කෙටී ස්ටබල්ෆීල්ඩි ගේ කතාව
ඇමෙරිකා එක්සත් ඡනපදයේ ෆ්ලෝරිඩාවෙි ලේක්ලන්ඩි නගරයේ විසූ කෙටී ස්ටබල්ෆීල්ඩිට ඇගේ යෙහෙළියක් සිය ඡංගම දුරකතනයෙන් එවා ඇති කෙටි පනිවිඩයක් පෙන්වීය. එය කියවූ ඇයට සිහි විකල් වු අතර කෙටී ස්ටබල්ෆීල්ඩිගේ යෙහෙළියට එය එවා තිබුනේ කෙටීගේ පෙමිවතා විසිනි. ක්ෂනයකින් දිව ගොස් නිවසෙට වැදුනු කෙටී තම අයියාගේ දඩයමි තුවක්කුව සිය නිකට යටට තබා කොකා ගැස්සීය. මුහුන සුනු විසුනු කරමින් තුවක්කුවද සමග කෙටී ස්ටබල්සන් බිම ඇද වැටිනි. මෙි මෝඩ කෙල්ලගේ වයස එවිටද යන්තන් 18 ක් පමණි.
ඇගේ අයියා මයිකල් වහාම ඇයව රෝහල් ගත කර ඇගේ ඡිවිතය බෙිරා ගත් නමුදු ඇයට මුහුණක් තිබුනේ නැත. වෙඩි උන්ඩය වැදීමෙන් සමිපුර්නයෙන් නහය කට හා හකු පාඩා විනාශ වී තිබු අතර දෑස් පමණක් හානි නොවී බෙිරිි තිබිණි. වෛද්‍යවරැ ඇගේ කලවා වලින් මස් ගෙන මුහුණ යථාතත්වයට පත්කිරීම සදහා වසරක් තිස්සේ උත්සාහ දැරැවද ඒවා සියල්ල අසාර්ථක විය. එතරමිම ගැඹුරට ඇගේ මුහුන විනාශ වී තිබිණි.අවසානයේ ඇගේ මුහුනට තවත් මුහුණක් බද්ධ කරනු විනා වෙනත් ප්‍රතිකර්මයක් එක්සත් ඡනපද වෛද්‍ය වරැන්ට පෙනුනේ නැත. නමුත් කෙටීට ඒ සදහා ශරීර කොටස් බද්ධ කරගැනීමෙි රෝගීන්ගේ ලැයිස්තුවෙි අවුරැද්දක් බලා සිටීමට සිදුවිය. අවසානයේ ඇයට ඒ සදහා අවස්ථව ලැබිණි. මුහුණු බද්ධය සදහා කෙටී ස්ටබල්ෆීල්ඩිව මිසිසිපි රෝහලේ සිට කීර්තිමත් මුහුනු බද්ධ ඉතිහාසයක් ඇති.Cleveland' වෛද්‍ය සායනය වෙත යොමු කරන ලදී. වයස 18 දී වෙඩි තියාගත් කෙටී රෝහලෙන් රෝහලට මාරැවෙමින් ක්ලෙවර් ලැන්ඩි සායනයට එනවිට ඇගේ වයස අවුරැදු 21 කි..
2017 මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ගැනීම නිසා මියගිය වයස 31 වන Adrea Schneider සිය අවසන් කැමැත්තෙන් තම සිරැර වෛද්‍ය පරයේෂන සදහා දී තිබූ බැවින් ඇඩීරාගේ මුහුන ඔවුහු කෙටීට බද්ධ කලහ.
ඒ සදහා මුලික ශල්‍ය කර්මයන් 4 ක් කල අතර ඉදිරියේ තවත් ශල්‍ය කර්මයන් කිහිපයකට ඇයට මුහුණ දීමට සිදුවනු ඇත. මුඛයට සිදුවු හානි නිසා තවමත්
ඇයට වචන උචිචාරනය අපහසු වන අතර බද්ධ කල නව ශරීර කොටස් පැවති ශරීරය ප්‍රතික්ෂේප නොකරනු පිනිස ඡිවිත කාලයටම ඇයට ප්‍රතිකාර ගැනීමට සි්දුවනු ඇත.
ඇය දැන් කෙමෙන් සුවපත් වෙමින් සිටින අතර පළමු වතාවට ඇයගේ තොරතුරැ වාර්තාකරණයට සුප්‍රසිද්ද National Geographic' සගරාවට අවසර දී තිබෙි. නැෂනල් ඡියෝග්රැෆික් සගරාව ලබන සැප්තැමිබර් කලාපයේ සිය මුල් පිටුව සරසන්නේ කෙටී ස්ටබල්ෆිල්ඩි මල් මිටක් තබාගෙන සිටින රැවකිනි.
නැෂනල් ඡියෝග්රැෆික් සගරාවට ඇය දී තිබුණු තොරතුරැ අනුව සිය දිවි නසා ගැනීමට හේතුවු කරැනු සහ සමහර මතකයන් ඇගෙන් ගිලිහි ඇත. නමුත් වඩාත් වැදගත් වන්නේ ඇය දැන් ඡිවිතය යනු කුමක්දැයි මනාව වටහාගෙන තිබීමයි. ඇය මෙහෙම කියන්නෙ ඒ නිසා
'' ඡිවිතය කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්න මට මැරෙන්නම වුනා. මං මොන තරමි මෝඩද ? මම දැන් දැක්ක මාව ඡිවත් කරවන්න මිනිස්සු ගත්තු වෙහෙස . දැන් මට දෛවය දෙවැනි අවස්ථාවක් දීල තියෙනව. ඉතිං මට ඔන මට මෙි උදවි කරපු මිනිස්සුන්ට යමක් කරන්න ඡිවත්වෙන්න ''
source http://thewoman.lk/story-katy/
දෛවය ඔබට දෙවන අවස්ථාවක් ලබා දීමට තරමි ත්‍යාගශීලි වනු ඇත