කෙල්ලගෙ ඇඳුම්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    Excuse Me Focus GIF by Cameo
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඔව්. අපිටත් ඔය සීන් එකම වුනා. ඒ හින්දා අපේ මහ ගෙදර ඉද්දී ඔය වගේ ඒවා ඇන්දේ නෑ වයිෆ්. දැන් අපි ඉන්නෙ අපේම ගෙදරක. දැන් ඉතින් ස්කිනි එකයි ජංගි ශෝටයි තමයි ජාතික ඇදුම. ඒත් අම්මලා ආපු දවසට අදින්නේ නෑ. අම්මලාගෙ අදහස් වෙනස් කරන්න බෑ බන් අපිට. හොදම දේ තමන්ගේ ගෙදරක වෙනම ඉන්න එක.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    මිඩ්නයිට් ඩිවාස් එකෙන් දෙපාරක් ගිහින් ඇදුම් වගයක් ගත්තා. අවුරුදු 2 ක් වෙනවා.. මද අදුරේ වැඩේ පටන් ගන්න විනාඩි 10,15 තමයි.. විස්වාස නැත්තන් අමතක කරල දාපන්, ෆොටෝ ඉල්ලන්න හදන්න ඕන නෑ
     
    • Like
    Reactions: Solo Rider

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මිඩ්නයිට් ඩිවාස් එකෙන් දෙපාරක් ගිහින් ඇදුම් වගයක් ගත්තා. අවුරුදු 2 ක් වෙනවා.. මද අදුරේ වැඩේ පටන් ගන්න විනාඩි 10,15 තමයි.. විස්වාස නැත්තන් අමතක කරල දාපන්, ෆොටෝ ඉල්ලන්න හදන්න ඕන නෑ
    Crotchless ඒව ගනින්. ආයේ ගලවන්න ඕන වