කෙරි බඩ්ඩක්...

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    715
    616
    93
    මෙන්න මෙහම් සීන් එකක් උනා,

    පහුන උන සිකුරාද හැන්දෑවක... මායි මගේ යාලුවෙකුයි පොඩි අඩියක් ගහල එනකොට තව යාලුවෙක් කතා කලා උන් එක්කත් අඩියක් ගහමු කියල... මායි මගෙ යාලුවයි බිව්වේ රජයේ අනුමත, බදු ගෙවලා ගත්ත අරක්කු බියර්, බිව්වෙත් රජයට බදු නිසි පමනින් ගෙවලා පවත්වන් යන තැබාරුමක. එතන බීලා එනකොට තම අර අනිත් යාලුවා කතා කලේ.

    ඉතින් ඒ යාලුවා එක්ක එයාගේ වැඩ කරන තැන, ඒ කියන්නේ පොරගේ ගරාජ් එක, නවාතැන් ගන්නත් එක්කම හදපු එකක්, එතනත් තිබ්බේ රජයේ අනුමත අරක්කුම තමා, ඒ යාලුවත් බදු ගෙවලා නීතිය අනුවතම කටයුතු කරන් ඉන්නේ, එතන කන්න මොකුත් තිබ්බේ නැති නිසා මායි යාලුවක් අර තැන ඉදලා මීටර් පහත් දහයත් අතර වගේ දුරින් තියෙන පොඩි පෙට්ටි කඩේකට ගියා මොනාවා හරි හපන්න ගන්න කියලා, ඒතන විනාඩී දෙකක් වගේ ඉන්නකොට ඒ අදාල ප්‍රදේශයේ පොලීසියේ පිරිසක් ඇවිල්ලා (ඕ අයි සී ඇතුලුව) මාවයි යාලුවයි ප්‍රශ්න කරන්න ගත්තා, මතක විදියට මම ප්‍රශ්න ටික කියන්නම්...

    01. මම / අපි කවුද
    02. වැඩ කරන්නෙ කොහෙද
    03. කොහොමද මෙතනට ආවේ
    04. ඇයි ආවේ

    වගේ දේවල්...

    මම කවුද කියන එකට මම උත්තර දුන්නට පස්සේ උන්ට සැටිස් නෑ වගේ... ( එතන ඕ අයි සී ට අමතරව තව හිටිය දෙන්නෙක් මගේ ගමට අල්ලපු ගමේ දෙන්නෙක් ඒ පොලීසියේ වැඩ කරන) ඒ පිටටම අර ලොකු තැන කෑගහපි මේක නේද අර බැන්කුව කඩල අහුවෙලා ඇතුලට දාපු එකා කියලා ( බැන්කුව කඩලා ඇතුලට දැම්මානම් මම කොහොමද එලියේ ඉන්නේ 😂🤣). එතකොටම අර අල්ලපු ගමේ කීව පොලිසියේ දෙන්න කීවා නෑ නෑ සර් මේ එයා නෙමේ කියලා.

    උන්ට සැටිස් නැති නිසා මම ඉතින් මාව පුලුවන් විදියට අදුන්වලා දීලා ඒත් බැරිම තැන කීවා ඔයාල දෙන්න අසවල් ගමේනේ මාව නොදැන ඉන්න විදියක් නෑ කියලා මම කීවා. මුන් පිලි ගන්නෙම නෑ. ඒ අස්සේ අරූගේ සාක්කුත් ඇදලා බලනවා මම දැක්කා. ඌ ඉතින් ඔක්කොම ඇදලා පේන්නුවා. ඒත් දැන් මුන් අපිට යන්න දෙන පාටක් නෑ.

    එත්කොටම අර අපිට බොන්න කතා කරපු යාලුවෝ ආවා එතනට, අර පෙට්ටි කඩේ අන්කල් ගිහින් කියලා අපිව පොලිසියෙන් අරන් යන්න හදනවා කියලා... ඌන් එන්කොටම අදුරාගත්තා පොලිසියේ උන්, එහෙම්ම ආහ් ඔයාගෙ යලුවොද අනම් මනම් උන්ගෙන් අහල මොකුත් නොකියා උන්ගේ ජීප් එකට නැගලා ගියා.

    ඔන්න ඔඅය ටික වෙනකම්..... උබ, අරක මේකා කියලවත් අපි වචන කතා කලේ නෑ, මහත්තයා නැත්තම් අයියා කියල තමා කතා කලේ පොලිසියේ අයට ( අරුන් අදුරන නිසයි අයියා කීවේ, මගේ මස්සිනාත් ඒ පොලීසියෙමයි වැඩ කරන්නේ ඒ ඕ අයි සී යටතෙමයි).

    උන් ගියාට පස්සේ අපි කන බොන අස්සේ මම අනම් මනම් කීවා අරුන්ට, ඒත් මම කුනුහරුප කීවේ නෑ (මතක විදියට කීවේ නැ කීවා කියලා හිතමුකෝ ). මාව දන්නෙ නෑ කීව එකට මම ඉතින් අනම මනම් කියව කියව බැන්නා.... වගේ තමා ( මේ වචන කතා කලේ අරුන් ගියාට පස්සේ, අපි පාර අයිනේ ඉන්නකොටම උන් ජීප් එකේ නැගලා ගියා, අපි බලන් ඉද්දිම).

    A. අර ඕ අයි සී පස්සෙ දවසේ ඇවිල්ලා, අර බොන්න කතා කරපු යාලුවා අතින් කියලා මාවයි අර මගේ යාලුවයි දෙන්නව චෙක් කරන අස්සේ මම ඕ අයි සීට බැන්නලු ( කුනුහරුපයක් කියලා, දාහක් ශුවර් උබ කියලවත් කීවේ නෑ,සැරට එක එඅචනයක්වත් කීවේ නෑ). ඒ බැනපු හින්දා මාව අරං යන්නමලු හැදුවේ උබේ යාලුවෙක් නිසයි අතෑරියේ කියලා.

    B. මගේ සැකේ අපි උඩට ගිහිල්ලා බොන්න ගත්තට පස්සේ මම අනම් මනම් කියව කියව හිටපුවා මුන් ආයෙම ඇවිල්ලා හොරෙන් අහන් හිටියද කියලා.

    මේ සිද්ඩියේ මගේ අතින් මොනාද උන නීතිය කඩ කිරීම්, මට ඒ ගැන දැනුමක් නෑ. පොඩ්ඩක් මාව දැනුවත් කරපල්ලකෝ.....

    ඊලග එක, මට හිතෙනවා මූ මාව මොකේට හරි පටලයි කියලා, පොලිසියේ අනිත් උන්ගෙන් මාව කවුද කියලා හොයන් මට මොකක් හරි පාත් කරයි, ඒ පොලිසියේ මාව දන්න, නෑදෑ වෙන අය ඉන්නවා, උන්ගෙන අහයි මම කවුද කියලා, මම ඉන්නේ ඒ පොලිස් වසමේ නෙමෙයි, මම ඉන්නේ වෙනම වසමක, මම කවදාවත් පොලිසී යන්න, උසාවෛ යන්න වැඩක් කරලා නෑ, පොඩිම එකක්වත්....
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    710
    836

    කෙටියෙන් දෙයක් කියන්නම්.

    1. උන් ඇවිත් අහන් හිටියත්, නීතියේ හැටියට මොකුත් කරන්න බැහැ . උබ වැරද්දක් කරා කියල, සාදාරන සැකයකින් තොරව ඔප්පු වෙන්න ඕන, උබ හිරේ යවන්න නම්, තවත් කෙනෙක් එක්ක පුද්ගලිකව, උබේ මතය ප්‍රකාශ කරා කියල උබට අපහස නදුවක්වත්, නීතිය දාන්නවත් බැහැ . උබ සෝෂල් මීඩියා හරි, වෙනින් ප්‍රසිද්ද මාද්යක කරලා නම් , ඔන්න පුළුවන්.

    2. වෙනින් කාරණාවක් උබේ ඇගට පටලන්න පුළුවන්, පලිගැනීමක් කරන්න ඕන නම්. ඒවා නම් වෙලා තියෙන අවස්ථා දැකල ඇතිනේ.

    3. සාක්කු වලට උන්ට අත දාන්න දෙන්න එපා, සාක්කුව එලියට අරන් පෙන්නන්න අවශ්‍යම නම්. පුළුවන් නම්, video එකක් ගන්න කියන්න කාටහරි, 4න එක දීල ඒ වෙලාවේ.

    4. එහෙම පාරේ යන අයව නවත්තල සාක්කු බලන්න බැහැ , හේතුවක් නැතිව. හදිසි නිතිය ක්‍රියාත්මක වන අවස්ථා වලදී එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න උසාවි නියෝගයක් ගන්න ඕන, අදාල ප්‍රදේශය, බස්රථ, මිනිස්සු හරි වසම පරික්ෂ කරනවා කියල. ඕන ඕන විදිහට, එහෙම කරන්න බැහැ . අදාල උසාවි නියෝගය, සෝදිසි කිරීමට කලින් බලන්න ඉල්ලන්න ඔයාට අයිතිය තියෙනවා. දෙන්නේ නැත්තම් සෝදිසි කරන්න නොදී ඉන්නත් පුළුවන්. තමන්ගේ ආරක්ෂාවට. උබේ 4න් එක වත් බලන්න බැහැ , උසාවි නියෝගයක් නැතිව.

    5. සැක හිතෙන විදිහට හැසිරීමක් වෙලා නම් ඉතින්, case එකක් තියෙනවා.

    6. බීල ඉන්න වෙලාවක නම් ජීප් එකේ දාන් ගිහින්, උදේට ඇත අරි. සාමය කඩවීම වගේ එකක් දැයි ඕනනම්.

    => අසරදරණයකදී යන්න පුඋවන් පොලිස් කොමිසම, මානව හිමිකම් (local international ), නීතිපති දෙපාර්තමේන්තුව, තව organization තියෙනවා.

    මේ ටික hypothetical විදිහට හිතාගනින්, ඇත්ත ලෝකේ ඔයිට වඩා වෙනස්. මේ ටික දැනගෙන ඉන්නකොට, සිටු එක හැන්ඩ්ල් කරගන්න ලේසි වේවි ඔයාට. අනික ආයතන තිබ්බට, සහය ක්ෂණිකව ලැබෙයි කියලත් හිතන්න එපා. බේත් එද්දී ලෙඩා මැරිලා වෙන්නත් පුළුවන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,339
    13,174
    113

    ඔය කතා නෑ මචන් මම දන්න කොල්ලො සෙට් එකකුත් අරන් ගිහින් ගහල තිබ්බ කිසිම සම්බන්ධයක් නැතුව. රෑ නිකන් යද්දි ජීප් එකේ දාන් ගිහින් ගහල. ඕක දැන් නිතරම වෙනව.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    715
    616
    93
    ඔය කතා නෑ මචන් මම දන්න කොල්ලො සෙට් එකකුත් අරන් ගිහින් ගහල තිබ්බ කිසිම සම්බන්ධයක් නැතුව. රෑ නිකන් යද්දි ජීප් එකේ දාන් ගිහින් ගහල. ඕක දැන් නිතරම වෙනව.
    හංදියේ කඩේ හිටිය මුදලාලී ඇරෙන්න ඔක්කොම අරං ගිහින් මේ ලගකදි.... ආයේ එවලා.... කුඩු සීන් එකේ ඉන්න එකෙක් ඉදලා එතන... ඌව අල්ලන් යනවා ආයේ අතාර්නව... ආයේ අල්ලනවා ආයේ අතාරිනවා.....

    policeye un ekka patalenna epa
    loku seen danna epa
    aneee sar kiyala sobbema dapan
    galawenna lesiy (iri kapala/bila gihin/phone kane gahan gihin)
    athdakimen kiyanne

    habay ara set pitin bahala iddi(lokka ekka) aduranne nathnam berennama ba
    උන ආපහු යනකොට මම පකයා කීවාලූ, එහෙම කීවානම් ඒක මගේ යාලුවොන්ට ඇහෙන්න ඕනීනේ, උන්ට ඇහිලත් නෑ... උන් ඒ වෙනකොට බීලා ණෑ.. මම විතරයි බීල හිටියේ... උන් මීටරෙන්නෙ හිට්යේ...

    ඊට පස්සේ මගේ යාලුවා කියලා ගමේ මනුස්සයෙක්ව අදුරන්නේ නෑ කියලා තෝ නේද බැන්කුව කැඩුවේ කියල ඇහුවම මල පනින්නෙ නැද්ද, ඒකයි ඌට මල පැනල හිට්යේ කියල මගේ යාලුවා කියලා, ඊට පස්සෙ උන් අහල අපි ඌට බැන්කුව කැඩුවා කියලා කේස් ඌට කියවලා කෑගැහුවද බං කියලා......🤣😂😁😊

    මං හිතුවේ බීපු එකෙකුට හිටියේ මං විතරයි කියලා.....
    ------ Post added on Dec 27, 2023 at 12:32 PM
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,340
    2,098
    113
    Dark Side of Earth
    මේ සිද්ඩියේ මගේ අතින් මොනාද උන නීතිය කඩ කිරීම්, මට ඒ ගැන දැනුමක් නෑ. පොඩ්ඩක් මාව දැනුවත් කරපල්ලකෝ.....
    thead title eka gobbama widihata daala thiyenne.
    "Police case ekak, Help" wage title ekak daapan mewa daanakota. ethakota subject eka danna ekaa danagena athulata enne ehemai.

    mona ponna pake title ekakda hutto me daala thiyenne help ekak ahaddi? mole pukeda
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    715
    616
    93
    thead title eka gobbama widihata daala thiyenne.
    "Police case ekak, Help" wage title ekak daapan mewa daanakota. ethakota subject eka danna ekaa danagena athulata enne ehemai.

    mona ponna pake title ekakda hutto me daala thiyenne help ekak ahaddi? mole pukeda
    අතට අරං නේද ත්‍රෙඩ් එක ඕපන් කලේ.....
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    5,434
    6,700
    113
    puluwan tharan shape eke indapan
    oona nan gihilla wandala samawa aran , arakku boothalayak thagi diila waren
    naththan ithin Siddaalepa thama putho

    siddhalepa-balm-50g.png
     
    • Sad
    Reactions: BAHIRAWA2020

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    16,810
    1
    29,464
    113
    ප*යාගල
    sorry.com
    polisi case waladi puluwan tharam oluwa path karagena sobbema dana eka thamai hoda. connectons nathnm kochchara salli thibbath wadk na.
    Uba respect pita inna inna un karanne ubawa thalana eka. eka thaami unge masnasikwathwe.

    polis wala inna. un bahutharayak sochcham padiyak aran eken lamai iskole ywala karala iwara wela athe pichchiyha nathi un. unta salli hamba karana un penna ba , specially online jobs or Software engineers and e whores.

    eka nisa SMART weyan. ewage welwata puluwan tharam oluwa nawan idala galawenna blpnn. me dawas wala rata arahe mehe karak gahanna yanna epa polisye dagena gihin ghanwa hetu nathuwa.

    neethiyak nathi rate apita koi saranak da
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    710
    836
    93
    ඔය කතා නෑ මචන් මම දන්න කොල්ලො සෙට් එකකුත් අරන් ගිහින් ගහල තිබ්බ කිසිම සම්බන්ධයක් නැතුව. රෑ නිකන් යද්දි ජීප් එකේ දාන් ගිහින් ගහල. ඕක දැන් නිතරම වෙනව.
    එකනේ ඇත්ත ලෝකේ මීට වෙනස් කියල දැම්මේ, මේදේවල් දැනන් ඉන්නවා නම් ලේසි කෙස් එක හැන්ඩ්ල් කරගන්න . අපි මොකුත්ම දන්නේ නැ , කියල තේරුණාම උන් එනවා අපිව හාවා කරන්න.

    උන් එක්ක ඇරියස් එකට නෙමෙයි, හැබැයි සීමාව මොකක්ද කියන එක අපි දන්නවා කියන එක අපි පොඩ්ඩක් පෙන්නන්න ඕන, තැනේ හැටියට. එතකොට, හුගක් වෙලාවට උනුත් පරිස්සම් වෙන්ව අනවශ්‍ය විදිහේ බලපෑමක් නොකර ඉන්න.

    දැන් බලහන්, dashcam එක . dashcam එක තියෙනවා නම්, හුගක් වෙලවට උබට බොරු දඩයක් ලියන එක අඩු වෙනවා. ඒක වැඩ කරේ නැතත්, තියෙනවා කියල පේන කොට ඉර කැපුවා , අනිත් පැත්තෙන් ආව , uturn ගැහුවා වගේ ඒවා ලියන්න එනවා අඩුයි, හරියට ෂුවර් නැත්තම්. කලින් මුන් කානු අස්සේ ඉදලත් ලියනවනේ, බලන් හිටියා වගේ.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    715
    616
    93
    මෙහ්... අර වැල ගහපු උන් දෙන්නෙක් අල්ලලා නේද... එතකොට අර ජංගි හොරා ගහපු උන් එහෙම අල්ලන්නේ නැද්ද.... උන්වත් අල්ලන් යන්න ඕනී නේද....
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    15,501
    5,241
    113
    (ඒ බැනපු හින්දා මාව අරං යන්නමලු හැදුවේ උබේ යාලුවෙක් නිසයි අතෑරියේ කියලා)

    ඕවා ඔච්ච්ර ගනන් ගන්න එපා උබේ යාලුවා පොලීසියෙන් එහෙම අදුරනවා ඒ ගමේ හෙන චරිතයක් කියලා උබලට ඔප්පු කෙරන්න ඕනේ නිසා කියපු කතාවක් ඕක,

    ආයෙම ඔය වගේ තැන්වල බොන්න යන්න එපා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,493
    9,568
    113
    mam meeta kalinuth kiyala thiyenawa kiriye... oya ithin nadu hoyanawa ban.... ubalawa aran gihin rajakari wartha walata report ekak liyanawa... unge daily thiyenna epai monada thopi dawasa pura kare kiyala.. ekata hariyanna ithin nadu hoyanawa.... godak ewa aran ghin nikan wistara ahala pandarata ewanawa.. poddak sakai wage nam kuduwe danawa.... surema nam naduwak patalanawa....

    rathri mura sewa kiyala godak out of colombo wala oka tamai police un karanne.... mee tike meh kudu /ice / ganja seen gaawala karaata kalin idan ma oka karaa... hebei nadu damme naa godak ewwata...