කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 ව&#353

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 ව&#353

කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 වියැති ලාංකික තරුණයා
2015-11-23
==========================================

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්‍යක්ෂ මණ්ඩලයට හෙෂාන් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

හෙෂාන් ද සිල්වා මහතා තවමත් 26 හැවිරිදි වියේ පසුවන ව්‍යපාරිකයකු වූවත් ඔහු මේ වන විට බිලියනපතියකු ලෙස සැලකේ. කෙන්යානු රාජ්‍යය සිය ව්‍යාපාරික මුලස්ථානය ලෙස පවත්වාගෙන යන හේෂාන් සිල්වා මහතා මේවන විට විවිධ ව්‍යාපාර රැසක නියැලී සිටි.

එසේම අමරිකාවේ විවිධ ව්‍යාපෘතීන්වල මුදල් ආයොජනය කර ඇති හෙතෙම මෙරට ආයතනයන්හී ප්‍රධානියෙකු ලෙසද කටයුතු කරයි.

(පහතින් දැක්වෙන්නේ හේෂාන් ද සිල්වා මහතා විසින් වෙඩ් අඩවියකට ලබා දී තිබූ සම්මුක සාකච්ඡාවක පරිවර්තනයකි)

සමාජජාල ඔස්සේ ඔබට එල්ලවන චෝදනා වලට ඔබ ඇයි නිහඬව ඉන්නේ?

සමාජ ජාල කියන්නේ විහිළු ලෝකයක්..ඔබ ගැන අද හොඳ කියපු අයම හෙට බැන වදින තැනක්..ඒ වගේ දේවල් වලට මම සංවේදී වැඩියි. ඒවා ගැන වැඩිය හිතන්න ගියොත් මම යන ගමනට තර්ජනයක් හින්දා මම ඒවායින් ඉවත්වෙලා ඉන්නවා..

ඔබගේ ආදායම් වල මූලාශ්‍රය මොකද්ද?

ඊජිප්තු විප්ලවයට කලින් තේ අපනයනය කිරීම තමයි මුලික ආදායම් මූලාශ්‍රය. අපි හරි ආයෝජනය සිදු කළා හරි වෙලාවට එමගින් අඩු ආදායම් ලාභී වැවිලි කරුවන්ට ඉහල මිල ගණන් වලට ලොකු වෙළඳ පොළවල් වලට විකුනන්න පුළුවන් උනා.

ඔබ ව්‍යාපාර 17,000 ක ආයෝජනය කර තිබෙනවා කියන්නේ සත්‍යක්ද?

මේක වරදවා වටහාගැනීමක්. අපිට ප්‍රධාන ව්‍යාපාර දෙකක් තියෙනවා. එක ව්‍යාපාරයක් යටතේ අපි තවත් ව්‍යාපාර 10 ක පමණ ආයෝජනය කරලා තියෙනවා.අනිත් පැත්තෙන් අපි ව්‍යාපාර දහස් ගණනක සේවා සපයලා තියෙනවා..සමහර ඒවායින් සතයක්වත් ලාභ නැහැ.

ඔබ ව්‍යාජ පුද්ගලයෙක් බව කියන පුද්ගලයන්ට ඔබ දෙන උත්තරය මොකද්ද?

මොකද්ද බොරුව? අවුරුදු 26 දී මම කළමනාකරණය කරා මගේ මුළු ජීවිතයම වැඩක් නොකර ජීවත් වෙන්න.ඒක ආශිර්වාදයක්..මිලියනපතියෙක්ද බිලියනපතියෙක් ද කියන එකේ නොවේ වැදගත් ජීවිතය ගත කරන ආකාරය. කෙන්යාවේ මිලියන 22 ක ජනගහනයක් ඉන්නවා අඩු ආදායම් ලබන.මගේ ජිවිතයේ ඉතිරි කාලය එය වඩාත් යහපත් තැනකට ගෙන එන්න වැඩකටයුතු කරනවා. ඒ හෙඩ්ලයින් වල දාගන්නවත් නැත්නම් ට්විටර් දාගන්නවත් නෙවෙයි..එක මිල මුදලින් ධනවත් කමට වඩා වටිනා හින්දා..

12301545_707070519394966_4656733538119579296_n.jpg

12274482_707070539394964_2389767036172395644_n.jpg

12246915_707070579394960_5098566030225528870_n.jpg

12249893_707070626061622_4933128173722293701_n.jpg

12243380_707070652728286_5644263599646094940_n.jpg

12243490_707070672728284_323412305891855928_n.jpg

12278871_707070706061614_6628156121189247779_n.jpg
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඕකා මහා බොරු කාරයෙක් ! මේ උඩ තියෙන Video එක බලපල්ලා සම්පුර්ණයෙන්ම ....

    ඕකා ගැන NTV Kenya
    photo.jpg

    කියන කෙන්යාවේ තියෙන TV Channel එකේ Apr 1, 2015 ගිහපු එකක්... ඔකාගේ බොරු ගැන

    අර ලංකාවේ උදේට විනාඩි 16 යේ වැඩසටහනට රුපියල් 55000 ක් ගෙවලා හැම චැනල් එකකම වගේ ඉන්න හක්‌ගෙඩි විකුණන, පූසාරියෝ, ෆෙන්ෂුයි කාරයෝ බොරුකාරයෝ වගේ

    අර හක් ගෙඩි විකුණන එකා කියනවා ඌ බිල් ගේට්ස්ටත් උපදෙස් දුන්නා කියලා ( You tube එකේ videos වල ඇති ) තව ඉතින් මොනවද ඔය වගේ උන් ගැන කතා කරන්නේ !

    මූ කෙන්යාව කියන රටේ බොරුව හදා ගෙන හිටියේ එහෙ තියෙන PR කොම්පැනියක් හරහා පස්සේ ඒ කොම්පැනියත් මුව අතහැරියා !

    "පසු ගිය ආණ්ඩු සමයේදි වූ රෝහිත බේබි සමග සිදු කල බිලියන ගනනක ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියවෙයි.

    ඔහුගේ ව්‍යාපාර ආරම්බය හා එය වසර 7 ක තරම් කෙටි කාලයක් තුලදී මෙතරම් දියුණු වූයේ කෙසේද යන්න පැහැදිලි නැත. "

    අඩුම ගානේ මුගේ බිලියන ගණන් උපයන මහා වියාපාරයේ ප්‍රධාන වෙබ් සයිට් එකවත් හරියට වැඩ කරන්නේ නැහැ ! http://www.dsgvencap.com/

    මයිත්‍රී ගේ හිත මිතුරු ලාෆ් ගැස් අධිපති ඩබ්ලිව්.කේ.එච්.වැගපිටිය මහතාව ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කළා ... .වැගපිටිය කියන්නේ මහින්දට උදව් කරලා කලින් රජයේ රටේ සල්ලි වලින් ඩීල් දාපු එකෙක්

    හෙෂාන් ද සිල්වාත් පත්කළේ මයිත්‍රී ඒ මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩලයට. අර වෙනස ගේන්න කියලා කෑ ගහපු තුසිත හල්ලොළුවා ඉවත් කරලා

    ඔන්න ඔහොමයි මයිත්‍රී ගේ දැන් වැඩ මිනිහා හදන්නෙත් උගේ පුතාට තැන හදලා දෙන්න ඔය හේෂාන් කියන එකාව පාවිච්චි කරලා මහින්ද තමන්ගේ පුත්තුන්ගේ ධනය ඌ හරහා money laundering කරා වගේ

    මූ වෙන කවුරුවත් නෙමේ මූ පසුගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ විසින් තමන්ගේ පුතාලගේ කළු සල්ලි ආයෝජනය සදහා පාවිච්චි කරපු ඉත්තෙක් !

    මේ ආණ්ඩුවේ මයිත්‍රීත් ඉස්සරහට මහින්ද කරපු දේ කරන්න ...මූට තනතුරු දීලා හොද තැනක තියලා ( ලංකාවේ වැඩියෙන්ම හම්බ කරන රජයේ කොටස් තියෙන කොම්පැනියක් වන මොබිටෙල් එකට පත් කරලා )

    ඒ හරහා අදාළ වැඩ කර ගන්න හදන්නේ විල් ලැජ්ජයි ! ඕක තමයි අපි වෙනසට චන්දෙ දුන්නේ
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුත් අර ස්වර්ණවාහිනියේ මැණික් විකුණන පොර වගේ. අමු හොරු.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මචං කෙන්යාවේ ධනවත්ම පුද්ගලයන්ගේ ලිස්ට් එක චෙක් කලා .මුගේ නම තිබ්බේ නැහැ නේ මචං .මුගේ පෙනුමෙන් නම් මූ තක්කඩියෙක් වගේ .අනේ මන්දා මිනිස්සුන්ගේ පෙනුමෙන් මනින්න බැහැ නේ එකපාරටම .
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචං කෙන්යාවේ ධනවත්ම පුද්ගලයන්ගේ ලිස්ට් එක චෙක් කලා .මුගේ නම තිබ්බේ නැහැ නේ මචං .මුගේ පෙනුමෙන් නම් මූ තක්කඩියෙක් වගේ .අනේ මන්දා මිනිස්සුන්ගේ පෙනුමෙන් මනින්න බැහැ නේ එකපාරටම .

    con artist

    ඕකා මහා බොරු කාරයෙක් ! මේ උඩ තියෙන Video එක බලපල්ලා සම්පුර්ණයෙන්ම ... ඕකා ගැන NTV Kenya කියන කෙන්යාවේ තියෙන TV Channel එකේ Apr 1, 2015 ගිහපු එකක්... ඔකාගේ බොරු ගැන
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කෙන්යාවේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වූ 26 වියැති ලාංකික තරුණයා
    2015-11-23
    ==========================================

    ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයන් හී අධ්‍යක්ෂ මණ්ඩලයට හෙෂාන් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

    මූ වෙන කවුරුවත් නෙමේ මූ පසුගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ විසින් තමන්ගේ පුතාලගේ කළු සල්ලි ආයෝජනය සදහා පාවිච්චි කරපු ඉත්තෙක් !

