කෙටිම කෙටි කතාවක්‌

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    කෙටිම කෙටි කතාවක්‌

    cVcvp.jpg

    දවසක් පන්තියක සිසුන්ට සාහිත්‍ය ගුරුතුමා අභ්‍යාසයක් දුන්නා,ඒ කෙටි කතාවක් ලියන්න,හැබැයි පහත කොන්දේසි වලට යටත්ව,

    1. කතාව ඇතුලේ මෙන්න මේ කරුණු අඩංගු වෙන්න ඕනෙ

    • ආගම
    • ලිංගිකත්වය
    • කුතුහලය


    2. අඩුම වචන සංඛ්‍යාවක් භාවිතා කරලා තියෙන්නත් ඕනෙ

    ඒ අභ්‍යාසයට වැඩිම ලකුණු ගත්තේ සිසුවියක්,මේකයි පන්තියේ කෙටිම කතාව වුනු එයාගේ කෙටි කතාව,


    "අනේ දෙවියනේ!!!මට බබෙක් ලැබෙන්න...ඒත් කවුද තාත්තා???"

    ඉස්සුවෙ මූණු පොතෙන්