කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    උබ කෙට්ටු ඩයල් එකක් නම්, වලියක් සෙට් උනොත් උබ මොකෝ කරන්නේ?

    ගහගන්න බෑ කියලා දැන දැනත් වලියට යනවද?
    නැත්තන් නිකන්ම ගුටි කාගෙන ඉන්නවද?
    නැත්තන් වලිය ශේප් කරගන්නේ කොහොමද?

    * අද බිගත්තු උස මහත පොරක් වලියට වගේ ආවා. බොහොම අමාරුවෙන් කතාකරලා විසදගත්තේ. ඌත් එක්ක ගහගන්න ගියානම් ඇපත් නැතිවෙනවා. ඒත් තාම මගේ හිතට අමාරුයි උට දෙකක් ඇනගන්න බැරි උන එකට.

    කට්ටියගේ අදහස් අවශ්‍යයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138

    Bruce Lee kohoma hithanna adda kiyala hithala, hitha hadagena ain wenawa...
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    සොරි තමයි බන්. කකුල් දෙක අල්ලලා වැදලා හරි ශේප් වෙන්න තියෙන්නේ. මහත එකෙක්ට ගැහුවත් ගුටිකෑවත් කෙට්ටු කෙනාට බඩු හම්බෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මෙකනෙ උඹට කෙට්ටු උනත් ප්‍රතිවාදියාව ඩොමිනෙට් කරන්න පුළුන් දෙයක් තියෙනවනම් හොඳයි .
    මාට් කෙට්ටුයි එත් මට තියෙන එකම වෙපන් එක මගෙ කට සහ හඬෙ ගැඹුරු බව.
    ගැඹුරු හඬත් එක්ක ටිකක් සද්දෙන් කතා කරන්න පුලුවන් මට.
    ඒ නිසා මහත උන් උනත් බයයි මගෙ එක්ක ගේමට එන්න.
    ඉස්කොලෙ කාලෙත් එහෙම තමා.
    පොලිස් කාරයන්ටත් මන් සද්දෙ දාලා තියෙනවා ඔහොම .

    ගේමට ආවා නම් කවුරු හරි ඒ ගේමට එන එකා සෙට් එකක් එක්ක ඉන්නවානම් විතරයි .
    අර ඉන්නෙ සෙට් එක ඉන්නකන් ,තමන්ගෙ පැත්තෙ ඉන්නකන් චණ්ඩි වෙන උන්.
    උන්ට කරන්න තියෙන්නෙ තනියෙන් හම්බවෙච්ච වෙලාවක සෙට් එකක් අරගෙන ගිහින් ගහලා එන එක.
    මොකද සෙට් එක ඉන්නකන් තමන්ගෙ පැත්තෙ ඉන්නකන් පොර වෙන උන් තමා පට්ටම ගූ බය ඩයල් .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,563
    67,910
    113
    Lankawe wali daganna epa bn minisuta pissu.ego eka beraganna tiyena dekin hari ani.ubath ehemane dan ego eka wada denawa aruta gahapau nethi ekata.mole tiyenawanan puluwan hema welawema himita maru weyan.lankawa wage pissu minissu inna ratawal wala wali daganna epa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    දැන්නෙ මේ කොටස දැක්කෙ ?
    " අද බිගත්තු උස මහත පොරක් වලියට වගේ ආවා "
    බීගත්තු එකෙක් නම් ඌ එක්ක වලියකට යන එක තෙරුමක් නැහැ .මොකද ඌ අසිහියෙන් නිසා .
    බීලා නැතුව නම් ඌ පට්ට අහිංසකයෙක් වෙන්න ඇති.
    බිව්වාහම තමා ඒ වගෙ උන්ට පවර්ස් එන්නෙ .
     
    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    හොද ෂොට්ස් කීපයක් ප්‍රැක්ටිස් වෙලා ඉන්න.
    උස මහත අදාළ ම නෑ උඩ පැනලා එල්බෝ එකෙන් මූණට එකයි දෙන්න ඕන.
    කොච්චර මහත උණත් එක ෂොට් එකක් හරියට දුන්න ම ආයෙත් ඌ එන්නෙ නෑ.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    සොරි තමයි බන්. කකුල් දෙක අල්ලලා වැදලා හරි ශේප් වෙන්න තියෙන්නේ. මහත එකෙක්ට ගැහුවත් ගුටිකෑවත් කෙට්ටු කෙනාට බඩු හම්බෙන්නේ.

    😐 ලැජ්ජයිනේ

    මෙකනෙ උඹට කෙට්ටු උනත් ප්‍රතිවාදියාව ඩොමිනෙට් කරන්න පුළුන් දෙයක් තියෙනවනම් හොඳයි .
    මාට් කෙට්ටුයි එත් මට තියෙන එකම වෙපන් එක මගෙ කට සහ හඬෙ ගැඹුරු බව.
    ගැඹුරු හඬත් එක්ක ටිකක් සද්දෙන් කතා කරන්න පුලුවන් මට.
    ඒ නිසා මහත උන් උනත් බයයි මගෙ එක්ක ගේමට එන්න.
    ඉස්කොලෙ කාලෙත් එහෙම තමා.
    පොලිස් කාරයන්ටත් මන් සද්දෙ දාලා තියෙනවා ඔහොම .

    ගේමට ආවා නම් කවුරු හරි ඒ ගේමට එන එකා සෙට් එකක් එක්ක ඉන්නවානම් විතරයි .
    අර ඉන්නෙ සෙට් එක ඉන්නකන් ,තමන්ගෙ පැත්තෙ ඉන්නකන් චණ්ඩි වෙන උන්.
    උන්ට කරන්න තියෙන්නෙ තනියෙන් හම්බවෙච්ච වෙලාවක සෙට් එකක් අරගෙන ගිහින් ගහලා එන එක.
    මොකද සෙට් එක ඉන්නකන් තමන්ගෙ පැත්තෙ ඉන්නකන් පොර වෙන උන් තමා පට්ටම ගූ බය ඩයල් .

    Thanks
    හ්ම්ම්.. උන්ගේ ඇගවල් දැක්කම අපේ confidence නිකන්ම බහිනවා. ඒක උන්ට දැනෙනවා 😐

    Ange shakthiya thibuna paliyata pennanna epa, mole shakthiyen wada ganna.

    ඒ කියන්නේ මොනවහේ වැඩක් ද ඒ වෙලේට කරන්න ඕනේ?

    beraganna tiyena dekin hari ani.ubath ehemane dan ego eka wada denawa aruta gahapau nethi ekata.mole tiyenawanan puluwan hema welawema himita maru weyan.lankawa wage pissu minissu inna ratawal wala wali daganna epa.
    මාත් ආස නෑ වලි දාගන්න. අන්තිමට මොනාහරි උනොත් කූඩු ගානෙත් ලගින්න වෙනවනේ
    මාරු වෙන එක තමයි මෙච්චර දවසක් කලේ. ඒත් හිතට අවුල්. මගේ වැරද්දක් නැතුවනේ ඌ වලියට ආවේ

    දැන්නෙ මේ කොටස දැක්කෙ ?
    " අද බිගත්තු උස මහත පොරක් වලියට වගේ ආවා "
    බීගත්තු එකෙක් නම් ඌ එක්ක වලියකට යන එක තෙරුමක් නැහැ .මොකද ඌ අසිහියෙන් නිසා .
    බීලා නැතුව නම් ඌ පට්ට අහිංසකයෙක් වෙන්න ඇති.
    බිව්වාහම තමා ඒ වගෙ උන්ට පවර්ස් එන්නෙ .

    ඔව් මාත් ඒක හිතුවා. අනික උට පැහැදිලි කරන්නත් ගොඩක් අමාරු උනා බිලා නිසා.
    ගුටි කන්න වෙයි කියන බය තමා තිබ්බේ.
     
    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    😐 ලැජ්ජයිනේ

    Thanks
    හ්ම්ම්.. උන්ගේ ඇගවල් දැක්කම අපේ confidence නිකන්ම බහිනවා. ඒක උන්ට දැනෙනවා 😐

    ඒ කියන්නේ මොනවහේ වැඩක් ද ඒ වෙලේට කරන්න ඕනේ?

    මාත් ආස නෑ වලි දාගන්න. අන්තිමට මොනාහරි උනොත් කූඩු ගානෙත් ලගින්න වෙනවනේ
    මාරු වෙන එක තමයි මෙච්චර දවසක් කලේ. ඒත් හිතට අවුල්. මගේ වැරද්දක් නැතුවනේ ඌ වලියට ආවේ

    ඔව් මාත් ඒක හිතුවා. අනික උට පැහැදිලි කරන්නත් ගොඩක් අමාරු උනා බිලා නිසා.
    ගුටි කන්න වෙයි කියන බය තමා තිබ්බේ.
    වැරැද්දක් නැතුව නම් ගහනවා මම නම්.....
    බීල නම් කොහොමත් ගහ ගන්න බෑ සාමාන්‍ය කෙනෙක් එක්ක.
    මෙයා වැරැද්දක් නැතුව ගහන්න ආව නම් හොද සිහියෙන් ඉන්න එකෙක් නෙමෙයි හොදට ම වැදිලා වෙන්න ඕන
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    වැරැද්දක් නැතුව නම් ගහනවා මම නම්.....
    බීල නම් කොහොමත් ගහ ගන්න බෑ සාමාන්‍ය කෙනෙක් එක්ක.
    මෙයා වැරැද්දක් නැතුව ගහන්න ආව නම් හොද සිහියෙන් ඉන්න එකෙක් නෙමෙයි හොදට ම වැදිලා වෙන්න ඕන
    ඔව්. හොදට ම වැදිලා හිටියේ. ඌ අන්තිමට මට කිව්වත් එක්ක අද ටිකක් බිලා ඉන්නෙ කියලා :lol:
    ඒක උගේ හැටිද, නැත්තන් බීපු නිසා හැසිරිනු විදියද හිතාගන්න බෑ.

    මන් සාමාන්‍යයෙන් පොඩි එකෙක් එක්කවත් රණ්ඩුවට යන කෙනෙක් නෙමේ. ඉතින් මෙහෙම එකපාරටම අහසින් කඩාපාත් වෙන වලියක් සෙට් උනාම කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිඋනා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    Thanks
    හ්ම්ම්.. උන්ගේ ඇගවල් දැක්කම අපේ confidence නිකන්ම බහිනවා. ඒක උන්ට දැනෙනවා 😐
    මන් දන්නෙ නැහැ මෙක මගෙ අවුලක්ද කියලා. ඇඟපතට මන් බය උන එකෙක් නෙමෙ ඉස්කොලෙ කාලෙ ඉඳන් .
    මන් ගොඩක් ඔය ආතල් එකට මල පන්නන්නෙත් ඇඟපත මහත උන්වම තමා.
    මන් වැඩියෙන් ගේම ඉල්ලන්නෙත් උන් එක්ක.

    මට තියෙන එකම වෙපන් එක මගෙ ගැඹුරු හඬ සහ සද්දෙන් කතා කිරීමෙ හැකියාව.
    මට කවුරුහරි සද්දෙයක් දැම්මත් මන් ඊට ප්‍රතිචාර දුන්නොත් වොයිස් එකත් එක්ක සැරෙන්ඩර් වෙනවා.
    මේක මතක තියාගනින්.
    මෙ ලොකෙ මිනිස්සු ගොඩක් නිවටයි බයදුයි.
    සුද්දො පවා මන් මෙ කියන්නෙ .
    තන්ගෙ කන්ෆිඩන්ට් එකයි නුවණයි දෙකම තියෙන්න ඔනි ආත්ම ආරක්ෂාවට .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,591
    1
    32,326
    113
    - උඩරට -
    උබ කෙට්ටු ඩයල් එකක් නම්, වලියක් සෙට් උනොත් උබ මොකෝ කරන්නේ?

    ගහගන්න බෑ කියලා දැන දැනත් වලියට යනවද?
    නැත්තන් නිකන්ම ගුටි කාගෙන ඉන්නවද?
    නැත්තන් වලිය ශේප් කරගන්නේ කොහොමද?

    * අද බිගත්තු උස මහත පොරක් වලියට වගේ ආවා. බොහොම අමාරුවෙන් කතාකරලා විසදගත්තේ. ඌත් එක්ක ගහගන්න ගියානම් ඇපත් නැතිවෙනවා. ඒත් තාම මගේ හිතට අමාරුයි උට දෙකක් ඇනගන්න බැරි උන එකට.

    කට්ටියගේ අදහස් අවශ්‍යයි.
    සිහි නැති වෙන ස්ප්‍රේ ඒකක් ගනින් , ආත්මාරක්ශාව උදේසා.
    කෙලින්ම අරූගේ මූනට ගහපන්.
    ඌට සිහි නැති උනාම උබ ගහපන් අතින් පයින්.
    පස්සේ හිමීට මාරු වෙයන්..
    අරූට සිහිය එනකොට මුකුත් මතක නෑ :D
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    ඒ උඹටද මම අද පාට් එකක් දැම්මේ... සොරි බo මට දැන් තමයි සිහිය ආවේ....
     
    • Haha
    Reactions: Chuti Kolla

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    උබ කෙට්ටු ඩයල් එකක් නම්, වලියක් සෙට් උනොත් උබ මොකෝ කරන්නේ?

    ගහගන්න බෑ කියලා දැන දැනත් වලියට යනවද?
    නැත්තන් නිකන්ම ගුටි කාගෙන ඉන්නවද?
    නැත්තන් වලිය ශේප් කරගන්නේ කොහොමද?

    * අද බිගත්තු උස මහත පොරක් වලියට වගේ ආවා. බොහොම අමාරුවෙන් කතාකරලා විසදගත්තේ. ඌත් එක්ක ගහගන්න ගියානම් ඇපත් නැතිවෙනවා. ඒත් තාම මගේ හිතට අමාරුයි උට දෙකක් ඇනගන්න බැරි උන එකට.

    කට්ටියගේ අදහස් අවශ්‍යයි.
    krav maga will be a good fit for you

    Krav Maga සමග ඇට තලමු
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බැරිම තැනකදි ඇර ගහගන්න යන්න එපා බං. සමහර එවා නිකාන් දිගට දිගට ඇදිලා යනවා. විශේෂයෙන් සහෝදරියක් ඉන්නව නම්.
     
    • Like
    Reactions: Chuti Kolla