කෘතීම බුද්ධිය

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    AI ගැන මොකද හිතන්නෙ තව අවුරැදු 20 කින් ai robots ලා අපිට ගන්න පුලුවන් වේවි.
    එ්කත් එක්ක ඔය කසාදේ කියන එක අවලංගු වෙන්නන් පුලුවන් එතනින් අවුරැදු 30ක් විතර යනකොට.
    අපිට තියෙන ලොකුම insecurity එකක්නෙ වයසට යන කොට බලාගන්න. තමන්ගේ properties අාරක්ෂා කරන්න කවුරුවෙක් නැති වෙන එක
    හැබැයි ලොකු ගානක් වේවි.මෙකද මිනිහෙක්ට ජිවිතේ කරන්න පුලුවන් ලොකුම investment එක වෙනවා personal AI කෙනෙක් ගන්න එක.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මිනිස්සු තාක්ෂණයට ඇබ්බැහි වෙනවා . බුද්ධිමත් මිනිස්සුන්ගේ ප්‍රතිශතය අඩු වෙනවා .
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Puthano already has it.....

    maxresdefault.jpg
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මිනිස්සු තාක්ෂණයට ඇබ්බැහි වෙනවා . බුද්ධිමත් මිනිස්සුන්ගේ ප්‍රතිශතය අඩු වෙනවා .
    ow habayi minissu survive wenna krmayak hoya gani.anika imortality wage ewatat salli karayo patta widiyata invet karanawane.
    BUMP BRO....
    ela
    Puthano already has it.....

    maxresdefault.jpg
    ethuma 2100 wage inna nayakayek
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    තව අවුරුදු හතළිහක් විතර යනකොට මිනිස් මොලේ structure එකට සියට සීයක් සමානව වැඩ කරන ඉගෙන ගන්න පුළුවන් පරිගණක වැඩසටහන් වලට මිනිස් මතකයන් සහ මිනිස් සිත ඇතුළු කරන්න පුළුවන් වෙනවා.
    ඒ කියන්නේ ඒ වෙනකොට ජීවත් වෙලා ඉන්න අයට පරිගණක වැඩසටහන් තුළ නොමැරී ඉන්න පුළුවන් වෙනවා.

    බොහෝ දුරට ඒ වෙනකොට මිනිස් සිරුර කෘතිම නිපදවලා අඩුපාඩු සහිත කොටස් තාක්ෂණික උසස් උපාංග සහිත ීව විද්‍යාත්මක ,අර්ද ජීවවිද්‍යාත්මක හෝ යාන්ත්‍රික සිරුරකට ඉහත සඳහන් කළ පරිගණක වැඩසටහන් හා මතකයන් සම්බන්ධ කළ හැකි වනු ඇත

    එතැන් සිට මුදල් යහමින් ඇති අයට මරණය යනු පොත්පත් වල සඳහන් අතීතයක් පමණක් වනු ඇත මිනිසුන් වසර දස දහස් ගණන් ජීවත් වනු ඇත

    ඔබට යහමින් මුදල් ඇත්නම් අවශ්‍ය නම් විවිධ වර්ගයේ මිනිස් සිරුර කිහිපයක් වුවද පරිහරණය කළ හැක

    ඔබට ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය නම් කළ යුතු වන්නේ ඔබගේ පරිගණක වැඩසටහන දත්ත ලෙස ඕස්ට්‍රේලියාවේ සිරුරකට තාවකාලික මාරු කිරීම පමණි

    ඔබට කාර්‍යාලයට යාමට වුවද කළ යුතු වන්නේ එහි තබා ඇති එක් සිරුරට දත්ත මාර්ග වීම පමණි

    වර්ෂ දෙදහස් 65 වගේ වෙනකොට මේ දේවල් යථාර්ථයක් බවට පත් වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ දැනට උපකල්පනය කරල තියෙන්නෙ

    ටීවී සීරීස් බලල ලබාගත්තු දැනුමෙන් තමයි ලියන්නෙ.
    Altered carbon eke oya seen eka thiyewa

    හැබැයි මේ ළඟදි කියවපු ලිපියක මේ දේවල් ඔය ඉහත කියපු විදියටම ලියල තිබ්බා පොඩ්ඩක් ඊට මං ඒක හොයලා දාන්න මෙතන



    https://amp-news-com-au.cdn.ampproj...0/news-story/4c70508f0f48b6fdfb3ebed09ab85754
    IMG_20201024_230640.jpg
     
    Last edited:

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    AI ගැන මොකද හිතන්නෙ තව අවුරැදු 20 කින් ai robots ලා අපිට ගන්න පුලුවන් වේවි.
    එ්කත් එක්ක ඔය කසාදේ කියන එක අවලංගු වෙන්නන් පුලුවන් එතනින් අවුරැදු 30ක් විතර යනකොට.
    අපිට තියෙන ලොකුම insecurity එකක්නෙ වයසට යන කොට බලාගන්න. තමන්ගේ properties අාරක්ෂා කරන්න කවුරුවෙක් නැති වෙන එක
    හැබැයි ලොකු ගානක් වේවි.මෙකද මිනිහෙක්ට ජිවිතේ කරන්න පුලුවන් ලොකුම investment එක වෙනවා personal AI කෙනෙක් ගන්න එක.
    Awurudu 20k yanne ne bn. Den thiyenwa personal care AI robots. Investment ekak ona ne. ganna puluwn elderly care homes walin. (wena ratawal wala)

    Meka childcare bot ekak.
    1603572245226.png
     
    • Like
    Reactions: missaka86