Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලක් යාලු කර ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටනම් කිව්වේ හිතේ එක්කෙක් ඉන්නවා.. ඒත් දැම්මම ඔයාට එයා ගැන කියන්න ලැජ්ජයි කියලා.. හෙන කාලයක් මමත් වටේ ගියා මේච්චර ෆිට් එකේ ඉන්න මටවත් නොකියන ඒ ඩයල් එක කවුද යකෝ කියලා..

අපි පස්සෙන් එන්නේ නෑ කියලා තේරුණාම ඒ අය කොහොමත් අපි එක්ක ටච් එකේ ඉන්නයි බලන්නේ..

හොඳම සීන් එක උනේ ඉස්කෝලෙ යන කාලේ.. කෙට්ටු සීන් එක අවුලක් නෑ කියන එක ගැනත් මම ඒකෙන් තමයි තේරුම් ගත්තේ..

මගේ යාලුවෙක් ට්රයි කරපු කෙල්ලට ඌ ගැන වර්ණනා කරන්න ගිහින් මම අම්බානක චාටර් උනා.. මොකද ඒ කෙල්ල මගේ යාලුවා ගැන මට වැඩිය දන්නවා.. ඒ කෙල්ලගේ හොඳම යාලුවා අපි එක්ක ක්ලාස් ආව කෙල්ලෙක් නිසා මගේ යාලුවාගේ කුකුල් සීන් ඔක්කොම ඒ කෙල්ල යාලුවා ට්රයි කරපු කෙල්ලත් එක්ක කියලා තියෙනවා.. ඒත් යාලුවගෙන් බේරෙන්නම බැරි කමට මම හැමදාම උගේ පණිවිඩ අරන් අර කෙල්ලව හම්බ වෙන්න ගියා..

ඔහොම යද්දි ඉතින් උගේ විස්තර පැත්තක තියලා මගේ විස්තර ගැන ඒ ක්ලාස් එකේම හිටිය අපේ යාලු කෙල්ලගෙන් අහලා තිබුණා.. ඒ කෙල්ල මගෙත් එක්කයි අර කෙල්ලට ලයින් දාපු යාලුවා එක්කයි මාර ෆිට්.. පොඩි කාලේ ඉඳලම අපේ අම්මලාව පවා හොඳට අඳුරනවා..

පස්සේ අර යාලු කෙල්ල මට දවසක් ඇවිත් කිව්වා ඔයාගේ යාලුවා ගැන මොනව කිව්වත් වැඩක් නෑ, ඌ ලයින් දාන කෙල්ල දැන් ඌට බැන බැන මගේ හොඳ කියනවා කියලා.. ඒ මදිවට මට බැන්නලු මේ මෝඩයා යාලුවා ගැන බොරු කිය කිය හැමදාම එනවා වැරදිලාවත් මගෙන් අහන්නේ නෑනේ කියලා.. මම ඉතින් ඔයාව ඒ කාලේ ඉඳලම දන්න කෙනානේ.. අපි දෙන්නම අර යාලුවා ගැන බොරුමනේ ඇවිත් කියන්නේ.. (මම කිව්වානේ ඌ කාටවත් ට්රයි කරලවත් නෑ කියලා.. කෙල්ල ඌ එක්ක කතා කරපු දවසක මූ කියලා එකකට ට්රයි කලා ඒක හරි ගියේ නෑ කියලා.. මාව එතනත් චොර..) කෙල්ල ඔයාට කැමැත්තෙන් ඉන්න එකේ ඇවිත් අහනවකෝ කියලා..

කෙල්ලත් හැබැයි ලස්සනයි.. ඉස්කෝලෙම මිස් කෙනෙක්ගේ දුවෙක්.. ඒත් යාලුවා මගේ බොක්කෙ ෆිට් එකක් නිසාම මම අර අපේ යාලු කෙල්ල ලවාම ඇත්තම විස්තරේ යාලුවට කියෙව්වා.. යාලුවත් පස්සේ මගෙන් ඇහුවා මචන් උඹ ආයි ඒ ක්ලාස් එක පැත්තේ යන්න ඕනේ නෑ නේද මචන් කියලා..

කෙල්ල මට කැමති කියලා යාලුව දැන ගත්තට පස්සේ ඌ එක එහෙම්මම නැවැත්තුවා.. හැබැයි මම යාලු වෙනවට කැමති උනෙත් නෑ..

මම මේ බොහොම කෙටි කරලයි කිව්වේ.. ඒ කාලේනම් පොතක් ලියන්න තරම් දේවල් තිබුණා ඔය සීන් එක නිසා..

ඒ කාලේ ඉඳලම මමත් මූ ඔය කියනවා වගේ මෙලෝ රහක් නැති කෙට්ටු ඩයල් එකක්.. හැබැයි ඔය වගේ ෆිට් වෙච්ච එක කෙල්ලෙකුටවත් මම කැමැත්තෙන් ඉඳලවත්, යාලු වෙන්න අහන්නවත් ගිහින් සෙට් වෙච්ච ඒව නෙමෙයි.. ඔක්කොම කාලයක් යද්දී ඉබේම වගේ සෙට් වෙච්ච ඒවා.. ඒ නිසා මූ කියනවා වගේ අවුල් වෙයිද? මොනව හිතයිද? හරි යයිද? වගේ ප්රශ්න මට තිබුණේ නෑ..

