කෙම් ක්‍රම

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ගල්තැළුමට
    කවඩි බෙල්ලකුගේ කටුව පුච්චාගෙන ගිතෙලින් අඹරා ගල් තැළුම වසා බඳිනු. දින 3ක් මෙසේ බැඳීමෙන් මතුවන කොස්ස ඉවත් කිරීමට හැකිවේ. ඉන්පසු තෝර කොළ මිටක් ගෙන කහ, ලුණු දමා කොටා මලවා බඳිනු. ගල් තැළුම වහා සුවවේ.

    කටීවායුව
    කහ කෑල්ලක හුනු තවරා ලෑල්ලක මිනිස් රුවක් ඇඳ ආතුරයාගේ නම ලියා අමාරුව තිබෙන තැන රූපයේ යකඩ ඇණයක් මතුරා (108) ගසනු. කටී වායුව සුවවේ.
    මේ මන්ත්‍රය 21 වරක් දෙහි අත්තට මතුරා පිස දමා පස්තෙල්වලට 108 වර මතුරා කටී වායුව ඇති තැන ගාන්න.
    මන්ත්‍රය : ඕං විලාලප්පා විලකට්ටු ඕරේ මාරේ සැරයෙන් සිල්ලයි කාමේරුන කාමේරුන පෝඩු පෝඩු නහන තැන සිටපං
    කටී වායුව සුවවේ.

    කුරුලෑව හැදීගෙන එන විට
    සියඹලා ඇටයක් දෙහි ඇඹුලින් ගලගා කුරුළෑව වටේ තවරන්න කුරුලෑව මිරිකී වහා සුවවේ. කතා නොකර කරන්න.

    උලුක්කුවට කෙමක්
    ඕං නමෝ උලනි උලනි උලි සන්දරි පසන්දරී නීල මැදිරි අන්දරි දිරි යේස්වාහ--
    කිරි හෝ පොල්තෙල් ටිකක් ගෙන 108 වර මතුරා ගානු.
    බැලතණ - කහ, ලුණු සමඟ කොටා මලවා බඳිනු උලුක්කුව සුවවේ.
    නමෝ තිලිය විලිය මළේ ඒස්වාහ--
    108 වරක් පොල් කිරිවලට මතුරා ගානු. සුවවේ.

    මතුවන ගෙඩිවලට
    ශරීරයේ කොතැනක හෝ ගෙඩියක් එන විටදී කහ, හුනු ටිකක් ගෙන 108 වරක් මතුරා එම හුනු බිත්තියක හෝ ලෑල්ලක කුකුළෙකුගේ කකුලක ආකාරයට ඇඳ දුන් පසු වානේ කටුවක් ගෙන මෙම මන්ත්‍රයෙන් මතුරා අඳින ලද ස්ථානවලට ඇනිය යුතුය.

    ඕං හ්‍රීං රීං සාකාබඳු සාතිබදුන--

    කටී වායුවට

    ලුණුවරණ කොළ අමුකහ සමඟ කොටා තුනටියේ කතා නොකර බා තදකරන්න. විනාඩි කිහිපයකදී වහා සුවවේ.

    දත්මුල් දියවී සැරව ගලනවාට
    පුවක් මල්, පිලමුල්, මූනමල් පොතු, අරළු, කලාඳුරු සමව ගෙන වතුර දමා තම්බා සීනක්කාරම් කෑල්ලක් දමා දියකර එම ජලයෙන් කතා නොකර කට සෝදන්න. සුවවේ.

    දත් කැක්කුමට
    ඕං තක්ක දික්ක නා දලු මුඛ බන්ද බන්තු ඒස්වාහ--
    ගිනි පෙනෙල්ලක් අතට ගෙන මන්ත්‍රයෙන් 108 වරක් මතුරා කැක්කුම ඇති තැනැත්තාට පිඹින්නට දෙනු. කැක්කුම නැවතුණ විගසම කොපමණ කාලෙ කෑ කියා අසා ගිනි පෙනෙල්ල දියේ ඔබනු.

    පෙරාගත් පවිත්‍ර වතුර බඳුනකට
    ඕං සැර මුණ්ඩ නාරායනේ වසි වීසි ගිනි කුලම්බුසුං
    යන මන්ත්‍රයෙන් 21 වරක් මතුරා තුන් වරක් කට සෝදනු.
    පසුව වතුර කටේ තබාගෙන විනාඩි කිහිපයක් ඉන්න. දත් කැක්කුම වහා නවතී.

    උඳුගොව්වා කෑමට
    උඳුගොව්වා කන විට කතා නොකර දිමි බිත්තර ගාන්න. කඳුලැස්ස, දෙහි ඇඹුලින් ගෙන්දගම් සමඟ අඹරා හිසේ සතා කෑ තැන පමණක් ගාන්න.
    වරු 9ක් කතා නොකර ගාන්න. සුවවේ.

    ඉරුවාරදේට
    පොල්තෙල් පීරිසියකට ගෙන යකඩ ඇණයකින් කාල් ගාමින් 108 වරක් මතුරා ඉර පෑයීමට පෙර නළලේ ගානු.
    ඕං සිව තොන්ඩු පුල්ලෙයාර් හා සිද්ධනා වීර පත්‍රකාලි කට්ටු පූට්ටු ජහරියේ හ--

    උකුණන් වඳවීමට
    බැබිල කොළ, රතු ලූනු, කොහු කිරිල්ල දලු ඇල් දියෙන් අඹරා ගානු. උකුණන් වඳවේ.
    කපුරු, බැබිල, වළඟසහල් සමව ගෙන ගව මුත්‍රාවලින් අඹරා හිසේ ගානු. පැය භාගයකින් පසු ස්නානය කරනු.
    උකුණන් නොව ලේ¾ඩි බිත්තර පවා පිපිරේ.

    දරුවන්ට තුන්‍ෙදාස් නැතිවීමට
    නූල්පට 4යි, ගැට 9කට 108 වර මතුරා බෙල්ලේ බඳිනු.
    ඕං නමෝ පචාරෝ මහා කිලෝසෙම යේස්වාහ-- නමෝ ආත්මකාලී මහාකාලී මලනි බන්දවතී ඒස්වාහ-- ඕං ශිවායි නම-- ආ--

    ප්‍රවීණ ජේ‍යාතිෂවේදී, කලා කීර්ති ටී. හෙන්රි බෙම්මුල්ල
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් මචං.. හැබැයි ඔය බෙල්ලකුගේ කටුව කේස් එක නම් හොඳ වැඩක්ද මන්දා.. :dull: දැන් ගොඩක් කාලෙකට ඉස්සර අපේ ගමේ ඇන්ටි කෙනෙක්ගෙ කොණ්ඩෙ යනවා කියලා කවුද මනුස්සයෙක් කියලා සැකරැල්ලෙක් පොඩි කරල ගාන්න කියලා.. අන්තිමේ ඒ මනුස්සයගෙ සම්පූර්ණ ඔළුවම වන උනා.. තිබිච්ච කොණඩෙත් නැති උනා..:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බම්ප් මචං.. හැබැයි ඔය බෙල්ලකුගේ කටුව කේස් එක නම් හොඳ වැඩක්ද මන්දා.. :dull: දැන් ගොඩක් කාලෙකට ඉස්සර අපේ ගමේ ඇන්ටි කෙනෙක්ගෙ කොණ්ඩෙ යනවා කියලා කවුද මනුස්සයෙක් කියලා සැකරැල්ලෙක් පොඩි කරල ගාන්න කියලා.. අන්තිමේ ඒ මනුස්සයගෙ සම්පූර්ණ ඔළුවම වන උනා.. තිබිච්ච කොණඩෙත් නැති උනා..:(
    :shocked::(
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    බම්ප් මචං.. හැබැයි ඔය බෙල්ලකුගේ කටුව කේස් එක නම් හොඳ වැඩක්ද මන්දා.. :dull: දැන් ගොඩක් කාලෙකට ඉස්සර අපේ ගමේ ඇන්ටි කෙනෙක්ගෙ කොණ්ඩෙ යනවා කියලා කවුද මනුස්සයෙක් කියලා සැකරැල්ලෙක් පොඩි කරල ගාන්න කියලා.. අන්තිමේ ඒ මනුස්සයගෙ සම්පූර්ණ ඔළුවම වන උනා.. තිබිච්ච කොණඩෙත් නැති උනා..:(
    :shocked::shocked:
    බුම්ප්

    :):)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Bus wala yanakota wamane yanawanam, nidi kumba mulak hondata hodala diwa yata thiyagena yanna.
    Nidi ulukku walata, nida gaththa kotte, negitta gamanma, kath ekka wath katha nokara eliyata danna,
    Ikkawa thiyanawanam, wathura ugurak katata aragena 7 serayakata bonna.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka

    up & rep ++

    බම්ප් කරන්න මචන් :(:(
    Thankz

    :D:yes:
    :):)