කෙටි ධර්ම දේශනා - mp3

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කෙටි ධර්ම දේශනා - mp3

    ඔයාලාට බස් එකේ, කෝච්චියෙ යන එනකොට, විවේකීව ඉන්න කොට අහන්න පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමිපාණන් දේශනා කල කෙටි ධර්ම දේශනා (විනාඩි 3-5 ) ටිකක් බෙදා ගන්න හිතුවා.

    දිනමිණ දවසේ සිතුවිල්ල:
    http://www.dinamina.lk/kalanamithuro/
    download.jpg
    link එකෙන් mp3 බාගත කරගන්න.

    ඔයාලගෙ phone එකට, ipod එකට දාගෙන විවේකී වෙලාවට අහන්න.
    බස් එකේ යනකොට අහන්න.
    ධර්මයේ සිත පිහිටුවා ගන්නට, හොඳ මනුශ්‍යයෙකු වෙන්නට ඔබට හැකි වේවි.
    තෙරුවන් සරණයි
    .
     
    • Like
    Reactions: uzi101