කූරගල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජාතිවාදය කරපිටින් ජනාධිපති වන්නට දැඟලූ මහින්ද රාජපක්ෂට වසර 9කින් කිරීමට බැරිවූ දේ මෛත්‍රී දින 100කින් සිදුකරයි.

    11164727_827590537322819_7732865676376623732_n.png


    කූරගල පුරාවිද්‍යාත්මක භූමියේ ඇති මතභේදයට තුඩුදුන් මුස්ලිම් පල්ලිය වහාම ඉවත් කරන්නට තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසයි.

    ඒ අනුව ඉවත්කෙරෙන පල්ලිය වෙනම ස්ථානයක ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡාවකින් පසු එකඟතාවකට එළඹ තිබේ
     
    • Like
    Reactions: Kalu_Banda

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කූරගල බේර ගන්න කියල කුරු උරු ගාපු එවුන් දැන් කියනව අල්ලස් කොමිසමෙන් රජපවුල බේරගන්න කියල
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මුස්ලීම් කෞතුකාගාරයක් ලංකාවේ ප්‍රථම වතාවට කාත්තන්කුඩිහි විවෘත වේ
    KanthanKudi_lankanewsalert_16_04_2015%5B1%5D.jpg

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉස්ලාමීය ප්‍රථම උරුම කෘතුකාගාරය අප්‍රියෙල් 14 වන දින කාත්තාන්කුඩි නගරයෙහි විවෘත කරනු ලැබුවා. සංස්කෘතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ රුපියල් මිලියන ගණනක් වැයකර, සිව්මහල් ගොඩනැගිල්ලක් සමග මෙම කෘතුකාගාරය ඉදිකර තිබේ. වත්මන් ආණ්ඩුවෙන් පත්වීම් ලැබූ මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් විසින් මෙම කෞතුකාගාරයට දායකත්වය සපයා ඇත.
    New%20Cabine%5B1%5D.jpg

    මෙම කෘතුකාගාරයේ වසර දහසකට පෙර, ශ්‍රී ලංකාව මුස්ලිම් ජනතාව සමග සම්බන්ධ ආධ්‍යාත්මික, විද්‍යාත්මක, වාණිජ, ආගමික කටයුතු, දේශපාලනය ඇතුළු බොහෝ ඓතිහාසික සාක්ෂි මෙම කෘතුකාගාරයේ තැන්පත් කර ඇත.
    1.jpg

    පරාක්‍රමභාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ අමාත්‍යවරු ලෙස සිටි බව කියන මුස්ලිම් ජාතිකයින්ගේ අනුරුව වල් මෙහි තැන්පත් කර තිබීම විශේෂ අංගයක් වේ.
    7.jpg

    මුස්ලිම් ජාතිකයින්ගේ විවාහ සම්ප්‍රදායන්, ආහාර පුරුදු, ව්‍යාපාර ක්‍රම, ප්‍රධාන ඉස්ලාම් ආගමික ස්ථාන, ප්‍රථමයෙන් ආගම ඇදැවූ ස්ථානය ඇතුළු වසර සියයක පැරණි බව කියන මුස්ලිම් ප්‍රජාවේ උරුම සංකේතයන් මෙහි දැකගැනීමට තිබේ.

    පෞරාණික බෙහෙත් ඔරුවක් මෙම කෞතුකාගාරයේ තබා ඇති අතර එය මුස්ලීම්වරුන්ගේ ඉස්ලාමික වෛද්‍ය ක්‍රමය රජ සමයේ සිටම පැවැති බවට සාක්ෂියක් යැයි පවසයි.

    10.jpg

    කම්හල් වැඩ කරන මුස්ලීම් අයගේ පිළිරූ මෙහි ඉදිකර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෞරාණික යකඩ කර්මාන්තයේ උරුමය මුස්ලීම්වරුන්ට බවයි.

    එහෙත් අප දන්නා ඉතිහාසය අනුවනම් යකඩ කර්මාන්තයේ උරුමය ඇත්තේ කොත්මලේ ප්‍රධාන කොට විසූ යක්ෂ ගෝත්‍රිකයන්ටයි. (යකඩ=යක්.) යක්ෂ ගෝත්‍රිකයින් පසු කාලයේදී සිංහල ජාතියට අන්තර්ග්‍රහණය විය.

    13.jpg

    ඓතිහාසික මුස්ලීම් උරුමයන් ලෙස සැලකෙන අවි ආයුධ සහ ලෝහ භාණ්ඩ මෙහි තැන්පත් කර ඇත. නමුත් මේවා අවුරුදු 100 ක් වත් පරණ ඒවා නොවේ. සමහර ඒවා ළඟදී හදපු ඒවා මෙන් දිස්නය ගහයි.
    5.jpg
    4.jpg
    11.jpg

    රෙදි වීවීමේ තාක්ෂණයේ උරුමය ඇත්තේත් මුස්ලීම් අයටලු.
    12.jpg

    3.jpg

    6.jpg

    8.jpg

    9.jpg

    14.jpg

    16.jpg

    එදා අමිර්තලිංගම් සහ දොරේ අප්පා වැනි දෙමළ නායකයින් උතුරේ ඊනියා "යාල්පාන" ඉතිහාසය ගොඩනැගීමෙන් වුණ නස්පැත්තිය අවුරුදු 30 ක්ම අපි අත් වින්දා. ඒ ඉතිහාසය රැකගැනීම උදෙසායි දෙමළ අය කොටි සංවිධානයට බැඳිලා මරාගෙන මැරෙන බෝම්බ බැඳන් ආවේ.

