Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙටවීමේ උත්සාහයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටවීමේ උත්සාහයන්

කෙටවීමේ උත්සාහයන්

මම එළකිරි එකේ එච්චර පරණ මෙම්බර් කෙනෙක් නෙමේ. මේකෙ හරි පුදුමාකාර වැඩ සිද්ධවෙනවා කියලා දැන් දැන් තේරුම් යනවා.

මම සාමන්යෙන් හැමතිස්සෙම උත්සාහ ගන්නවා කොහෙන් හරි කොපි කරලා ගෙඩි පිටින් පේස්ට් කරන්නෙ නැතුව මොකක් හරි පරිවර්තනය කරලා හරි දාන්න. එහෙම හිතල මම අද ත්රෙඩ් එකක් දැම්ම, මේ තියෙන්නෙ ඒක

http://www.elakiri.com/forum/showthread.php?t=1771824

එකට කවුද කෙනෙක් මෙහෙම කියලා දාල රෙප් කපල.

කියවීමේ පහසුවට මම ඒක නැවත සිංහලෙන් දාන්නම්: දැන් තෝ කියන්න යන්නෙ මේ ආණ්ඩුව නිසා තමයි මෙහෙම බඩගිනි වෙන්නේ කියලද. මරාට කඩේ නොයා හිටපන් බල්ලා.

මට හිතෙන විදිහට මේක දාල තියෙන්නෙ රනිල් හිතවාදියෙක් නෙමේ (ඒ විදිහට පෙන්නන්න තමයි උත්සාහ කරලා තියෙන්නෙ). මේක දාල තියෙන්නෙ මහින්ද හිතවාදියෙක් වෙන්න ඕන. දාපු කෙනාට ඕන වෙලා තියෙන්නෙ මන් ලවුව මගේම ත්රෙඩ් එකේ පහරවන්න. මම මේ ටිකවත් ලියන්නෙ අනිත් අයව දැනුවත් කරන්න ඕන නිසා, නැත්නම් මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියනවා. මෙයාලගේ මේ වගේ ප්රාථමික ගැට වලට අහුවෙලා ඒවා පිටිපස්සේ යන්න එපා. ගණන් ගන්නේ නැතුව නිකන් ඉන්න. නැත්නම් වෙන්නෙ එයාලට ඕන ව්දිහට අපිත් එයාලගේ කිසිම හරයක් නැති දේශපාලන කතා වලට පැටලෙන එක.

මීට කලින් රෙප් කපල තිබුනා Scurvy ට මඩ ගහල එඩිට් කරපු ෆොටෝ එකක් දාල. හිතන්න ඇති මම ඒකෙ screenshot එකක් දාල එයා බලාපොරොත්තු උන විදිහට thread එකක් maintain කරයි කියලා.

එළකිරි එකේ නොයෙක් ආකාරයේ අය ඉන්නවා, මම දැකල තියන හොඳම ගුණාංගය තමයි සමහරු කොච්චර කුණුහරපෙන් බැන ගත්තත් එයාලගේ කතාවට සම්බන්ධ වෙන්නෙ නැතුව ඉන්න අයත් එක්ක එයාල පැටලෙන්න එන්නෙ නෑ. හොඳ ත්රෙඩ් එකකට ආපුවම වෙනස්ම විදිහකට හැසිරෙන්නෙ.

මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒක හින්ද අනිත් අයත් මේ වගේ මෝඩ චූන් ගැට වලට අහුවෙන්නෙ නැතුව අනවශ්ය පුද්ගලයින් නොසලකාහැරලා ඉදිරියටම යමු.

[QUOTE="lodbrok, post: 20909324, member: 558599"] [b]කෙටවීමේ උත්සාහයන්[/b] [COLOR="DarkRed"][SIZE="5"]කෙටවීමේ උත්සාහයන්[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Green"]මම එළකිරි එකේ එච්චර පරණ මෙම්බර් කෙනෙක් නෙමේ. මේකෙ හරි පුදුමාකාර වැඩ සිද්ධවෙනවා කියලා දැන් දැන් තේරුම් යනවා.[/COLOR] මම සාමන්යෙන් හැමතිස්සෙම උත්සාහ ගන්නවා කොහෙන් හරි කොපි කරලා ගෙඩි පිටින් පේස්ට් කරන්නෙ නැතුව මොකක් හරි පරිවර්තනය කරලා හරි දාන්න. එහෙම හිතල මම අද ත්රෙඩ් එකක් දැම්ම, මේ තියෙන්නෙ ඒක [url]http://www.elakiri.com/forum/showthread.php?t=1771824[/url] [COLOR="Red"]එකට කවුද කෙනෙක් මෙහෙම කියලා දාල රෙප් කපල. [/COLOR] [IMG]http://i.imgur.com/stOVhun.png[/IMG] කියවීමේ පහසුවට මම ඒක නැවත සිංහලෙන් දාන්නම්: [COLOR="red"]දැන් තෝ කියන්න යන්නෙ මේ ආණ්ඩුව නිසා තමයි මෙහෙම බඩගිනි වෙන්නේ කියලද. මරාට කඩේ නොයා හිටපන් බල්ලා.[/COLOR] මට හිතෙන විදිහට මේක දාල තියෙන්නෙ රනිල් හිතවාදියෙක් නෙමේ (ඒ විදිහට පෙන්නන්න තමයි උත්සාහ කරලා තියෙන්නෙ). මේක දාල තියෙන්නෙ මහින්ද හිතවාදියෙක් වෙන්න ඕන. දාපු කෙනාට ඕන වෙලා තියෙන්නෙ මන් ලවුව මගේම ත්රෙඩ් එකේ පහරවන්න. මම මේ ටිකවත් ලියන්නෙ අනිත් අයව දැනුවත් කරන්න ඕන නිසා, නැත්නම් මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තියනවා. මෙයාලගේ මේ වගේ ප්රාථමික ගැට වලට අහුවෙලා ඒවා පිටිපස්සේ යන්න එපා. ගණන් ගන්නේ නැතුව නිකන් ඉන්න. නැත්නම් වෙන්නෙ එයාලට ඕන ව්දිහට අපිත් එයාලගේ කිසිම හරයක් නැති දේශපාලන කතා වලට පැටලෙන එක. මීට කලින් රෙප් කපල තිබුනා Scurvy ට මඩ ගහල එඩිට් කරපු ෆොටෝ එකක් දාල. හිතන්න ඇති මම ඒකෙ screenshot එකක් දාල එයා බලාපොරොත්තු උන විදිහට thread එකක් maintain කරයි කියලා. [COLOR="Blue"]එළකිරි එකේ නොයෙක් ආකාරයේ අය ඉන්නවා, මම දැකල තියන හොඳම ගුණාංගය තමයි සමහරු කොච්චර කුණුහරපෙන් බැන ගත්තත් එයාලගේ කතාවට සම්බන්ධ වෙන්නෙ නැතුව ඉන්න අයත් එක්ක එයාල පැටලෙන්න එන්නෙ නෑ. හොඳ ත්රෙඩ් එකකට ආපුවම වෙනස්ම විදිහකට හැසිරෙන්නෙ. [/COLOR] [COLOR="Purple"]මම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒක හින්ද අනිත් අයත් මේ වගේ මෝඩ චූන් ගැට වලට අහුවෙන්නෙ නැතුව අනවශ්ය පුද්ගලයින් නොසලකාහැරලා ඉදිරියටම යමු.[/COLOR][/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom