අද අතිගරු ලපකුමාර මැතිතුමාව මම හීනෙන් දැක්කා. හීනෙ ප්ලොට් එක තමයි. අපේ ඉස්කොලෙට අලුත් අංශභාර ගුරුවරයෙක් එනවා උසස් පෙළට. උසස් පෙළ වාර විභාග ප්රතිඵල දුර්වල අයව විභාගෙට තියන්න එපැයි කියලා කියනවා. මමත් ඒගොල්ලො අතර ඉන්නවා. පට්ට හැපී. මම කොහොමත් විභාගෙ කල් දාන්න හිටියේ ඒලෙවල් කරන්නේ නැතුව.