කෘෂිකර්මෙන් මාසෙට ලක්ශයක්

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    කෘෂිකර්මෙන් මාසෙට ලක්ශයක්

    මචන් කරනවනම් මෙන්න දේවල් රස්සා කරාට වඩා හොඳයි රස්සා එපා වෙලා :yes:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    mata idamak na thibba nam loku green house ekak hadanawa.

    ඔව් ග්‍රින් හවුස් එකක බෙල් පෙපර් වවලා ගොඩ ගිය එකෙක් මන් දන්නවා. පොඩි ඉඩක් යන්නේ. කිලො එක 500-800 වගේ දෙන්නෙ. මන් මේන්න මේ එළවලු පලතුරු රට යවන බිස්නස් එකක් ගැනත් මේකෙ ඇහුවා මෙන්න මේක අරන් කරන්න මුරුංගා කැප්සියුල්ස් හදන්න.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔව් ග්‍රින් හවුස් එකක බෙල් පෙපර් වවලා ගොඩ ගිය එකෙක් මන් දන්නවා. පොඩි ඉඩක් යන්නේ. කිලො එක 500-800 වගේ දෙන්නෙ. මන් මේන්න මේ එළවලු පලතුරු රට යවන බිස්නස් එකක් ගැනත් මේකෙ ඇහුවා මෙන්න මේක අරන් කරන්න මුරුංගා කැප්සියුල්ස් හදන්න.

    මම දුරින් දන්න එකෙක් ඉන්නවා කුරුදු සීන් එකේ. එළකිරි වගේ සල්ලි හොයනවා.