කියල බත් කන අයටනම් තේරෙනවා. කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට ආණ්ඩුවට කඩේ යන සට්ටැඹියන්ට තේරෙන එකක් නෑ. [/SIZE] . [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom