කෘතීම දත් හිටවන්නේ මෙහෙමයි. දත් බද්ධ කිරීම / දත් සිටුවීම. Dental implant

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    hospital walata wada hoda dental thiyenawa. 20k-40k wage yai ekak implant karanna.

    dath galawanna epa ban.
    implant එකක් නං 40ට කරන්න හම්බෙන්නෑ බං. දාන ටයිටේනියම් කෑලි ටිකම 40ට වඩා වැඩි වෙනවා ඇති
     
    • Like
    Reactions: luk3r and Media1

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    දැන් කෘත්‍රිම දතක් දාන්න කීයක් යනවද?
    100k-200k athara ganak yai

    ලංකාව් මේ ගණන් තමයි දන්න විදියට 👆👆👆.ලක්ෂයත් දෙකත් අතර. ඔයිට වඩා අඩු වැඩි වෙන තැනුත් ඇති. ගාණ වගේම හොයලා බලල හරි තැනකින් කරගන්න යන එක තමා හොද.
     
    • Like
    Reactions: C_S_M

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    Mata meka karapu ekek kiyanawa meka karanakota ridenawada kiyala. lankawe koheda karanne kiyala . mama inne AUS meke kaloth 10000 AUD wath yayai. dathak galawannath 5000 wath gananwa
     
    • Like
    Reactions: Media1 and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    Mata meka karapu ekek kiyanawa meka karanakota ridenawada kiyala. lankawe koheda karanne kiyala . mama inne AUS meke kaloth 10000 AUD wath yayai. dathak galawannath 5000 wath gananwa

    ඕන තරම් තියෙනවා බන්
     
    • Like
    Reactions: Media1