කෙටි ධර්ම දේශනා - mp3
ඔයාලාට බස් එකේ, කෝච්චියෙ යන එනකොට, විවේකීව ඉන්න කොට අහන්න පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමිපාණන් දේශනා කල කෙටි ධර්ම දේශනා (විනාඩි 3-5 ) ටිකක් බෙදා ගන්න හිතුවා.
දිනමිණ දවසේ සිතුවිල්ල: http://www.dinamina.lk/kalanamithuro/
link එකෙන් mp3 බාගත කරගන්න.
ඔයාලගෙ phone එකට, ipod එකට දාගෙන විවේකී වෙලාවට අහන්න.
බස් එකේ යනකොට අහන්න.
ධර්මයේ සිත පිහිටුවා ගන්නට, හොඳ මනුශ්‍යයෙකු වෙන්නට ඔබට හැකි වේවි.
තෙරුවන් සරණයි.