    නැති ඉතිහාසයක් ගොඩ නගමින් නැගෙනහිර පළාතේ තරුණයින්ගේ හිසටත් මොවුන් දාන විශබීජ පේනවා නේද? ආණ්ඩුවත් මුස්ලීම් ඡන්ද අරගන්න්ට මේවාට ඉත සිතින් උදව් කරනවා. මේ ඊනියා මුස්ලීම් ඉතිහාසය ඔළුවට දාගන්න දරුවන් වැඩිහිටියන් වු පසුව තව දසක කීපයකින් මේවායේ ප්‍රතිඵල අපිට දකින්න ලැබේවි.

    තමන්ගේ ජාතිය විනාස කරන්න උඩගෙඩි දෙන දේශපාලුවන්ටයි උන්ට උදව් කරන සිංහල හෙන්චයියන්ටයි වැහිනැති හෙන වදිවා !!!:angry::angry::angry:
    :D
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මහින්දයි ඕක සුද්ද කරන්න පටන් ගත්තෙ දැන් පොන්නයෝ ලකුණු දාගන්නෙ හපොයි :rofl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113


    අල්ලල හිරේ දාපන් ඉතින් උබල දන්නෙ නෑ උබලගෙ වල කපාගන්නෙ උබලමයි


    Gota.jpg

     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දැන් ඉතින් පො** ෆේක් ටික බස්සපං:yes:

    secretary_defence_visit_kooragala_20130409_01p5.jpg
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දයි ඕක සුද්ද කරන්න පටන් ගත්තෙ දැන් පොන්නයෝ ලකුණු දාගන්නෙ හපොයි :rofl:

    එහෙනං ඉතින් මොන ලබ්බකටද බන් මහින්ද තව අවුරුදු 2ක් තියෙද්දී චන්දෙකට ගියේ? සුද්දකරලම යන්නනේ තිබුනේ. දීපන්කො බයියෝ ඕකට උත්තර. :rofl::rofl::rofl::rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඒ දවස් වල ඕකට කැගහපු තම්බි හ්ම්ම් නෑ.. කොහොම පුක දීමක් දීල ඇද්ද ආණ්ඩුවේ පොන්නයෝ ටික :rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    එහෙනං ඉතින් මොන ලබ්බකටද බන් මහින්ද තව අවුරුදු 2ක් තියෙද්දී චන්දෙකට ගියේ? සුද්දකරලම යන්නනේ තිබුනේ. දීපන්කො බයියෝ ඕකට උත්තර. :rofl::rofl::rofl::rofl:
    අප්පුච්චා ගියේ වැරදි හදාගන්න හිටපං ආපහු එනවා :rofl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රෙප්+ දෙන්න ඕන තරම් අය ඉන්නව කපන්න මහන්සිවෙන්න එපා:no:

    attachment.php
     

    Attachments

    • untitled.JPG
      untitled.JPG
      22.7 KB · Views: 103
    • Like
    Reactions: sanoka

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මම කාගෙවත් පාක්ෂිකයෙක් නෙමෙයි,එත් ඔය කූරගල සිද්ධියට මුල් වෙලා කටයුතු කලේ ගෝඨා,පල්ලියේ ඉවත් කිරිමේ 95% ගෞරවය යන්නෙ ඔහුට.දැන් නිකන් ඉතින් අනික් අය ලකුණු දාගන්න බවයි පෙන්නෙ,නමුත් කුරගල සිද්ධියේ හිටපු අය ඇත්ත දන්නවා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දින සියය ඉවරයි...... 1 අපේ රට දැන් කේතුමතීපුරයක්. 2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්. 3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව. 4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම. 5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ. 6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල - 7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්. 8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල. 9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල. 10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල. 11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ. 12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි. 14 දැන් විධායක ජනාධිපති ක්රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්යවස්තා සංශෝධනයට අත ඉස්සුවා. 15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා. 16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ. 17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්. 18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.. 19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා 20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ? 22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ.. 24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා 25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ.. 26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්ය බල දිව්ය සම්පත් ලැබේවා....!!
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආ එනවලුද?? උඹලා දැන් දත කට පුක මැදගෙන ඉඳින් අප්පොච්චි එනකන්. පව් :rofl::rofl::rofl:
    ඔය ටොයියො ඉන්නෙ ඕනතරම් පුකේ අරින්න.ආපු ගමන් උඹලට ඇරගෙන යනවා බේරෙන්න සිමෙන්ති ටිකක්වත් දාගෙන හිටපං :rolleyes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ටොයියන් කිහිපදෙනෙක් ගෙනයන පාවාදීමේ ව්‍යාපාරය හෙලා දකිමු!