කෘතිම වැසි වලින් පෙනහලු රෝග Breaking News
මෙරට පලමුවරට අත්හදාබැලූ කෘතිම වැසි වලින් පෙනහලු රෝග සෑදෙනබව හෙළිවෙයි

සිoහල වෙදදුරු අනෝජ් ද සිල්වා මහතා හෙළි කරයි
දේශපාලුවන්ගේ කොමිස් බිස්නස් වලින් රටම විනාශ වෙලා.මේවට වග කිවයුත්තේ මුන්ව බලයට පත් කල මෝඩ සිoහලයාම නොවේද ?

දැන් කලුසුද්දෝ ටික ඇවිස්සිලා හෝ ගාලා මේ ඇත්ත කතා කරන වෙදාට මඩගහාවි.............

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ රස වෙදකම මැයින් එක් අංශයක් ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, තඹ, ගෙන්දගම්, පල්මානික්‌කන්, විවිධ රත්නවර්ග, නවරත්න, ඛනිජ වර්ග හා කණේරු, නියඟලා, වැනි විෂ සහිත පැලෑටි වර්ග උපයෝගී කරගෙනය.මේ සෑම ද්‍රව්‍යයක්‌ම, ශෝධන හා මාරණ යන නමින් ක්‍රම දෙකකම ඒවායේ ඇති විෂ අයින් කරනු ලැබේ.
අහසට ගසන සිල්වර් අයඩයිඩ් වල රිදී ඇත.

Last edited: