කූරගල_කැණීම්_ජනපති_මහින්ද_රාජපක්ෂ_මහතාගේ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කූරගල_කැණීම්_ජනපති_මහින්ද_රාජපක්ෂ_මහතාගේ

    කූරගල කැණීම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අණින් දැන් නැවතා ඇත

    පසුගිය දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී ආරම්භ කරණ ලද කූරගල කැණීම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අණින් දැන් නැවතී ඇති බව දැනගන්නට තිබේ.හැම අතින්ම අපේ පැරණි උරුමය තහවුරැ වූ මෙම භූමිය මුස්ලිම් අන්තවාදීන්ගෙන් ගලවාගෙන අනාගතය වෙනුවෙන් දායාද කළ යුතුව තිබියදී ජනපති තුමා මෙවැනි දෙයක් කළේ චන්ද ලබා ගැනීමෙ බල ලෝබයෙන් බව සමාජයේ ඇසෙන කතාවකි.බල කාමය වෙනුවෙන් උරුමය පාවා දෙන්නවුන් අපට අවශ්‍යද?

    පහත ලිපිය කියවන්න.කූරගල අපේ බව මනාව පසක් වේවි...

    සපරගමු දර්ශන පොතෙනි...

    මේ ඓතිහාසික බෞද්ධ පූජනීය ස්ථානය පරීක්ෂා බැලීම සඳහා පස්වරක්ම කූරගලට ගියෙමි. 1939 දී පළමු ගමන ගියේ සපරගමුවේ පැරණි ලියවිලි පොත ලිවීමට කරුණු එකතු කිරීමටයි.

    දෙවැනි ගමන යන්ට සිදුවූයේ මුස්ලිම්වරු මේ බෞද්ධ පුණ්‍ය භූමිය ඔවුන්ගේ ගැලවුම් කාරයාට කැපවී තිබෙන තැනක් බැව් කියා ඉඩම පවරා දෙන මෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණ නිසා නැවතත් පරීක්ෂාකර බලා ශුද්ධ වූ පර්වතය සඟ සතු කොට කොටා තිබෙන පැරණි බ්‍රාහ්මී ශිලා ලිපි අනුව බෞද්ධ අයිතිවාසිකම් රජයට ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීමටයි.

    තුන්වැනි ගමන යන්ට සිදුවූයේ මුස්ලිම් වරුත්, අපත්, සපරගමුවේ දිශාපතිවරයා සමඟ රත්නපුර කච්චේරියේ දී පවත්වන ලද සාකච්ඡාවකින් පසුවයි. එහි පැවැත්වූ අවසාන රැස්වීමේ දී මෙම ඓතිහාසික බෞද්ධ භූමිය පරීක්ෂාකර බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් මහතා-සපරගමුවේ දිශාපති මහතා- බලන්ගොඩ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා හා බෞද්ධ-මුස්ලිම් දෙපක්ෂයේ ප්‍රධානීන් කීපදෙනෙකුත් නම්කර ගතිමු.නියමිත දිනට බලන්ගොඩ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා හැර රජයේ අවශ්‍ය නිලධාරී පිරිසත්, බෞද්ධ පක්ෂය වෙනුවෙන් බම්බලපිටියේ වජිරාරාමය, නුගේගොඩ හා කෝට්ටේ-කූරගල බෞද්ධාරක්ෂක බලමණ්ඩල දෙක යන ආයතන වලින් ගිහි-පැවිදි විශාල පිරිසකුත්,බලංගොඩ ප්‍රදේශයේ සැදැහැවත් බෞද්ධයනුත්,මුස්ලිම් පක්ෂය වෙනුවෙන් ඇම්.ඇල්.ඇම්.අබුසාලි මහතා ඇතුළු මුස්ලිම් පිරිසකුත් දත්තගේ පර්වත ( කූරගල ) ශුද්ධ භූමියට එකතු වූහ.මුස්ලිම්වරු විනාශකර දැමූ පැරණි චෛත්‍යය හා සිරිපා සටහන හැර ඉතිරිව තිබෙන රහතන් වහන්සේලා භාවනායෝගී ව විසූ කටාරම් කෙටූ ගල් ගුහා හතක් හා උන්වහන්සේලාට සඟ සතු කොට පිදු බැව් ගල් කටාරම් වලට යටින් කොටා තිබෙන බ්‍රාහ්මී අක්ෂර ශිලා ලිපිත් බෞද්ධ අයිතිවාසිකම් වශයෙන් පෙන්වීමු.

