කෙරි බඩ්ඩක්...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    polisi case waladi puluwan tharam oluwa path karagena sobbema dana eka thamai hoda. connectons nathnm kochchara salli thibbath wadk na.
    Uba respect pita inna inna un karanne ubawa thalana eka. eka thaami unge masnasikwathwe.

    polis wala inna. un bahutharayak sochcham padiyak aran eken lamai iskole ywala karala iwara wela athe pichchiyha nathi un. unta salli hamba karana un penna ba , specially online jobs or Software engineers and e whores.

    eka nisa SMART weyan. ewage welwata puluwan tharam oluwa nawan idala galawenna blpnn. me dawas wala rata arahe mehe karak gahanna yanna epa polisye dagena gihin ghanwa hetu nathuwa.

    neethiyak nathi rate apita koi saranak da
    මම හිතන්නෙ කනෙක්ෂන් නැත්තන් සල්ලි තියෙනවනන් හොඳම වැඩේ තමා හරි ලෝයර්ස්ලා කීප දෙනෙක් maintain කරන එක. මේ වගේ දෙයක් වෙච්ච හැටියෙම ලෝයර් කෙනෙක්ට පොලීසියට එන්න කිවුවනන් උන් බය වෙනව මොකුත් කරන්න.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    මම හිතන්නෙ කනෙක්ෂන් නැත්තන් සල්ලි තියෙනවනන් හොඳම වැඩේ තමා හරි ලෝයර්ස්ලා කීප දෙනෙක් maintain කරන එක. මේ වගේ දෙයක් වෙච්ච හැටියෙම ලෝයර් කෙනෙක්ට පොලීසියට එන්න කිවුවනන් උන් බය වෙනව මොකුත් කරන්න.
    ow aniwaryen
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මම හිතන්නෙ කනෙක්ෂන් නැත්තන් සල්ලි තියෙනවනන් හොඳම වැඩේ තමා හරි ලෝයර්ස්ලා කීප දෙනෙක් maintain කරන එක. මේ වගේ දෙයක් වෙච්ච හැටියෙම ලෝයර් කෙනෙක්ට පොලීසියට එන්න කිවුවනන් උන් බය වෙනව මොකුත් කරන්න.
    ලෝයර්ලා තියන් ඉන්න කෙනෙක්ට සල්ලි තියෙනවනේ, එහෙම සල්ලි තියෙන කෙනෙක්ට ලොකු ලොකු කොනෙක්සන් නැති වෙන්න බෑ නේද... සල්ලි නිසා හරි කොනෙක්සන් තියෙනවනේ....
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    . ඒ බැනපු හින්දා මාව අරං යන්නමලු හැදුවේ උබේ යාලුවෙක් නිසයි අතෑරියේ කියලා.
    මෙන්න හේතුව ලංකාවේ කවදාවත් රජයෙන් පොලිසිය හරියට විනයට වැඩ නොකර තියා ගන්න හේතුව.
    **උඹ මට ණයයි **

    පොලිසිය නීතියට විනයට වැඩ උනොත්

    ලංකවේ 90% ඡන්ද වලට වැඩ කරන(විපක්ෂ උනත් ඡන්දෙට වැඩ කරපු උන්ට ඕව shape කරන්න පුළුවන් ) උන් අඩු වෙනවා ,

    company වල උන් (business කරන උන් ,bus දුවන උන් etc හැමෝම )company වාහන දුවන area එකේ අදාල ඔය වගේ උන්ගේ උපන්දිනේට ,අවුරුද්දට ,හැම විශේෂ අවස්ථාවකටම party එකකටම බෝතල් කේස් පිටින් සල්ලි වියදම් කරගෙන යවන්නේ නැහැ .

    කඩයක් open කරද්දී එකට මුන්ට එන්න කියන්නේ නැහැ open එකට ,

    ගමට අලුතෙන් එන OIC ව ගමේ ලොකු උන් කඩ කරන උන් party වලට invite කරන්නේ නැහැ ,

    පොඩි සොක්කොන්ට උන්ටත් ගමේ පොඩි පොඩි උන් civil දැක්කම sir ගාල නැවන්නේ නැහැ ,බාර් එකේදී දැක්කම ෂොට් එකක් බොන්න කතා කරන්නේ නැහැ​
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    ලෝයර්ලා තියන් ඉන්න කෙනෙක්ට සල්ලි තියෙනවනේ, එහෙම සල්ලි තියෙන කෙනෙක්ට ලොකු ලොකු කොනෙක්සන් නැති වෙන්න බෑ නේද... සල්ලි නිසා හරි කොනෙක්සන් තියෙනවනේ....
    Lawyer knk badapan wade lesi
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ලෝයර්ලා තියන් ඉන්න කෙනෙක්ට සල්ලි තියෙනවනේ, එහෙම සල්ලි තියෙන කෙනෙක්ට ලොකු ලොකු කොනෙක්සන් නැති වෙන්න බෑ නේද... සල්ලි නිසා හරි කොනෙක්සන් තියෙනවනේ....
    Ehema ekak na bn. Silent krama walin salli hoyana ayata ehema connections haden na.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    බොනවා කියන්නේ ඉතින් නැති ප්‍රශ්නත් ඇගට එනවා