Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පාරක් බියගම පාර බස් එකක කොල්ලෙක් හෙඩ්සෙට් එකක් ගහන් ඌගේ ලෝකෙ සිංදු අහන් යනවා.ඌට පිටිපස්සේ සීට් එක වාඩි උණා ගෑනු කෙනෙක්.ඒත් එයාගෙ හස්බන්ඩ්'ට පොඩ්ඩක් ඉස්සරහට යන්න උණා සෙනග නිසා.හිටගෙන ඉන්න ගමන් එයා වයිෆ් එක්ක මොන මොනවාහරි කතාවක්.මමත් එතනම හිටන් උන්නේ.

ටිකකින් අර හෑන්ඩ්ෆ්රී කොල්ලට හිතේ ඌට තමයි මේ කියන්නේ කියලා.එක්කො වටපිට බලන්න එපැයි.මූ එකපාරටම අර මනුස්සයාගෙන් ඇහුවා "මොකෝ තමුසෙට් ප්‍රශ්ණයක්ද අනන් මනන් කියන්නේ" කියලා.අමුම අමු ගොන් පාට් එකක්නේ ඉතින්.මම හිතුවෙම මූ කෙලියි කියලා කොල්ලට.

බස් එකම දැන් මේක බලාගෙන.අර හස්බන්ඩ් ඩෑල් එක කැලණියෙ ත්‍රීවිල් සෙට් එකේ ඩෑල් එකක්ද කොහෙද.ශේප් එකේ කෝල් එකක් ගත්තා බස් නම්බරේ කියලා යාලුවොන්ට වෙන්න ඕන.හෝල්ට් දෙක තුනක් යනකන් ඔරො ඔරො උන්නේ හැන්ඩ්ෆ්‍රී කොල්ලත්.කැලණියෙදි බස් නැවැත්තුවම අරූව බස් එකෙන් ඇදලා ගන්නම හැදුවා.ටෝක් දීපු ඌ ඉන්නවා පූසා වගේ වැඩේ වැරදුනා කියලා දැනගත්තම.බැස්ස නම් එහෙම පන්සලේ බල්ලො මුගෙ කටුත් සූප්පු කරනවා ඒ සෙට් එකෙන් ගුටි කෑවානම්.

ඔහොම වයර් ඩෑල් තමයි බන් ඉන්නේ.අල්ලල දහන්.

තව පාරක් බස් එකේ කොන්දා වයසක පොරකට මොකක් හරි කියලා බැන්නා විතරයි සීට් දෙකක් එහා පොරක් නැඟිටලා කොන්දව ඉස්සුව යකෝ කොලර් එකෙන්."තොගෙ තාත්තගේ වයසේ කෙනෙක්ට නේද ඔහොම කිව්වේ" කියලා වැනුවා දෙපැත්තට.බැලින්නම් අරූ හෙනම ඩෑල් එකක්."මම මෙහෙමයි..: කියලා එකක් කනට කරලත් කිව්වා කොන්දා සැලෙන්ඩර්.අනිවා එක්කො ආමි / එක්කො හිරෙන් නිදහස් වෙලා ආව එකෙක්.කොහොම උනත් පත Gym ඇඟක් පච්චත් ගහලා කරාබු දාපු.කොන්දා ඊට පස්සෙ ලෝඩ් කරන්නෙත් "ඔයාලා නගින්න ඔයාලා බහින්න " කිය කිය පට්ට වදන් වලින්

අනිකා කොහොමද දන්නේ නැත්තම් අනිවා මාරු වෙයන්.නැත්තම් ශේප් වෙයන්.මන්ත්රියෙක්ගෙවත් පුතෙක් හරි දන්න ඩෑල් එකක් නම් එහෙම කියල හිතපන්.එතකොට හිත හදාගන්න ලේසියි

[QUOTE="priyanka_hdp, post: 26297617, member: 3689"] එක පාරක් බියගම පාර බස් එකක කොල්ලෙක් හෙඩ්සෙට් එකක් ගහන් ඌගේ ලෝකෙ සිංදු අහන් යනවා.ඌට පිටිපස්සේ සීට් එක වාඩි උණා ගෑනු කෙනෙක්.ඒත් එයාගෙ හස්බන්ඩ්'ට පොඩ්ඩක් ඉස්සරහට යන්න උණා සෙනග නිසා.හිටගෙන ඉන්න ගමන් එයා වයිෆ් එක්ක මොන මොනවාහරි කතාවක්.මමත් එතනම හිටන් උන්නේ. ටිකකින් අර හෑන්ඩ්ෆ්රී කොල්ලට හිතේ ඌට තමයි මේ කියන්නේ කියලා.එක්කො වටපිට බලන්න එපැයි.මූ එකපාරටම අර මනුස්සයාගෙන් ඇහුවා "මොකෝ තමුසෙට් ප්‍රශ්ණයක්ද අනන් මනන් කියන්නේ" කියලා.අමුම අමු ගොන් පාට් එකක්නේ ඉතින්.මම හිතුවෙම මූ කෙලියි කියලා කොල්ලට. බස් එකම දැන් මේක බලාගෙන.අර හස්බන්ඩ් ඩෑල් එක කැලණියෙ ත්‍රීවිල් සෙට් එකේ ඩෑල් එකක්ද කොහෙද.ශේප් එකේ කෝල් එකක් ගත්තා බස් නම්බරේ කියලා යාලුවොන්ට වෙන්න ඕන.හෝල්ට් දෙක තුනක් යනකන් ඔරො ඔරො උන්නේ හැන්ඩ්ෆ්‍රී කොල්ලත්.කැලණියෙදි බස් නැවැත්තුවම අරූව බස් එකෙන් ඇදලා ගන්නම හැදුවා.ටෝක් දීපු ඌ ඉන්නවා පූසා වගේ වැඩේ වැරදුනා කියලා දැනගත්තම.බැස්ස නම් එහෙම පන්සලේ බල්ලො මුගෙ කටුත් සූප්පු කරනවා ඒ සෙට් එකෙන් ගුටි කෑවානම්. ඔහොම වයර් ඩෑල් තමයි බන් ඉන්නේ.අල්ලල දහන්. තව පාරක් බස් එකේ කොන්දා වයසක පොරකට මොකක් හරි කියලා බැන්නා විතරයි සීට් දෙකක් එහා පොරක් නැඟිටලා කොන්දව ඉස්සුව යකෝ කොලර් එකෙන්."තොගෙ තාත්තගේ වයසේ කෙනෙක්ට නේද ඔහොම කිව්වේ" කියලා වැනුවා දෙපැත්තට.බැලින්නම් අරූ හෙනම ඩෑල් එකක්."මම මෙහෙමයි..: කියලා එකක් කනට කරලත් කිව්වා කොන්දා සැලෙන්ඩර්.අනිවා එක්කො ආමි / එක්කො හිරෙන් නිදහස් වෙලා ආව එකෙක්.කොහොම උනත් පත Gym ඇඟක් පච්චත් ගහලා කරාබු දාපු.කොන්දා ඊට පස්සෙ ලෝඩ් කරන්නෙත් "ඔයාලා නගින්න ඔයාලා බහින්න " කිය කිය පට්ට වදන් වලින් :-) අනිකා කොහොමද දන්නේ නැත්තම් අනිවා මාරු වෙයන්.නැත්තම් ශේප් වෙයන්.මන්ත්රියෙක්ගෙවත් පුතෙක් හරි දන්න ඩෑල් එකක් නම් එහෙම කියල හිතපන්.එතකොට හිත හදාගන්න ලේසියි [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom