කෙත්තාරාම ක්‍රීඩාංගනය

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
මරුසිරා;23931606 said:
රජ උස්නේ තමයි ප්‍රේමදාසටත් අනිතිමට මහින්දටත් ගැහුවේ .නැත්නම් මේ දෙන්නම පොළොවේ පයගහල හිටපු මිනිස්සු ..:dull:

මේ දෙන්නම රටට යමක් දුන්න අය පස්සේ රාජ තේජස ඔලුවට ගහල වට පිටාවේ හිටපු වන්දිභාට්ටයින්ගේ විනා වාදන අහල රජාට අන්ද:dull:

මොන පොළවක්ද බන්? අග ඉඳන් මුලටම ඔක්කොම එකයි. බොරුව ගෙනියනවා බලේ ගන්නකන්. ඊටපස්සෙ ටික ටික මිනිහට බොරුව අමතක වෙලා ඇත්ත සතා එළියට එනවා.

ඩී.එස්. හෙන අමද්‍යප ව්‍යාපාර අරවා මේවා කරලා මිනිස්සු අතරට එන්නෙ. ඒත් ඩී. එස් ගේ තාත්තට තමයි රටේ අරක්කු බිස්නස් ඔක්කොම තියෙන්නෙ. මිනිහට ඕනෙ රටේ ඉහළට එන්න.

බණ්ඩාරනායක රෙද්ද බැනියමට බහිනවා දුප්පත් මිනිස්සුන්ගෙ ඡන්ද ගන්න ඒ කාලෙ බලේ තිබ්බෙ ප්‍රභූන්ට හින්දා. සිංහල අනිවාර්ය කරපු බණ්ඩාරනයක ගෙදර කතාකරලා තියෙන්නෙත් ඉංග්‍රීසියෙන්.

ප්‍රේමදාසත වැඩ අල්ලලා තියෙන්නෙ කම්කරු නායකයෙක් විදිහට . අමශ්‍යප ව්‍යාපාර එහෙම කරලා ජනප්‍රියත්වය හදාගන්න සල්ලි දීලා තියන්නෙ තැබෑරුම් කාරයෝ.

ඔය වගේ කතන්දර නම් ගොඩයි.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මොන පොළවක්ද බන්? අග ඉඳන් මුලටම ඔක්කොම එකයි. බොරුව ගෙනියනවා බලේ ගන්නකන්. ඊටපස්සෙ ටික ටික මිනිහට බොරුව අමතක වෙලා ඇත්ත සතා එළියට එනවා.

    ඩී.එස්. හෙන අමද්‍යප ව්‍යාපාර අරවා මේවා කරලා මිනිස්සු අතරට එන්නෙ. ඒත් ඩී. එස් ගේ තාත්තට තමයි රටේ අරක්කු බිස්නස් ඔක්කොම තියෙන්නෙ. මිනිහට ඕනෙ රටේ ඉහළට එන්න.

    බණ්ඩාරනායක රෙද්ද බැනියමට බහිනවා දුප්පත් මිනිස්සුන්ගෙ ඡන්ද ගන්න ඒ කාලෙ බලේ තිබ්බෙ ප්‍රභූන්ට හින්දා. සිංහල අනිවාර්ය කරපු බණ්ඩාරනයක ගෙදර කතාකරලා තියෙන්නෙත් ඉංග්‍රීසියෙන්.

    ප්‍රේමදාසත වැඩ අල්ලලා තියෙන්නෙ කම්කරු නායකයෙක් විදිහට . අමශ්‍යප ව්‍යාපාර එහෙම කරලා ජනප්‍රියත්වය හදාගන්න සල්ලි දීලා තියන්නෙ තැබෑරුම් කාරයෝ.

    ඔය වගේ කතන්දර නම් ගොඩයි.

    :(:(
    :dull:
    කැපුවත් කොළ නිල රතු කියාගෙන කඩේ යන හෙන්චයියෝ ඉන්නකන් ඔහොම තමයි :dull:
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    There's more cultural & political background to why he built such a stadium in a such a place, already having quite a few international & first class venues around Colombo;

    Code:
    http://www.thecricketmonthly.com/story/1164266

    tikak kiyewwa digayine