කෙල්ලක්සෙවීම

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    කෙල්ලක් සෙවීම කෙතරම් අමාරුද යන්න වැටහෙන්නේ ගෙදරින් කෙල්ලන් සොයන කලය. ලස්සන බහුතරයකට මොලේ නැත. මොලේ ඇත්නම් ලස්සන නැත. දෙකම ඇත්නම් ඒකිට වෙන කොල්ලෙක් ඇත. කැමති විදිහේ කෙල්ලෙක් සෙට් උනොත් එක්කෝ ඒකි නෑ එක්කො ඒක ඕනෙ නෑ..එක්කෝ පොළවේ පය ගසා නොසිටින එකියකි. නඩත්තු කරන්නට පඩි පහක්වත් ගත යුතුය. එක්කෝ යක්ශණියකි. එහෙමත් නැත්තන් වළං හදන්නට මැටි වලට ගත හැකිය. එහෙමත් නැතිනම් ලිපේ ගාන්නට ගොම වෙනුවට ගත හැකිය. හරියටම හරියන එකියක් සෙට් උනොත් හඳහන් ගැලපෙන්නේ නැත. මම කැමති එකියක් හිටියොත් ඒකී මට කැමති නැතිය. එක්කෝ අක්කා කෙනෙකි. අක්කෙක්ම බැඳගත්තානන් හොඳ යැයි සිතෙන්නේ නංගිලාගේ ලොකු ලයින් දිරවන්නේ නැති තැනය. මට කැමති එකියක් සිටියහොත් මම ඒකීට කැමති නැතිය. සීරියස් එකියක් සෙට් උනොත් ඒකී බ්‍රෝකන්ය. බ්‍රෝකන් කීවේ පුද්ගලයෙක් ලෙස බ්‍රෝකන්ය. නැතිනම් ජෝක් තේරෙන්නේ නැති හැමදේම සීරියස්ම හිතන එකියකි. කසාදය ඇඹුල් කනවා වැනි යයි කීවද රහ බලන්නටනම් එය කාලාම බැලිය යුතුය. කවුරුන් කෙසේ කීවද රහ දන්නේ එය කන එකාම පමණි. බලා සිටින උන්ට මේකනන් පට්ටයි කියා සිතුනද රඟ දන්නේ එය කන එකාම පමණි. මාද තවම ඇඹුල් කා නැත. ඇඹුල් කන්නට ඇඹුල් ගෙඩි සොයනවාය. කසාදය ගැන පඬි ටෝක් දුන්නද මා කසාදය ගැන දන්නා මගුලක් නැත. දන්නේ එය සෑහෙන වගකීමක් කියා පමණි. දිනක් මා හට, පළපුරුදු ඇති විවාහක මගේ මිත්‍රයෙක් මා සමග පැවසූ දෙයක් සිහියට එන්නේ ලියන්නට පටන් ගත්තාට පසුවය. "මල්ලී කසාදෙත් හරියට චුයින්ගම් එකක් කනව වගේ බන්. කාලයක් කනකොට රස නැති වෙලා යන්ව. එක්කො චුයින්ගම් එක මාරු කරන්න ඕනෙ එහෙම නැත්තන් එක දිගටම හපන්න හොඳ නෑ" චුයින්ගම් එක මාරු කිරීම කිසි සේත් කල නොහැකි දෙයකි. බෙරේ බැඳගත්තානන් ගහන්නටම වෙනවාය. තවත් එකෙක් කීවේ "බඳින එකන් වෙනම ආතල් එකක් බං" කියාය. ඒ මගේ හොඳම මිතුරන් දෙදෙනාගෙන් එකෙකි. ඌ එසේ කීවෙ කුමන පදනමෙන්දැයි මම අදටත් නොදනිමි. එක්කෝ ඌ බහුතර පිරිමි කොටසට අයත් නැති එකෙකි. එහෙමත් නැත්තන් උගේ නියම සහකාරිය හමුවෙලාය. ඔය දෙකෙන් එකකි. මෙය ලිවීමේ පරමාර්ත දෙකකි. එකක්නම් මගේ ආත්ම තෘප්තිය උදෙසාය. දෙවැන්නෙහි ඇත්තේ යටි අරමුණකි. බඹා කෙටූ එකී මෙය කියවාවත් සෙට් වේවි යන්නය.🤣 එසේනම් බැන්ඳ උන්ට සහ බඳින්නට සිටින උන්ට ජය!

    - Copied - Source unkonown
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,842
    17,866
    113
    If the guy who wrote this is such a perfect guy why does he need his parents to look for a girl for him? :lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    :yes::yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සිරා කතාව අවරුදු 10 විතර යාළු වෙලා බැද්දත් එකයි ගෙදරින් හොයලා දෙන එක බැද ගත්තත් එකයි ,බැදලම බලපල්ලා :rofl: චුවීන් gum කතාව නම් සිරා :P