[QUOTE="richlife, post: 21263476, member: 430068"] [CENTER] [SIZE=4][COLOR=Indigo]මටනම් කිව්වේ හිතේ එක්කෙක් ඉන්නවා.. ඒත් දැම්මම ඔයාට එයා ගැන කියන්න ලැජ්ජයි කියලා..:lol: හෙන කාලයක් මමත් වටේ ගියා මේච්චර ෆිට් එකේ ඉන්න මටවත් නොකියන ඒ ඩයල් එක කවුද යකෝ කියලා.. :baffled: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපි පස්සෙන් එන්නේ නෑ කියලා තේරුණාම ඒ අය කොහොමත් අපි එක්ක ටච් එකේ ඉන්නයි බලන්නේ..:) හොඳම සීන් එක උනේ ඉස්කෝලෙ යන කාලේ.. කෙට්ටු සීන් එක අවුලක් නෑ කියන එක ගැනත් මම ඒකෙන් තමයි තේරුම් ගත්තේ..:rolleyes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මගේ යාලුවෙක් ට්රයි කරපු කෙල්ලට ඌ ගැන වර්ණනා කරන්න ගිහින් මම අම්බානක චාටර් උනා..:oo: මොකද ඒ කෙල්ල මගේ යාලුවා ගැන මට වැඩිය දන්නවා.. ඒ කෙල්ලගේ හොඳම යාලුවා අපි එක්ක ක්ලාස් ආව කෙල්ලෙක් නිසා මගේ යාලුවාගේ කුකුල් සීන් ඔක්කොම ඒ කෙල්ල යාලුවා ට්රයි කරපු කෙල්ලත් එක්ක කියලා තියෙනවා..:baffled: ඒත් යාලුවගෙන් බේරෙන්නම බැරි කමට මම හැමදාම උගේ පණිවිඩ අරන් අර කෙල්ලව හම්බ වෙන්න ගියා..:angry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔහොම යද්දි ඉතින් උගේ විස්තර පැත්තක තියලා මගේ විස්තර ගැන ඒ ක්ලාස් එකේම හිටිය අපේ යාලු කෙල්ලගෙන් අහලා තිබුණා..:rolleyes: ඒ කෙල්ල මගෙත් එක්කයි අර කෙල්ලට ලයින් දාපු යාලුවා එක්කයි මාර ෆිට්..:) පොඩි කාලේ ඉඳලම අපේ අම්මලාව පවා හොඳට අඳුරනවා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]පස්සේ අර යාලු කෙල්ල මට දවසක් ඇවිත් කිව්වා ඔයාගේ යාලුවා ගැන මොනව කිව්වත් වැඩක් නෑ, ඌ ලයින් දාන කෙල්ල දැන් ඌට බැන බැන මගේ හොඳ කියනවා කියලා.. ඒ මදිවට මට බැන්නලු මේ මෝඩයා යාලුවා ගැන බොරු කිය කිය හැමදාම එනවා වැරදිලාවත් මගෙන් අහන්නේ නෑනේ කියලා..:no: මම ඉතින් ඔයාව ඒ කාලේ ඉඳලම දන්න කෙනානේ.. අපි දෙන්නම අර යාලුවා ගැන බොරුමනේ ඇවිත් කියන්නේ..[SIZE=3][I] (මම කිව්වානේ ඌ කාටවත් ට්රයි කරලවත් නෑ කියලා..:lol: කෙල්ල ඌ එක්ක කතා කරපු දවසක මූ කියලා එකකට ට්රයි කලා ඒක හරි ගියේ නෑ කියලා.. මාව එතනත් චොර..:frown:) [/I][/SIZE]කෙල්ල ඔයාට කැමැත්තෙන් ඉන්න එකේ ඇවිත් අහනවකෝ කියලා.. :P කෙල්ලත් හැබැයි ලස්සනයි.. ඉස්කෝලෙම මිස් කෙනෙක්ගේ දුවෙක්.. ඒත් යාලුවා මගේ බොක්කෙ ෆිට් එකක් නිසාම මම අර අපේ යාලු කෙල්ල ලවාම ඇත්තම විස්තරේ යාලුවට කියෙව්වා.. යාලුවත් පස්සේ මගෙන් ඇහුවා මචන් උඹ ආයි ඒ ක්ලාස් එක පැත්තේ යන්න ඕනේ නෑ නේද මචන් කියලා..:rofl: කෙල්ල මට කැමති කියලා යාලුව දැන ගත්තට පස්සේ ඌ එක එහෙම්මම නැවැත්තුවා.. හැබැයි මම යාලු වෙනවට කැමති උනෙත් නෑ..:lol: මම මේ බොහොම කෙටි කරලයි කිව්වේ.. ඒ කාලේනම් පොතක් ලියන්න තරම් දේවල් තිබුණා ඔය සීන් එක නිසා.. :love: ඒ කාලේ ඉඳලම මමත් මූ ඔය කියනවා වගේ මෙලෝ රහක් නැති කෙට්ටු ඩයල් එකක්..:oo: හැබැයි ඔය වගේ ෆිට් වෙච්ච එක කෙල්ලෙකුටවත් මම කැමැත්තෙන් ඉඳලවත්, යාලු වෙන්න අහන්නවත් ගිහින් සෙට් වෙච්ච ඒව නෙමෙයි.. ඔක්කොම කාලයක් යද්දී ඉබේම වගේ සෙට් වෙච්ච ඒවා.. ඒ නිසා මූ කියනවා වගේ අවුල් වෙයිද? මොනව හිතයිද? හරි යයිද? වගේ ප්රශ්න මට තිබුණේ නෑ..:P [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom