Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 වš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 ව&#353

කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 වියැති ලාංකික තරුණයා

2015-11-23

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්යක්ෂ මණ්ඩලයට හෙෂාන් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

හෙෂාන් ද සිල්වා මහතා තවමත් 26 හැවිරිදි වියේ පසුවන ව්‍යපාරිකයකු වූවත් ඔහු මේ වන විට බිලියනපතියකු ලෙස සැලකේ. කෙන්යානු රාජ්‍යය සිය ව්‍යාපාරික මුලස්ථානය ලෙස පවත්වාගෙන යන හේෂාන් සිල්වා මහතා මේවන විට විවිධ ව්‍යාපාර රැසක නියැලී සිටි.

එසේම අමරිකාවේ විවිධ ව්‍යාපෘතීන්වල මුදල් ආයොජනය කර ඇති හෙතෙම මෙරට ආයතනයන්හී ප්‍රධානියෙකු ලෙසද කටයුතු කරයි.

(පහතින් දැක්වෙන්නේ හේෂාන් ද සිල්වා මහතා විසින් වෙඩ් අඩවියකට ලබා දී තිබූ සම්මුක සාකච්ඡාවක පරිවර්තනයකි)

සමාජජාල ඔස්සේ ඔබට එල්ලවන චෝදනා වලට ඔබ ඇයි නිහඬව ඉන්නේ?

සමාජ ජාල කියන්නේ විහිළු ලෝකයක්..ඔබ ගැන අද හොඳ කියපු අයම හෙට බැන වදින තැනක්..ඒ වගේ දේවල් වලට මම සංවේදී වැඩියි. ඒවා ගැන වැඩිය හිතන්න ගියොත් මම යන ගමනට තර්ජනයක් හින්දා මම ඒවායින් ඉවත්වෙලා ඉන්නවා..

ඔබගේ ආදායම් වල මූලාශ්‍රය මොකද්ද?

ඊජිප්තු විප්ලවයට කලින් තේ අපනයනය කිරීම තමයි මුලික ආදායම් මූලාශ්‍රය. අපි හරි ආයෝජනය සිදු කළා හරි වෙලාවට එමගින් අඩු ආදායම් ලාභී වැවිලි කරුවන්ට ඉහල මිල ගණන් වලට ලොකු වෙළඳ පොළවල් වලට විකුනන්න පුළුවන් උනා.

ඔබ ව්‍යාපාර 17,000 ක ආයෝජනය කර තිබෙනවා කියන්නේ සත්‍යක්ද?

මේක වරදවා වටහාගැනීමක්. අපිට ප්‍රධාන ව්‍යාපාර දෙකක් තියෙනවා. එක ව්‍යාපාරයක් යටතේ අපි තවත් ව්‍යාපාර 10 ක පමණ ආයෝජනය කරලා තියෙනවා.අනිත් පැත්තෙන් අපි ව්‍යාපාර දහස් ගණනක සේවා සපයලා තියෙනවා..සමහර ඒවායින් සතයක්වත් ලාභ නැහැ.

ඔබ ව්‍යාජ පුද්ගලයෙක් බව කියන පුද්ගලයන්ට ඔබ දෙන උත්තරය මොකද්ද?

මොකද්ද බොරුව? අවුරුදු 26 දී මම කළමනාකරණය කරා මගේ මුළු ජීවිතයම වැඩක් නොකර ජීවත් වෙන්න.ඒක ආශිර්වාදයක්..මිලියනපතියෙක්ද බිලියනපතියෙක් ද කියන එකේ නොවේ වැදගත් ජීවිතය ගත කරන ආකාරය. කෙන්යාවේ මිලියන 22 ක ජනගහනයක් ඉන්නවා අඩු ආදායම් ලබන.මගේ ජිවිතයේ ඉතිරි කාලය එය වඩාත් යහපත් තැනකට ගෙන එන්න වැඩකටයුතු කරනවා. ඒ හෙඩ්ලයින් වල දාගන්නවත් නැත්නම් ට්විටර් දාගන්නවත් නෙවෙයි..එක මිල මුදලින් ධනවත් කමට වඩා වටිනා හින්දා..

[QUOTE="EtthaWitthi, post: 19334517, member: 555318"] [b]කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 වš[/b] [SIZE="5"]කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 වියැති ලාංකික තරුණයා 2015-11-23 ==========================================[/SIZE] [SIZE="4"]ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්යක්ෂ මණ්ඩලයට හෙෂාන් ද සිල්වා මහතා පත් කර තිබෙනවා. හෙෂාන් ද සිල්වා මහතා තවමත් 26 හැවිරිදි වියේ පසුවන ව්‍යපාරිකයකු වූවත් ඔහු මේ වන විට බිලියනපතියකු ලෙස සැලකේ. කෙන්යානු රාජ්‍යය සිය ව්‍යාපාරික මුලස්ථානය ලෙස පවත්වාගෙන යන හේෂාන් සිල්වා මහතා මේවන විට විවිධ ව්‍යාපාර රැසක නියැලී සිටි. එසේම අමරිකාවේ විවිධ ව්‍යාපෘතීන්වල මුදල් ආයොජනය කර ඇති හෙතෙම මෙරට ආයතනයන්හී ප්‍රධානියෙකු ලෙසද කටයුතු කරයි. (පහතින් දැක්වෙන්නේ හේෂාන් ද සිල්වා මහතා විසින් වෙඩ් අඩවියකට ලබා දී තිබූ සම්මුක සාකච්ඡාවක පරිවර්තනයකි) සමාජජාල ඔස්සේ ඔබට එල්ලවන චෝදනා වලට ඔබ ඇයි නිහඬව ඉන්නේ? සමාජ ජාල කියන්නේ විහිළු ලෝකයක්..ඔබ ගැන අද හොඳ කියපු අයම හෙට බැන වදින තැනක්..ඒ වගේ දේවල් වලට මම සංවේදී වැඩියි. ඒවා ගැන වැඩිය හිතන්න ගියොත් මම යන ගමනට තර්ජනයක් හින්දා මම ඒවායින් ඉවත්වෙලා ඉන්නවා.. ඔබගේ ආදායම් වල මූලාශ්‍රය මොකද්ද? ඊජිප්තු විප්ලවයට කලින් තේ අපනයනය කිරීම තමයි මුලික ආදායම් මූලාශ්‍රය. අපි හරි ආයෝජනය සිදු කළා හරි වෙලාවට එමගින් අඩු ආදායම් ලාභී වැවිලි කරුවන්ට ඉහල මිල ගණන් වලට ලොකු වෙළඳ පොළවල් වලට විකුනන්න පුළුවන් උනා. ඔබ ව්‍යාපාර 17,000 ක ආයෝජනය කර තිබෙනවා කියන්නේ සත්‍යක්ද? මේක වරදවා වටහාගැනීමක්. අපිට ප්‍රධාන ව්‍යාපාර දෙකක් තියෙනවා. එක ව්‍යාපාරයක් යටතේ අපි තවත් ව්‍යාපාර 10 ක පමණ ආයෝජනය කරලා තියෙනවා.අනිත් පැත්තෙන් අපි ව්‍යාපාර දහස් ගණනක සේවා සපයලා තියෙනවා..සමහර ඒවායින් සතයක්වත් ලාභ නැහැ. ඔබ ව්‍යාජ පුද්ගලයෙක් බව කියන පුද්ගලයන්ට ඔබ දෙන උත්තරය මොකද්ද? මොකද්ද බොරුව? අවුරුදු 26 දී මම කළමනාකරණය කරා මගේ මුළු ජීවිතයම වැඩක් නොකර ජීවත් වෙන්න.ඒක ආශිර්වාදයක්..මිලියනපතියෙක්ද බිලියනපතියෙක් ද කියන එකේ නොවේ වැදගත් ජීවිතය ගත කරන ආකාරය. කෙන්යාවේ මිලියන 22 ක ජනගහනයක් ඉන්නවා අඩු ආදායම් ලබන.මගේ ජිවිතයේ ඉතිරි කාලය එය වඩාත් යහපත් තැනකට ගෙන එන්න වැඩකටයුතු කරනවා. ඒ හෙඩ්ලයින් වල දාගන්නවත් නැත්නම් ට්විටර් දාගන්නවත් නෙවෙයි..එක මිල මුදලින් ධනවත් කමට වඩා වටිනා හින්දා..[/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t1.0-9/12301545_707070519394966_4656733538119579296_n.jpg?oh=26a93abfb1c59656ed7999c91991f56e&oe=56E90B52[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12274482_707070539394964_2389767036172395644_n.jpg?oh=eff1d9cd9734fd412fd1854e72cfe41a&oe=56EA9676[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/12246915_707070579394960_5098566030225528870_n.jpg?oh=42ef55e2611ccf9cd2eeb5506538b7c4&oe=56E97286[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/12249893_707070626061622_4933128173722293701_n.jpg?oh=620f560938e03e436721e92b2c31b715&oe=56EDC877[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/12243380_707070652728286_5644263599646094940_n.jpg?oh=64d0c6072dc556bdcf84a5fa4344b464&oe=56F6B537[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/12243490_707070672728284_323412305891855928_n.jpg?oh=e0f104258a0ab87c51c2eef64f67960a&oe=56E67939[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/12278871_707070706061614_6628156121189247779_n.jpg?oh=9cf02ab4395d2997d6e511ff63a349d1&oe=56E18BC7[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom