මෙන්න මෙහම් සීන් එකක් උනා,
පහුන උන සිකුරාද හැන්දෑවක... මායි මගේ යාලුවෙකුයි පොඩි අඩියක් ගහල එනකොට තව යාලුවෙක් කතා කලා උන් එක්කත් අඩියක් ගහමු කියල... මායි මගෙ යාලුවයි බිව්වේ රජයේ අනුමත, බදු ගෙවලා ගත්ත අරක්කු බියර්, බිව්වෙත් රජයට බදු නිසි පමනින් ගෙවලා පවත්වන් යන තැබාරුමක. එතන බීලා එනකොට තම අර අනිත් යාලුවා කතා කලේ.
ඉතින් ඒ යාලුවා එක්ක එයාගේ වැඩ කරන තැන, ඒ කියන්නේ පොරගේ ගරාජ් එක, නවාතැන් ගන්නත් එක්කම හදපු එකක්, එතනත් තිබ්බේ රජයේ අනුමත අරක්කුම තමා, ඒ යාලුවත් බදු ගෙවලා නීතිය අනුවතම කටයුතු කරන් ඉන්නේ, එතන කන්න මොකුත් තිබ්බේ නැති නිසා මායි යාලුවක් අර තැන ඉදලා මීටර් පහත් දහයත් අතර වගේ දුරින් තියෙන පොඩි පෙට්ටි කඩේකට ගියා මොනාවා හරි හපන්න ගන්න කියලා, ඒතන විනාඩී දෙකක් වගේ ඉන්නකොට ඒ අදාල ප්‍රදේශයේ පොලීසියේ පිරිසක් ඇවිල්ලා (ඕ අයි සී ඇතුලුව) මාවයි යාලුවයි ප්‍රශ්න කරන්න ගත්තා, මතක විදියට මම ප්‍රශ්න ටික කියන්නම්...
01. මම / අපි කවුද
02. වැඩ කරන්නෙ කොහෙද
03. කොහොමද මෙතනට ආවේ
04. ඇයි ආවේ
වගේ දේවල්...
මම කවුද කියන එකට මම උත්තර දුන්නට පස්සේ උන්ට සැටිස් නෑ වගේ... ( එතන ඕ අයි සී ට අමතරව තව හිටිය දෙන්නෙක් මගේ ගමට අල්ලපු ගමේ දෙන්නෙක් ඒ පොලීසියේ වැඩ කරන) ඒ පිටටම අර ලොකු තැන කෑගහපි මේක නේද අර බැන්කුව කඩල අහුවෙලා ඇතුලට දාපු එකා කියලා ( බැන්කුව කඩලා ඇතුලට දැම්මානම් මම කොහොමද එලියේ ඉන්නේ
). එතකොටම අර අල්ලපු ගමේ කීව පොලිසියේ දෙන්න කීවා නෑ නෑ සර් මේ එයා නෙමේ කියලා.
උන්ට සැටිස් නැති නිසා මම ඉතින් මාව පුලුවන් විදියට අදුන්වලා දීලා ඒත් බැරිම තැන කීවා ඔයාල දෙන්න අසවල් ගමේනේ මාව නොදැන ඉන්න විදියක් නෑ කියලා මම කීවා. මුන් පිලි ගන්නෙම නෑ. ඒ අස්සේ අරූගේ සාක්කුත් ඇදලා බලනවා මම දැක්කා. ඌ ඉතින් ඔක්කොම ඇදලා පේන්නුවා. ඒත් දැන් මුන් අපිට යන්න දෙන පාටක් නෑ.
එත්කොටම අර අපිට බොන්න කතා කරපු යාලුවෝ ආවා එතනට, අර පෙට්ටි කඩේ අන්කල් ගිහින් කියලා අපිව පොලිසියෙන් අරන් යන්න හදනවා කියලා... ඌන් එන්කොටම අදුරාගත්තා පොලිසියේ උන්, එහෙම්ම ආහ් ඔයාගෙ යලුවොද අනම් මනම් උන්ගෙන් අහල මොකුත් නොකියා උන්ගේ ජීප් එකට නැගලා ගියා.
ඔන්න ඔඅය ටික වෙනකම්..... උබ, අරක මේකා කියලවත් අපි වචන කතා කලේ නෑ, මහත්තයා නැත්තම් අයියා කියල තමා කතා කලේ පොලිසියේ අයට ( අරුන් අදුරන නිසයි අයියා කීවේ, මගේ මස්සිනාත් ඒ පොලීසියෙමයි වැඩ කරන්නේ ඒ ඕ අයි සී යටතෙමයි).
උන් ගියාට පස්සේ අපි කන බොන අස්සේ මම අනම් මනම් කීවා අරුන්ට, ඒත් මම කුනුහරුප කීවේ නෑ (මතක විදියට කීවේ නැ කීවා කියලා හිතමුකෝ ). මාව දන්නෙ නෑ කීව එකට මම ඉතින් අනම මනම් කියව කියව බැන්නා.... වගේ තමා ( මේ වචන කතා කලේ අරුන් ගියාට පස්සේ, අපි පාර අයිනේ ඉන්නකොටම උන් ජීප් එකේ නැගලා ගියා, අපි බලන් ඉද්දිම).
A. අර ඕ අයි සී පස්සෙ දවසේ ඇවිල්ලා, අර බොන්න කතා කරපු යාලුවා අතින් කියලා මාවයි අර මගේ යාලුවයි දෙන්නව චෙක් කරන අස්සේ මම ඕ අයි සීට බැන්නලු ( කුනුහරුපයක් කියලා, දාහක් ශුවර් උබ කියලවත් කීවේ නෑ,සැරට එක එඅචනයක්වත් කීවේ නෑ). ඒ බැනපු හින්දා මාව අරං යන්නමලු හැදුවේ උබේ යාලුවෙක් නිසයි අතෑරියේ කියලා.
B. මගේ සැකේ අපි උඩට ගිහිල්ලා බොන්න ගත්තට පස්සේ මම අනම් මනම් කියව කියව හිටපුවා මුන් ආයෙම ඇවිල්ලා හොරෙන් අහන් හිටියද කියලා.
මේ සිද්ඩියේ මගේ අතින් මොනාද උන නීතිය කඩ කිරීම්, මට ඒ ගැන දැනුමක් නෑ. පොඩ්ඩක් මාව දැනුවත් කරපල්ලකෝ.....
ඊලග එක, මට හිතෙනවා මූ මාව මොකේට හරි පටලයි කියලා, පොලිසියේ අනිත් උන්ගෙන් මාව කවුද කියලා හොයන් මට මොකක් හරි පාත් කරයි, ඒ පොලිසියේ මාව දන්න, නෑදෑ වෙන අය ඉන්නවා, උන්ගෙන අහයි මම කවුද කියලා, මම ඉන්නේ ඒ පොලිස් වසමේ නෙමෙයි, මම ඉන්නේ වෙනම වසමක, මම කවදාවත් පොලිසී යන්න, උසාවෛ යන්න වැඩක් කරලා නෑ, පොඩිම එකක්වත්....