Number එක PM කරන්න කියන්න ඕන දේත් එක්ක. උදවුවක් විදියට කියන්න ඕන දේ කියලා දෙන්නම්
මෙ වගෙ තෙඩ් මෙ දවස් වල අඩු කරපන්, මෙ දවස් වල අසහන කාරයො ගැන ත්රෙඩ් යනවා.
ඕවට වැරදි කාදිනල්
6 වසරේ ළමයිට sex කියලා දුන්නම ජැක් කාරයො නැති වෙනවා![]()
6 වසර පොඩි වැඩි, 6 වසරට හරියන්නෙ ප්රජනන ඉඳ්රියන් ගැන බේසික් දෙවල්. OLආවම ප්රජනන ක්රියාවලිය. (ALකරන්නෙ නැති එවුන් ඉන්න පුලුවන් නිසා OLවලම 9-10 වසර ප්රජනන ක්රියා වලිය, සහා 11දි වගෙ ලින්ගික අද්යාපනෙ ලෙඩ ගැන , සේෆ් සෙක්ස් ගැන වගෙ එව කියලා දුන්නා නම් හොඳයි කියලා. හැබයි කිසිම ලින්ගික මෝලක් ලින්ගික අද්යාපනෙන් නැති කරන්න බැ, එකට තමයි පල්ලි පන්සල් එන්න ඔනෙ.ඕවට වැරදි කාදිනල්
6 වසරේ ළමයිට sex කියලා දුන්නම ජැක් කාරයො නැති වෙනවා![]()
උඹලට මතකද මෙහෙම voice වගයක් leak උනා"කෙඳිරිගාපම් මයික් එක උරපන්![]()