අඩෝ අපි හිතමු මගේ ෆෑන් එක 50W. මේක අපි මාසෙම ON එකේ තිබ්බා කියල හිතමු. එතකොට ඒක පැයක් දාල තිබ්බොත් 0.05kW නෙ යන්නෙ ? එතකොට 0.05 X 720 = 36 ඒ කියන්නෙ unit 36ක් ද ?ඔව්
වොට් 1000 = කිලෝවොට් 1 යි

අඩෝ අපි හිතමු මගේ ෆෑන් එක 50W. මේක අපි මාසෙම ON එකේ තිබ්බා කියල හිතමු. එතකොට ඒක පැයක් දාල තිබ්බොත් 0.05kW නෙ යන්නෙ ? එතකොට 0.05 X 720 = 36 ඒ කියන්නෙ unit 36ක් ද ?ඔව්
වොට් 1000 = කිලෝවොට් 1 යි

ඔව්අඩෝ අපි හිතමු මගේ ෆෑන් එක 50W. මේක අපි මාසෙම ON එකේ තිබ්බා කියල හිතමු. එතකොට ඒක පැයක් දාල තිබ්බොත් 0.05kW නෙ යන්නෙ ? එතකොට 0.05 X 720 = 36 ඒ කියන්නෙ unit 36ක් ද ?![]()
ඔයාගේ දැනුම ගැන පුදුම අබිමානයක් ආඩම්බර කමක් දැනෙනවා අනුරාද. දවසක ඔයා Elon musk ට වඩා කැරියෙක් වෙලා එළකිරි එක සල්ලි වලට අරන් ඔයාගේ තරහ කාරයෝ අල්ලන් ඇවිත් තෝමස් ශේල්බි වගේ උන් ඉස්සරහ තියාගෙන ඇඩෙන්න වදනක් දීලා උන් දිහා කිසිම emotion එකක් නැතුව බලන් ඉන්නවා බලන් ඉන්නවා මම හිතින් දකිනවාකිලෝවොට් පැය එකක් - යුනිට් එකයි
වොට් 1000ක උපකරණයක් පැයක් වැඩ කරන්න යන කරන්ට් එක = යුනිට් 1 යි
එහෙම නැත්තං වොට් 500 උපකරණයක් පැය දෙකක් වැඩ කරන්න යන කරන්ට් එක
1000 x 1 = 500 x 2 = යුනිට් එකක්
වොට් ගණනින් කියන්නෙ කරන්ට් එක වැය වෙන රේට් එක, සීඝ්‍රතාවය
කිලෝවොට් පැය වලින් කියන්නෙ එහෙම වැය වෙච්ච මුළු විදුලි ශක්තිය
තත්පරයට මීටර් 5 වේගෙකින් යන කෙනා පැයකට කොච්චර දුර යනවද වගේ තමා
ay uba ehema kiyanne ?lankawe solar kiyanne thanikara scam ekak.
මරු බන්. තෑන්ක්ස් කියල දුන්නට.ඔව්
ෆෑන් එකක් පැය 24 ම ඔන් එකේ තියන්නෙ නෑනෙ
දවසෙන් බාගයක් දානව කියල හිතුවොත්
යුනිට් 16 ක් විතර
මං මගෙ කලින් කමෙන්ට් එකේ පොඩි වැරැද්දක් තිබුණ
ඒක හැදුව
ආයෙ බලන්න
https://elakiri.com/threads/මාසෙට-ලක්ශයක්-වගේ-ආදායමක්-ගන්න-kw-කීයක-පැනල්-ගහන්න-ඕන-වේද.2132717/post-29410247
අපෝ එච්චරද පුලුවන්Maximum Solar per unit price currently at Rs48/kwh. To get 100,000 you need around 2100 Kwh(Units) per month. Thats 70 kwh per day. 1KW panels generate about 4Kwh per day as an average. So you'll need around 70/4 = 17.5 = 20kw solar system.