කෙලඋනා

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    බෝඩ් එකේ අවුලක් නම් හදාගන්ඩ පුලුවන් වෙයි,පැනල් එක නම් බර ගානක් යයි(පැනල් තිබේනම්)

    පැනල් නැති උනොත් අලුත් එකක් දෙයිද බන්
    :oo::oo:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අසූ ගණන්වල ටීවී එක තාම වැඩ:baffled:

    අපේ පරණ SONY පෙට්ටි TV එක අවුරුදු 20 use කළා එක එකෙක්ට දීලා දැම්මා මේක ගත්තාට පස්සේ ඒ විශ්වාසෙට sony ගත්තේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    brand names විතරයි. ඔක්කොම හදන්නෙ low cost විදියට.
     
    Last edited: