පස්සෙ කාලෙක නැවෙන් ආපු විජයගෙ ඩස්ප ජාන වෙන්න බැරිදශුද්ධ ජාන තියෙන්නෙ කුරහන් සාටකේ සෙට් එකට

ඒ ගැනත් හොයලා දානම් මචන්. දැනුවත් කෙරුවට තුතිඉබ්බන්කටුව හා රංචමඩම ගැනත් එකතු උනානම් හොදයි. එල. thanks!!
මයින්ද මහත්තයගෙ මුල් පුරුක් තමයි.දකුණු දිග බෙලිඅත්ත පල්ලෙමලල වැනි ප්‍රදේශවලින් තවමත් අතීත මානව හැසිරීම් ගැන කියෑවෙනා ගල් ආයුධ ගැන තොරතුරු ලැබෙන්නේය
මේ දවස් වල පොඩි නිවාඩු ටිකක් සෙට් උනා. එතකන් දානවා මිස්. අදහස් වලට තුතියසයි...යසයි... හොඳ සුපිරි නූල් ටිකක් වැටෙන්න පටන් අරන් වගේ...
දිගටම කරගෙන යමු කොලුවෝ...![]()
Aththanagalla kiwwama mathak une @PHBhagya manawayawa.යසයි...යසයි... හොඳ සුපිරි නූල් ටිකක් වැටෙන්න පටන් අරන් වගේ...
දිගටම කරගෙන යමු කොලුවෝ...![]()
Kohen hoyagattuwada me kiyawanne??මහා සම්මත මනු රජ ගැන විස්තර හොයනවා නම් ලොකු දෙයක් හොයා ගන්න පුළුවන් .
ඔය මනු ආ අරම තමයි පස්සේ කාලෙක මන්නාරම උනේ..