කෘතීම බුද්ධි යුගයේ මහා පිපිරීමක්

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    :rofl: eka awith uba wenuwata Code liyana tool ekak nemei :no: It is an AI,,eka nisa thamai mama mula idala kiyanne oken programmers replace wenne na kiyala :yes:

    Coding is a complex process (specially requirement gathering and analysis part) Okata clarifications / exact requirements 0 - 100% dena eka practically karanna amaru wadak...

    uba thamai warada karala thiyenne...

    oka use karanna one mehemai...issella uba awata giyata code eka liyapan :yes: wada karana code ekak..mokwath hithanna epa..ita passe ekata deepan code eka fix karanna kiyala...nathuwa mula idan code liyanna eka use karane epa...
    මහන්සි වෙලා පැයකින් විතර ගොඩ දාගත්තා:D මම නැත්නම් ඌ ලියයි:P
    !pip install pytube
    from pytube import YouTube
    import os
    # Set the URL of the YouTube video
    url = ''
    video = YouTube(url)
    # Get the audio streams of the video
    audio_streams = video.streams.filter(only_audio=True)
    # Select the first audio stream with the MIME type of "audio/webm"
    audio_stream = next((stream for stream in audio_streams if stream.mime_type == 'audio/webm'), None)
    # If no audio stream with the MIME type of "audio/webm" is found, select the first audio stream with the MIME type of "audio/mp4"
    if audio_stream is None:
    audio_stream = next((stream for stream in audio_streams if stream.mime_type == 'audio/mp4'), None)
    # If no audio stream is found, raise an error
    if audio_stream is None:
    raise ValueError('No audio streams found')
    # Download the audio stream as a webm file
    audio_filename = video.title + '.webm'
    audio_stream.download(output_path='/content/drive/MyDrive/Classroom', filename=audio_filename)
    # Convert the webm file to an mp3 file with the same filename
    mp3_filename = video.title + '.mp3'
    os.system(f'ffmpeg -i "/content/drive/MyDrive/Classroom/{audio_filename}" "/content/drive/MyDrive/Classroom/{mp3_filename}"')
    # Print the filenames of the downloaded and converted files
    print(f"Downloaded audio file: {audio_filename}")
    print(f"Converted mp3 file: {mp3_filename}")
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඕක වෙන්නේ නෑ. advance දෙයක් කරන්න බැහැ ඔය මගුලට. මට නම් එපාවුණා. සද්ද විතරයි වැඩ නෑ.:no: ලොකුවට ප්‍රමෝට් කරාට ප්‍රාථමික තත්වයේ තියෙන්නේ. හොද AI එකක් ඩිවලොප් වෙන්න තව අවුරුදු 20ක්වත් යයි.
    ඔව්. නමුත් මේ ආරම්භය සෑහෙන්න හොඳ තැනක තියෙනව..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    language මොඩල් එකක් ලෝකේ අල්ලගන්නකන් බලන් ඉන්න මම

    Mr Bean Reaction GIF

    2021න පස්සේ data එන එක නං වටිනවා මට, මන් කරන එකේ ගොඩක් සීන් ආවේ 2020න් වගේ පස්සේ, දැන් අහපුහම ලෝකේ නැති ඒවා කියන්නේ ගොඩ වෙලාවකට
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Mama hoyapu godak technical terms 50% withara waradi ChatGPT eken apu answers wala. Wikipedia ekata giyama a details tika hariyata set una.
     
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,307
    113
    ඕක වෙන්නේ නෑ. advance දෙයක් කරන්න බැහැ ඔය මගුලට. මට නම් එපාවුණා. සද්ද විතරයි වැඩ නෑ.:no: ලොකුවට ප්‍රමෝට් කරාට ප්‍රාථමික තත්වයේ තියෙන්නේ. හොද AI එකක් ඩිවලොප් වෙන්න තව අවුරුදු 20ක්වත් යයි.
    Agreed එන්නේ AI winter එකක්. එකෙන් පස්සේ ආයේ අප් වෙලා එන්න තව අවුරුදු 10ක්වත් අඩුම යයි. ලොකුම වෙනසක් වෙන්න තව සැහෙන කාලයක් යයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහන්සි වෙලා පැයකින් විතර ගොඩ දාගත්තා:D මම නැත්නම් ඌ ලියයි:P
    !pip install pytube
    from pytube import YouTube
    import os
    # Set the URL of the YouTube video
    url = ''
    video = YouTube(url)
    # Get the audio streams of the video
    audio_streams = video.streams.filter(only_audio=True)
    # Select the first audio stream with the MIME type of "audio/webm"
    audio_stream = next((stream for stream in audio_streams if stream.mime_type == 'audio/webm'), None)
    # If no audio stream with the MIME type of "audio/webm" is found, select the first audio stream with the MIME type of "audio/mp4"
    if audio_stream is None:
    audio_stream = next((stream for stream in audio_streams if stream.mime_type == 'audio/mp4'), None)
    # If no audio stream is found, raise an error
    if audio_stream is None:
    raise ValueError('No audio streams found')
    # Download the audio stream as a webm file
    audio_filename = video.title + '.webm'
    audio_stream.download(output_path='/content/drive/MyDrive/Classroom', filename=audio_filename)
    # Convert the webm file to an mp3 file with the same filename
    mp3_filename = video.title + '.mp3'
    os.system(f'ffmpeg -i "/content/drive/MyDrive/Classroom/{audio_filename}" "/content/drive/MyDrive/Classroom/{mp3_filename}"')
    # Print the filenames of the downloaded and converted files
    print(f"Downloaded audio file: {audio_filename}")
    print(f"Converted mp3 file: {mp3_filename}")

    anna ehema thamanma liyagena, bari tika witharak eken balaganna one :P
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මට නම් ඕකේ api එක දැං හොර ගෑණි වගේ වෙලා. සල්ලි වියදම් වෙනවා ඉවරෙකුත් නෑ. :rofl: :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,028
    113
    ලබන සතියෙ ඉඳන් ලෝකේ වෙනස් වෙනවා... කෘතීම බුද්ධි යුගයේ මහා පිපිරීමක් ඉදිරි දින 7 ඇතුලත් සිදුවීමට නියමිතයි. ඒ තමා දැනට කෘතීම බුද්ධි යුගයේ "ගූගල්" එක ලෙස හැඳින්වෙන #ChatGpt එකේ "version 4" එක ලබන සතියේ නිකුත් කිරීමට OpenAi තීරනය කර තිබීම.

    මෙම නවතම Chatgpt යාවත්කාලීන කිරීම දැනට පවතින Chatgpt 3.5 එකට වඩා 500 ගුණයක් බලවත් බව කියවෙනවා. 😵 මැශින් ලර්නින් (Machine Learning/ML) මොඩල ට්‍රිලියන 100කින් (100 Trillion machine learning parameters) බුද්ධිය inject කරන මෙම Gtp 4 යාවත්කාලීන කිරීම කෘතීම බුද්ධි යුගයේ මහා පිපීරිම ලෙස හැඳින් විය හැක.

    දැනට පවතින gpt 3.5 සතුව ඇත්තේ Machine Learning parameters බිලියනයක් පමණි. 🥴 එම ප්‍රමාණයෙන් Chatgpt 3.5 එක මේ වනවිටත් සිදු කරන ගණනයකිරීම්(calculations) අදහා ගත නොහැකිය.. එසේනම් ML parameters Trillion 100 ක් සහිත gpt 4 එක තප්පරයකට ගණනය කිරීම් කොපමන සංඛ්‍යාවක් එකවර සිදුකල හැකිවේද යන්න මිනිස් පරිකල්පනයෙ ඔබ්බට ගිය සංසිද්ධියකි....

    මේ අනුව Chatgpt 4 යාවත්කාලීන කිරීමත් සමඟ ඔබට විචිත්‍රවත් graphics සමඟ "නව කතාවක්" ලිවීමට ගතවන්නේ තප්පර ගණනක් බව ප්‍රකාශ වේ....

    🥴

    View attachment 199741
    ------ Post added on Mar 12, 2023 at 10:20 PM
    Unlimited free denna kiyapan
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,971
    5,637
    113
    YouTube වීඩියෝ එකක් .mp3 විදියට google drive එකට remote upload කරන්න Python ස්ක්‍රිප්ට් එකක් ලියන්න ගිහින් එපා වුනා. Chat එකේ සමහර ඒවා මතක නැතිව හරක වගේ හදපු වැරදි මුල ඉදන් අයෙත් කරනව. තව මුට translate බැහැ. හැම මගුලටම කියන්නේ ඌ language මොඩෙල් එකක් නිසා කරන්න බැහැ කියල. Articles ලියන්න නම් පුළුවන්.

    උඹ දීපු Prompt එකේ අවුලක් වගේ. මම නං ඔ්ක යූස් කරන්නෙම coding වලට.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    AI Trend is a bubble රැල්ලට දුවන්නෙ. Companies දැන් ගේම ගහන්නෙ Inverters ලා හොයන්න. කාලයක් එක්ක ඇත්තටම හොඳ වැඩක් කරන්න පුලුවන් දෙයක් ‍එයි.

    මෑත කාල‍යේදී අපු bubble කිහිපයක්: .com, crypto, NFT, Metaverse
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උඹ දීපු Prompt එකේ අවුලක් වගේ. මම නං ඔ්ක යූස් කරන්නෙම coding වලට
    හැම එකක්ම අවුල් යන්නේ නෑ ඉතින්. මේකේ experience මදි වගේ seen එකක් තියෙන්නේ. අපිට A to Z කියන්න වෙනවා සමහර වෙලාවට. හිටපු ගමන් අමතක වෙන ලෙඩේ නම් ලොකුම අවුලක්. apologize කිය කිය ඒ වරද්දම කරනව. පොඩ්ඩක් ටෙස්ට් කරල බලපන්:) (y)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,396
    67,738
    113

    AI Trend is a bubble රැල්ලට දුවන්නෙ. Companies දැන් ගේම ගහන්නෙ Inverters ලා හොයන්න. කාලයක් එක්ක ඇත්තටම හොඳ වැඩක් කරන්න පුලුවන් දෙයක් ‍එයි.

    මෑත කාල‍යේදී අපු bubble කිහිපයක්: .com, crypto, NFT, Metaverse
    oya ekakwath hari haman wedak ganna bene,but AI walin mara weda godak karaganna puluwanne.eka hinda bubble newe
    ------ Post added on Mar 13, 2023 at 11:38 AM
     
    • Like
    • Love
    Reactions: Tharaka25 and GDKN2