කෙල්ලක් යාලු කර ගන්න
මච්නලා උබලගෙන් ලොකු උදව්වක් ඕනේ
උදව්වනම් කෙල්ලෙක් සම්බන්දව
මේකයි seen එක මම වැඩ කරන තැන කෙල්ලක් ඉන්නවා මට එයාව යාලු කර ගන්න ඕනේ මම ගැන කියනවනම් මට අවුරුදු 26ක් වෙනවා මිට කලින් කෙල්ලක් ඉදලත් නැ යාලුවෙක් විදහට ආශ්‍රය කරන්නවත් කෙල්ලෝ එක්ක move වෙන්න හම්බ වෙලා නැ වැඩිය මම කෙට්ටු කෙනෙක (කෙල්ලක් නැත්තේ කෙට්ටු කම කියලත් මට හිතෙනවා)
මගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් කෙල්ල පොඩ්ඩක් දැන හදුනා ගන්න ලැබුනා යාළුවාත් එක්කනම් ගොඩක් ෆිට් කොල්ලක් නැ කියලා යාලුවානම් කිව්වා මට මේ කෙල්ල යාලු කර ගන්න ඕනේ එත් කොහොමද කරන්නේ කියලා කිසිම idea එකක් නැ මට එයා ඉන්නේ වෙන floor එකක මම ඉන්නේ වෙන floor එකක එක නිසා වැඩිය දකින්න හම්බ වෙන්න නැ මට කියපල්ලා මේ කෙල්ල මුනට හම්බ උනාම කොහොමද reaction එක දෙන්න කියල්ලා කොහොමද හැසිරෙන්නේ ඕනේ එයාගේ ඉස්සරා තව number එක ම්ගෙ යාලුවගේ හෙල්ප් එකෙන් ගත්හා කියමු කෝ මොන විදහට ද මම ගැන කැමත්තක් ඇති වෙන විදහට msg කරන්නේ ඇත්තටම කිව්වොත් කෙල්ලෙට මම ගැන ආදරයක් ඇති වෙන විදහට වැඩ කර ගන්න මට තේරෙන්නේ නැ මට උබලා මට මේකට හෙල්ප් එකක් දුන්නොත් ලොකු දෙයක්
කෙල්ල එක්ක මම යාලු වෙන්නේ නම් ෆන් එකට අතල් ගන්න නම් නෙවේයි මච්නලා මට එහෙම ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න ඕනේ නැ
මට කෙල්ල එක්ක යාලු වෙන්න පසනල්ටිය හදා ගන්න උදව්වක් දියල්ලා

good luck
Ethakota number eka kohenda kiyala prashnayak enawa. Eka echchara hoda ne. Uba kelinma katha karahan. Mokakhari karanayak danaganna wage. Eeta passe number eka illaganin.
Matath issara ehemai. Set wela masayak dekak giyama awulak ne 

)