මේ වීඩියෝ එක දැක්කම පුදුම කම්පාවක් ආවේ.
තමා අහාරයක් වීමට පෙර ආහාරයක් ගන්නවා
මේ සතා අල්ලගත්ත වෙලාවේ ඉදන් මේ අවසාන මොහොත දක්වා කැමක් ලැබෙන්නෙ නෑනෙ..සමහරවිට දවස් දෙක තුනක් වෙන්න පුලුවන් අල්ලගෙන..
වතුර රත්වෙලා හැලිය දුම් දමද්දීත්, තමන්ගෙ
අන්තිම මොහොතේදීත් කුසගින්න නිවාගන්න හදනවා....
"පිගච්චා පරමා රෝගා"
කුසගින්න සහ පිපාසය පරම රෝගයයි..
"සබ්බේ සත්තා ආහාරත්තිකා"
සියලු සත්වයෝ ආහාරයෙන්ම යැපෙති,වැඩෙති..
කෙනෙක් විපාකය ගෙවද්දී කෙනෙක් කර්මයක් රැස් කරනවා.
"යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං..කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං"
වපුරන්නේ යමක්ද අස්වැන්න ලෙස ලැබෙන්නෙ එයමයි..යහපත වැපුරූ අයට යහපත ද, අයහපත වැපුරූ අයට අයහපත ද ලැබේ.
සැමට මෛත්රිය දක්වන්න..සැමවිටම යහපතම වපුරන්න!
.
------ Post added on Sep 11, 2023 at 3:32 AM