Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
කෙණ්ඩා පෙරළීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙණ්ඩා පෙරළීමට

අප අතරින් බොහොමයක් දෙනා "කෙණ්ඩා පෙරළීමේ" වේදනාත්මක අත්දැකීම අත්විඳ ඇතිවාට සැකයක් නැත. නොඑසේ නම් වෙනත් අයෙකු "කෙණ්ඩා පෙරළීමකට" ලක්ව වේදනා විඳිනවා දැක ඇත. බොහෝවිට මෙම තත්ත්වයට ගොදුරුවන්නේ ක්රීඩක ක්රීඩිකාවන් වුවත්, රාත්රි නින්දේදී පාදවල "කෙණ්ඩා පෙරළීම්" ඇතිවන සැළකිය යුතු ප්රමාණයක පිරිසක්ද සිටී.

සංකූළතාවන් ඇති නොවුණද අධික වේදනාවක් දැනීම නිසා මෙම තත්ත්වය සිරුරට අපහසුතාවක් ඇති කරයි. එබැවින් ඉන් වැළකී සිටීම සඳහා පහත පියවරයන් අනුගමනය කිරීම ඵලදායී වේ.

1. නිරතුරුව ජලය පානය කිරීම

2. අධික ලෙස දහදිය පිට වන විට ලවණ සහිත ද්රව්යයක් (උදා - ජීවනී) පානය කිරීම

3. තමන් යම් රෝග තත්ත්වයක් සඳහා ඖෂධ පානය කරයි නම් එම ඖෂධ මගින් ඉහත තත්ත්වය ඇතිවේ දැයි ඔබගේ වෛද්යවරයාගෙන් විමසීම සුදුසුය.

4. දුම්බීම, මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නවතා දැමීම

5. රාත්රී නින්දට පෙර උණුසුම් ජලයෙන් ස්නානය කිරීම

6. මාංශ පේශීන් ඇදීමට ලක් කරන ව්යායාම නිරතුරුව කිරීම

මීට අමතරව නිරතුරුවම මෙම කෙණ්ඩා පෙරළීම් සිදුවේ නම්, වෛද්යවරයකු වෙත යොමු වි පූර්ණ කායික රෝග පරීක්ෂාවක් සිදු කර ගැනීම සුදුසුය. සිරුරේ පරිවෘත්තීය ක්රියා නිසා සිරුර තුළ නිපදවන ඔක්සිජන් මුක්ත ඛණ්ඩ ද මෙම තත්ත්වයට හේතු වන බව සැක කරන හෙයින් ඒවා ඉවත් කිරීම සඳහා රාත්රි කාලයේදී විටමින් ඊ මිලිග්රෑම් 400 කරලක් හෝ "කෝ එන්සයිම් කිව් 10" මිලිග්රෑම් 150 ක් පානය කිරීමත් උදැසන විටමින් බී පෙත්තක් පානය කිරීමත් සුදුසුය.

එමෙන්ම කෙණ්ඩා පෙරළීමක් සිදුවූ විට එම මාංශපේශිය ඇදීමට ලක් කිරීමෙන්, ඉක්මන් සුවයක් ලබාගත හැකි වනු ඇත. උදාහරණ ලෙස, කකුලේ බත්කෙණ්ඩ පෙරළීSමකට ලක් වුවහොත් එම කකුල දිගහැර ඉහළට දිගු කරන අතර, එම කකුලේ ඇඟිලි පසුපසට නැවීම මගින් එම මාංශපේශිය ඇදීමට ලක් කර, ඉක්මන් සහනයක් ලබා ගත හැකි වනු ඇත.

වෛද්ය පාලිත බණ්ඩාර සුබසිංහ - සම්පූර්ණ ලිපියම

[QUOTE="kungpupanda, post: 21230925, member: 404084"] [b]කෙණ්ඩා පෙරළීමට[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]අප අතරින් බොහොමයක් දෙනා "කෙණ්ඩා පෙරළීමේ" වේදනාත්මක අත්දැකීම අත්විඳ ඇතිවාට සැකයක් නැත. නොඑසේ නම් වෙනත් අයෙකු "කෙණ්ඩා පෙරළීමකට" ලක්ව වේදනා විඳිනවා දැක ඇත. බොහෝවිට මෙම තත්ත්වයට ගොදුරුවන්නේ ක්රීඩක ක්රීඩිකාවන් වුවත්, රාත්රි නින්දේදී පාදවල "කෙණ්ඩා පෙරළීම්" ඇතිවන සැළකිය යුතු ප්රමාණයක පිරිසක්ද සිටී. [IMG]http://gazettereview.com/wp-content/uploads/2015/08/muscle-cramp.jpg[/IMG] [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]සංකූළතාවන් ඇති නොවුණද අධික වේදනාවක් දැනීම නිසා මෙම තත්ත්වය සිරුරට අපහසුතාවක් ඇති කරයි. එබැවින් ඉන් වැළකී සිටීම සඳහා පහත පියවරයන් අනුගමනය කිරීම ඵලදායී වේ. 1. නිරතුරුව ජලය පානය කිරීම 2. අධික ලෙස දහදිය පිට වන විට ලවණ සහිත ද්රව්යයක් (උදා - ජීවනී) පානය කිරීම 3. තමන් යම් රෝග තත්ත්වයක් සඳහා ඖෂධ පානය කරයි නම් එම ඖෂධ මගින් ඉහත තත්ත්වය ඇතිවේ දැයි ඔබගේ වෛද්යවරයාගෙන් විමසීම සුදුසුය. 4. දුම්බීම, මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නවතා දැමීම 5. රාත්රී නින්දට පෙර උණුසුම් ජලයෙන් ස්නානය කිරීම 6. මාංශ පේශීන් ඇදීමට ලක් කරන ව්යායාම නිරතුරුව කිරීම මීට අමතරව නිරතුරුවම මෙම කෙණ්ඩා පෙරළීම් සිදුවේ නම්, වෛද්යවරයකු වෙත යොමු වි පූර්ණ කායික රෝග පරීක්ෂාවක් සිදු කර ගැනීම සුදුසුය. සිරුරේ පරිවෘත්තීය ක්රියා නිසා සිරුර තුළ නිපදවන ඔක්සිජන් මුක්ත ඛණ්ඩ ද මෙම තත්ත්වයට හේතු වන බව සැක කරන හෙයින් ඒවා ඉවත් කිරීම සඳහා රාත්රි කාලයේදී විටමින් ඊ මිලිග්රෑම් 400 කරලක් හෝ "කෝ එන්සයිම් කිව් 10" මිලිග්රෑම් 150 ක් පානය කිරීමත් උදැසන විටමින් බී පෙත්තක් පානය කිරීමත් සුදුසුය. එමෙන්ම කෙණ්ඩා පෙරළීමක් සිදුවූ විට එම මාංශපේශිය ඇදීමට ලක් කිරීමෙන්, ඉක්මන් සුවයක් ලබාගත හැකි වනු ඇත. උදාහරණ ලෙස, කකුලේ බත්කෙණ්ඩ පෙරළීSමකට ලක් වුවහොත් එම කකුල දිගහැර ඉහළට දිගු කරන අතර, එම කකුලේ ඇඟිලි පසුපසට නැවීම මගින් එම මාංශපේශිය ඇදීමට ලක් කර, ඉක්මන් සහනයක් ලබා ගත හැකි වනු ඇත. වෛද්ය පාලිත බණ්ඩාර සුබසිංහ - [URL="http://www.divaina.com/2017/02/10/doc1.html"]සම්පූර්ණ ලිපියම [/URL] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom