කෙන්ඩ පෙරලුනාම මොන වගේද ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කෙන්ඩ පෙරලුනාම මොන වගේද ?


මචංස්ලා..
කෙන්ඩ පෙරලුනාම මොන වගේද දැනෙන්නෙ ?
සමහර වෙලාවට කකුලෙ ඇඟිලි ටික එහෙම වේගෙන් නමන්න දිග අරින්න ගත්තාම ග්‍රෙගෝර් ක්ලෙගේන් ඔබනව වගේ හෙන කැක්කුමක් එනව කකුලෙ අඩියෙන්.. (යටි පතුලයි ඇඟිලි ටිකයි අතරමැද්දෙ ප්‍රදේශෙන්)

ඒකටද කෙන්ඩ පෙරලෙනව කියන්නෙ ?

පෙරලිලා තියෙන කෙනෙක් උදාව්..

අනික, කෙන්ඩ පෙරලෙනවට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද බං ? මදුරෙත් නෑ, සින්හල ඩික්ශනරියෙත් නෑ.. :(