කෙල්ලක්ට දැනෙන්න කතා කරන්නේ කොහොමද

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,336
    6,995
    113
    පිස්සුද
    එතකොට අර ටික්ටොක් එකේ කමෙන්ට් දාන නංගිලං නිකං වත් මැසේජ් එකක් දාන්නෙ නැද්ද අයියේ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,931
    113
    -~උලක් උඩ-~
    දැනෙන්න කතා කරන්න නම් ස්පීකර් එකක ඩයප්‍රම් එකක් ලඟට ගෙනිහිල්ලා ඒක හයියෙන් දාන්න තමයි වෙන්නෙ. සමහරවිට ඒකෙන් එන හුලන් පාරින් දැනෙයි. නැත්තම් ඉතින් ඇහෙන්න තමයි කතාකරන්න වෙන්නෙ