    මේ සියල්ල කියවා පරීක්ෂාකර බැලූ පුරාවිද්‍යා කොමසාරිස් තැන්පත් සී.ඊ. ගොඩකුඹුර මහතා බුදුගල තෙක් විහිදී ඇති මේ ඓතිහාසික මහා තපෝවනය අවුරුදු දෙදහසකට අධික කාලයක සිට තුණුරුවන් සතු පුණ්‍ය භූමියක් බවත්, බෞද්ධ ශුද්ධ භූමියක් වශයෙන් ආරක්ෂා කිරීම සඳහා රජයේ පාලනය පිට පවත්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගන්නා බවත්,රත්නපුරේ දිශාපතිවරයා ඇතුළු බෞද්ධ-මුස්ලිම් දෙපක්ෂයටම පහදා දුන්නේය. //

    // අබුසාලි මහතාගේ බොරු පැමිණිල්ල

    සිවුවැනි ගමන ගියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලතල ඇතිව එහි නිලධාරි මහත්වරුත් සමඟ පැරණි ශිලා ලිපි වලින් මෙතෙක් ආරක්ෂා වී තිබෙන ශිලා ඉපි තුනේ ස්පර්ශ ලාඤ්ඡන ගැණීමටයි. එහෙත් මේ බෞද්ධ ශුද්ධ භූමිය ජීවන මාර්ගය කරගෙන කුකුළු-එළු-හරක් ආදීන් මරාකමින් සිටින අබුසාලි මහතාගේ අනුගාමිකයෝ මෙය ඔවුන්ගේ ගැළැවුම්කාරයාට කැපකරතිබෙන තැනත් නිසා පර්වතය අතගෑමට ඉඩදිය නොහැකිය යි රාජ නියෝගයට පවා පටහැනිව ක්‍රියාකළහ. මෙය මුස්ලිම්වරුන්ගේ ගැලැවුම් කාරයා මෙලොව එලිය දකින්ටත් අවුරුදු දහසකට පෙර දත්ත-සමන්-ලක්ෂ්මණ යන තිදෙනා විසින් ගල් ගුහා වල ලිපි කොටා මහා සංඝයා වහන්සේට කැපකර තිබෙන ශුද්ධ භූමියක් බැව් පිළිගෙන තිබෙන නිසා අවශ්‍ය බලතලත් රැගෙන නැවත එන අදහසින් පෙරළා පැමිණියෙමු. එදින මා ඇතුළු ගිහි පිරිසක් කඩු-කිරිච්චි-තුවක්කු-පිස්තෝල-අලවංගු-කැති-පොරෝ-ආදිය රැගෙන මුස්ලිම් සංහාරයක් නැත්නම් කැරළි කෝළාහලයක් කිරීමේ අදහසින් ඔවුන්ගේ දත්ථා ජෙයිලානියට පැමිණි බැව් කියා අබුසාලි මහතා බලංගොඩ පොලීසියේ බොරු පැමිණිල්ලක් කළේය. බිම සිට අඩි හතලිහ දක්වා උස්වූ පර්වතය යට තිබෙන ශිලා ලිපි පිටපත් කිරීම සඳහා පලංචි බැඳීමට අවශ්‍ය අප ගෙණ ගිය අලවංගු-කැති-පොරෝ යන උපකරණ වලට වැඩිපුර කඩු-තුවක්කු-කිරිච්චි-පිස්තෝල එකතුකළේ පැමිණිල්ල බරපතල කිරීමට විය හැකියි. මේ ගැණ විභාග කිරීම සඳහා පැමිණෛ පොලිස් නිලධාරීන්ට කාරණය පහදා දී වැඩිදුරටත් තොරතුරු කොළඹ පුරාවිද්‍යා කොමසාරිස් මහතාගෙන් අසා දැනගන්ට කීමි. මේ ගැණ සම්පූර්ණ විභාගයක් පැවැත්වූ බලංගොඩ පොලීසියේ තීරණය වූයේ බෞද්ධයන් භය ගැන්වීමේ අදහසින් අබුසාලි මහතා බොරු පැමිණිල්ලක් කර තිබෙන බවය.

    පස්වැනි ගමන ගියේ කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවන ලද නිලධාරීන් ද සමඟ රත්නපුරේ දිසාපතිවරයාටත්, රත්නපුර - බලංගොඩ පොලිසි වලටත් දන්වා පොලිස් නිලධාරීන් ද සමඟ ය. ශිලා ලිපිවල පිරිසිදු ස්පර්ශ ලාඤ්ඡන ගැණීමෙන් එම ශාස්ත්‍රීය සේවය අවසන් කිරීමට එවර කිසිවකුගෙන් අවහිරයක් වූයේ නැත.
    ( විස්තර පොතේ 264 – 271 පිටුවල ඇත. )

    බෞද්ධයන්ට සුපුරුදු නිහැඬියාව - උදාසීනත්වය - මෞනවෘත්තය හා දේශපාලන බිය ආදී කරුණු නිසා මුස්ලිම්වරුන්ට මෙහි කිසිම අයිතිවාසිකමක් නැත ද ක්‍රමයෙන් මුස්ලිම් පුරයක් බවට පෙරළීගෙන එන මේ බෞද්ධ ශුද්ධ භුමිය රැකගැණීමේ කාරිය ඉටු කිරීමට කිරින්දේ බ්‍රාහ්මී ශිලා ලිපිය සහිත මූදු විහාරය රැක ගන්නා පරිදි දිවි දෙවැනි කොට පවත්නා පිරිසිදු ආගමික අදහස් ඇති එඩිතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් තාම ත් ඉදිරිපත් නොවීම බලවත් පාඩුවකි.


    උපුටා දැක්වීම ... " සපරගමු දර්ශන "
    රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමිපාදයන් වහන්සේ ( 1967 )

    මෙම පොත කියවන්නට භාගත කරගන්නට පහත ලින්කුවෙන් පිවිසෙන්න..
    http://www.scribd.com/doc/173684375/Saparagamu-Darshana

    කූරගල බොදු පුදබිමේ අන්තවාදී මුසල්මානුවන් විසින් සිදුකොට ඇති බෞද්ධ පුරාවස්තු සංහාරය නරඹන්න පහත ලින්කුවෙන් පිවිසෙන්න...
    www.youtube.com/watch?v=nbFaTpCHDaw //

    https://www.facebook.com/deneth.har...fset=0&total_comments=1&notif_t=share_comment ට දැක්වූ ප්‍රතිචාරයකින් උපුටා ගැණිනි

    Pic Source

    සබැඳි ලිපි -
    [
    කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?
    http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
    ‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථාන
    http://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
    ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
    http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
    කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
    http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
    මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
    http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
    ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
    http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
    කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
    http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
    මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
    http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
    කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
    http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
    කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
    http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
    කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
    http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
    අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
    http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
    දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
    http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
     
    • Like
    Reactions: jsandun

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Thambinta hena gahanna ooni. Yako ape deewal raka ganna ay ape unta ekathu wenna bari? Apita podi hari deyak me wenuwen karanna barida?
     

    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    අපේ රටේ ගොඩක් මිනිස්සු , මුස්ලිම් අන්තවාදීන් කරගෙන යන දේවල් ගැන දැනුවත් නැ . . . ලොක්කෝ ඔක්කොටම ඕනේ රට වලපල්ලට දල චන්ද ටික ගන්න .
    What we must do is Educate Sinhala people.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    http://nethfm.com/article/18122

    බලන්ගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ සිදු කෙරෙන පුරාවිද්‍යා කැණීම් තාවකාලිකව නතර කර තිබෙනවා. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පැවසුවේ කූරගල ප‍්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලිය අවට ද පුරාවිද්‍යා බලධාරීන් කැණිම් ආරම්භ කළ බවයි.

    එහෙත් මුස්ලිම් පල්ලියට හානි සිදුවන බව පවසමින් එය නතර කරන ලෙස ඊයේ මුස්ලිම් නායකයින් පිරිසක් තමන්ගෙන් ද ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා සඳහන් කළා. ආගමික සහජීවනයට ගැටළු මතු නොවන අයුරින් අදාල කැණිම් සිදුකරන ලෙසත් තාවකාලිකව අදාල කැණිම් නතර කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ජගත් බාලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.


    .
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    [FONT=&quot]බලංගොඩ[/FONT] [FONT=&quot]කූරගල[/FONT] [FONT=&quot]කෙරෙන[/FONT] [FONT=&quot]පුරාවිද්[/FONT]‍[FONT=&quot]යා[/FONT] [FONT=&quot]කැණීම්වලින්[/FONT] [FONT=&quot]ශ[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රී[/FONT] [FONT=&quot]ලංකාවෙන්[/FONT] [FONT=&quot]මෙතෙක්[/FONT] [FONT=&quot]සොයාගත්[/FONT] [FONT=&quot]විශාලතම[/FONT] [FONT=&quot]ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රාග්[/FONT] [FONT=&quot]ඓතිහාසික[/FONT] [FONT=&quot]මානව[/FONT] [FONT=&quot]ජනාවාස[/FONT] [FONT=&quot]සංකීරණය[/FONT] [FONT=&quot]මතුවෙමින්[/FONT] [FONT=&quot]එන[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]පුරාවිද්[/FONT]‍[FONT=&quot]යා[/FONT] [FONT=&quot]දෙපාර්තමේන්තුවේ[/FONT] [FONT=&quot]නියෝජ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]අධ්[/FONT]‍[FONT=&quot]යක්[/FONT]‍[FONT=&quot]ෂ[/FONT] [FONT=&quot]ජනරාල්[/FONT] [FONT=&quot]ආචාර්ය[/FONT] [FONT=&quot]නිමල්[/FONT] [FONT=&quot]පෙරේරා[/FONT] [FONT=&quot]මහතා[/FONT] [FONT=&quot]පවසයි[/FONT].

    [FONT=&quot]ආරක්ෂක[/FONT] [FONT=&quot]අමාත්[/FONT]‍[FONT=&quot]යංශයේ[/FONT] [FONT=&quot]ලේකම්[/FONT] [FONT=&quot]ගෝඨභය[/FONT] [FONT=&quot]රාජපක්ෂ[/FONT] [FONT=&quot]මහතාගේ[/FONT] [FONT=&quot]මගපෙන්වීම[/FONT] [FONT=&quot]පරිදි[/FONT] [FONT=&quot]පුරාවිද්[/FONT]‍[FONT=&quot]යා[/FONT] [FONT=&quot]අධ්[/FONT]‍[FONT=&quot]යක්[/FONT]‍[FONT=&quot]ෂ[/FONT] [FONT=&quot]සෙනරත්[/FONT] [FONT=&quot]දිසානයක[/FONT] [FONT=&quot]මහතාගේ[/FONT] [FONT=&quot]මෙහෙයවීමෙන්[/FONT] [FONT=&quot]කූරගල[/FONT] [FONT=&quot]ලෙන්[/FONT] [FONT=&quot]සංකීරණයේ[/FONT] [FONT=&quot]පුරාවිද්[/FONT]‍[FONT=&quot]යා[/FONT] [FONT=&quot]කැණීම්[/FONT] [FONT=&quot]ඇරඹීණි[/FONT]. [FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පෙර[/FONT] [FONT=&quot]එතෙක්[/FONT] [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]පැවති[/FONT] [FONT=&quot]අනවසර[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]ආගමික[/FONT] [FONT=&quot]ගොඩනැගිලි[/FONT] [FONT=&quot]ඇතුළු[/FONT] [FONT=&quot]ඉදිකිරීම්[/FONT] [FONT=&quot]ඉවත්[/FONT] [FONT=&quot]කෙරිණි[/FONT]. [FONT=&quot]කැණීම්[/FONT] [FONT=&quot]සදහා[/FONT] [FONT=&quot]සිවිල්[/FONT] [FONT=&quot]ආරක්ෂක[/FONT] [FONT=&quot]බලකායේ[/FONT] [FONT=&quot]සහයද[/FONT] [FONT=&quot]ලැබී[/FONT] [FONT=&quot]තිබේ[/FONT].

    [FONT=&quot]කැණීම්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]යාමේදී[/FONT] [FONT=&quot]ගල්[/FONT] [FONT=&quot]ආයුධ[/FONT] [FONT=&quot]ඇතුළු[/FONT] [FONT=&quot]ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රාග්[/FONT] [FONT=&quot]ඓතිහාසික[/FONT] [FONT=&quot]මානව[/FONT] [FONT=&quot]අවශේෂ[/FONT] [FONT=&quot]රැසක්ම[/FONT] [FONT=&quot]හමුවූ[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]පෙරේදා[/FONT] [FONT=&quot]ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රථම[/FONT] [FONT=&quot]වරට[/FONT] [FONT=&quot]එයින්[/FONT] [FONT=&quot]මානව[/FONT] [FONT=&quot]ඇටසැකිල්ලක්[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]හමුවිය[/FONT]. [FONT=&quot]එය[/FONT] [FONT=&quot]ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රාග්[/FONT] [FONT=&quot]ඓතිහාසික[/FONT] [FONT=&quot]යුගයට[/FONT] [FONT=&quot]අයත්[/FONT] [FONT=&quot]බලංගොඩ[/FONT] [FONT=&quot]මානව[/FONT] [FONT=&quot]ඇටසැකිල්ලක්[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]පුරාවිද්[/FONT]‍[FONT=&quot]යා[/FONT] [FONT=&quot]නිලධාරීන්[/FONT] [FONT=&quot]නිලධාරීන්[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]නිරීක්ෂණය[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]තිබේ[/FONT].

    [FONT=&quot]ආචාර්ය[/FONT] [FONT=&quot]නිමල්[/FONT] [FONT=&quot]පෙරේරා[/FONT] [FONT=&quot]මහතා[/FONT] [FONT=&quot]පෙන්වා[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]අන්දමට[/FONT] [FONT=&quot]කූරගල[/FONT] [FONT=&quot]ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රාග්[/FONT] [FONT=&quot]ඓතිහාසික[/FONT] [FONT=&quot]මානව[/FONT] [FONT=&quot]වාස[/FONT] [FONT=&quot]භූමිය[/FONT] [FONT=&quot]ගල්[/FONT] [FONT=&quot]ලෙන්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]එළිමහන්[/FONT] [FONT=&quot]ජනාවාස[/FONT] [FONT=&quot]යන[/FONT] [FONT=&quot]අංග[/FONT] [FONT=&quot]දෙකින්ම[/FONT] [FONT=&quot]සමන්විතය[/FONT]. [FONT=&quot]එය[/FONT] [FONT=&quot]ප[/FONT]‍[FONT=&quot]්[/FONT]‍[FONT=&quot]රාග්[/FONT] [FONT=&quot]ඓතිහාසික[/FONT] [FONT=&quot]මානවයන්[/FONT] ([FONT=&quot]බලංගොඩ[/FONT] [FONT=&quot]මානවයන්[/FONT]) [FONT=&quot]අති[/FONT] [FONT=&quot]විශාල[/FONT] [FONT=&quot]සංඛ්[/FONT]‍[FONT=&quot]යාවක්[/FONT] [FONT=&quot]විසූ[/FONT] [FONT=&quot]ජනාවාස[/FONT] [FONT=&quot]සංකීර්ණයක්[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]දැනටමත්[/FONT] [FONT=&quot]පැහැදිලි[/FONT] [FONT=&quot]වෙමින්[/FONT] [FONT=&quot]තිබේ[/FONT].
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    kuragala-1.gif


    dsvisitkuragala-3.jpg


    dsvisitkuragala-2.jpg


    Kuragala3.jpg


    ds_visitkuragala-5.jpg


    2.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    http://www.lankadeepa.lk/index.php/articles/119760

    කූරගල කැණීමේ දෙවැනි අදියර ඇරැඹේ



    බලන්ගොඩ කූරගල කැණිම්වලදී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට සැකිල්ලක අතක නෂ්ඨාවශේෂ හමුවීමෙන් පසු සම්පුර්ණ මිනිස් සිරුර මතු කර ගැනීමේ කැනීම් අද (09) ඇරැඹිය. කූරගල පරුවතය පාමුල මෙම පුරාවිද්‍යා කැණීම සිදු කෙරේ.
    වසර දෙළොස් දහසත් විසි දහසත් අතර පැරණි විය හැකි බවට සැලකෙන කූරගල මානව ජනාවසයේ ජීවත්වූවන් මුහුදත් සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි.




    41(8).jpg



    42(9).jpg

    43(8).jpg


    44(7).jpg


    41%288%29.jpg

    42%289%29.jpg

    43%288%29.jpg

    44%287%29.jpg

    45%285%29.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ නිව්ස් එක ඇත්තද ?
    ඇත්ත නං....
    මිනිස්සු අතර ජනාධිපතිට තියෙන ගරුත්වය අඩු වෙන එයි මේ දේවල් වලින් වෙන්නෙ :/
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දයා එපා කියන්න ඇත්තේ පල්ලියට හානි වෙන හින්ද වෙන්නැති.චන්ද නැතිම වෙනවනම් හොදයි ඕකට