    මේ ආණ්ඩුවේ මයිත්‍රීත් ඉස්සරහට මහින්ද කරපු දේ කරන්න ...මූට තනතුරු දීලා හොද තැනක තියලා ( ලංකාවේ වැඩියෙන්ම හම්බ කරන රජයේ කොටස් තියෙන කොම්පැනියක් වන මොබිටෙල් එකට පත් කරලා )

    ඒ හරහා අදාළ වැඩ කර ගන්න හදන්නේ විල් ලැජ්ජයි ! ඕක තමයි අපි වෙනසට චන්දෙ දුන්නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ඕකා මහා බොරු කාරයෙක් ! මේ උඩ තියෙන Video එක බලපල්ලා සම්පුර්ණයෙන්ම ....

    ඕකා ගැන NTV Kenya
    photo.jpg

    කියන කෙන්යාවේ තියෙන TV Channel එකේ Apr 1, 2015 ගිහපු එකක්... ඔකාගේ බොරු ගැන

    අර ලංකාවේ උදේට විනාඩි 16 යේ වැඩසටහනට රුපියල් 55000 ක් ගෙවලා හැම චැනල් එකකම වගේ ඉන්න හක්‌ගෙඩි විකුණන, පූසාරියෝ, ෆෙන්ෂුයි කාරයෝ බොරුකාරයෝ වගේ

    අර හක් ගෙඩි විකුණන එකා කියනවා ඌ බිල් ගේට්ස්ටත් උපදෙස් දුන්නා කියලා ( You tube එකේ videos වල ඇති ) තව ඉතින් මොනවද ඔය වගේ උන් ගැන කතා කරන්නේ !

    මූ කෙන්යාව කියන රටේ බොරුව හදා ගෙන හිටියේ එහෙ තියෙන PR කොම්පැනියක් හරහා පස්සේ ඒ කොම්පැනියත් මුව අතහැරියා !

    "පසු ගිය ආණ්ඩු සමයේදි වූ රෝහිත බේබි සමග සිදු කල බිලියන ගනනක ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියවෙයි.

    ඔහුගේ ව්‍යාපාර ආරම්බය හා එය වසර 7 ක තරම් කෙටි කාලයක් තුලදී මෙතරම් දියුණු වූයේ කෙසේද යන්න පැහැදිලි නැත. "

    අඩුම ගානේ මුගේ බිලියන ගණන් උපයන මහා වියාපාරයේ ප්‍රධාන වෙබ් සයිට් එකවත් හරියට වැඩ කරන්නේ නැහැ ! http://www.dsgvencap.com/

    මයිත්‍රී ගේ හිත මිතුරු ලාෆ් ගැස් අධිපති ඩබ්ලිව්.කේ.එච්.වැගපිටිය මහතාව ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කළා ... .වැගපිටිය කියන්නේ මහින්දට උදව් කරලා කලින් රජයේ රටේ සල්ලි වලින් ඩීල් දාපු එකෙක්

    හෙෂාන් ද සිල්වාත් පත්කළේ මයිත්‍රී ඒ මොබිටෙල් අධ්‍යක්ෂක මණ්ඩලයට. අර වෙනස ගේන්න කියලා කෑ ගහපු තුසිත හල්ලොළුවා ඉවත් කරලා

    ඔන්න ඔහොමයි මයිත්‍රී ගේ දැන් වැඩ මිනිහා හදන්නෙත් උගේ පුතාට තැන හදලා දෙන්න ඔය හේෂාන් කියන එකාව පාවිච්චි කරලා මහින්ද තමන්ගේ පුත්තුන්ගේ ධනය ඌ හරහා money laundering කරා වගේ

    මූ වෙන කවුරුවත් නෙමේ මූ පසුගිය ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ විසින් තමන්ගේ පුතාලගේ කළු සල්ලි ආයෝජනය සදහා පාවිච්චි කරපු ඉත්තෙක් !

    මේ ආණ්ඩුවේ මයිත්‍රීත් ඉස්සරහට මහින්ද කරපු දේ කරන්න ...මූට තනතුරු දීලා හොද තැනක තියලා ( ලංකාවේ වැඩියෙන්ම හම්බ කරන රජයේ කොටස් තියෙන කොම්පැනියක් වන මොබිටෙල් එකට පත් කරලා )

    ඒ හරහා අදාළ වැඩ කර ගන්න හදන්නේ විල් ලැජ්ජයි ! ඕක තමයි අපි වෙනසට චන්දෙ දුන්නේ

    :shocked::shocked::shocked: