කෙරි තට්ටයෙක් කල විනාසය...

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මේ කපල් එකටත් හොඳ වැඩේ පන්සල් ගානේ රිංගන්න යනවට. ක්ලාස් නැත්තං ෆිල්ම් එකක් බලන්න පලකෝ. පන්සල් යන්නම ඕනෙ නම් තනි තනියෙන් ගමේ පන්සලට පලකෝ
    පන්සල් නොයත් බෑනෙ පාන්සුකූලෙ නැති වෙනවනෙ...

    ඉස්සර අපේ ඉස්කෝලේ උන් ගලේ පන්සල් කියලා යනවා කෙල්ලෝ එක්ක ආතල් ගන්න.මම නම් තියෙන තැනක් වත් දන්නේ නැහැ..ටිකක් දුරක තියෙන්නේ.මෙයාලත් අතු ගාන්නම ගියා වෙන්නත් බැහැ හාමුදුරුවෝ කරලා තියෙන්නේ නම් හාමුදුරු කෙනෙක්ට කරන්න හොද නැති වැඩක්.
    මරු නම පන්සලට දාල තියෙන්නෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොහෙන්ද යකෝ මේවා හොයාගන්නේ හිනා ගිහින් පණ යනවා අරු කතාකරන විදිහට

    මමත් කම්පියුස් උනා
    @Mr.dark දන්නවා ඇති ඔතනින් කවුද පිරිමියා කියලා 😄