කෙබර කොටාව හීනෙන් දැක්කා.

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    998
    542
    93
    Siri Baijan
    අද අතිගරු ලපකුමාර මැතිතුමාව මම හීනෙන් දැක්කා. හීනෙ ප්ලොට් එක තමයි. අපේ ඉස්කොලෙට අලුත් අංශභාර ගුරුවරයෙක් එනවා උසස් පෙළට. උසස් පෙළ වාර විභාග ප්‍රතිඵල දුර්වල අයව විභාගෙට තියන්න එපැයි කියලා කියනවා. මමත් ඒගොල්ලො අතර ඉන්නවා. පට්ට හැපී. මම කොහොමත් විභාගෙ කල් දාන්න හිටියේ ඒලෙවල් කරන්නේ නැතුව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අද අතිගරු ලපකුමාර මැතිතුමාව මම හීනෙන් දැක්කා. හීනෙ ප්ලොට් එක තමයි. අපේ ඉස්කොලෙට අලුත් අංශභාර ගුරුවරයෙක් එනවා උසස් පෙළට. උසස් පෙළ වාර විභාග ප්‍රතිඵල දුර්වල අයව විභාගෙට තියන්න එපැයි කියලා කියනවා. මමත් ඒගොල්ලො අතර ඉන්නවා. පට්ට හැපී. මම කොහොමත් විභාගෙ කල් දාන්න හිටියේ ඒලෙවල් කරන්නේ නැතුව.
    ගුරුවාරයද් කෙබර කොටා ලෙසදුටුවෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,969
    1
    61,038
    113
    Mother Earth
    ඔය හීනෙ තේරුම තමයි බොරු කියන යාළුවන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියන එක. 😍
     
    • Wow
    Reactions: Rhapscallion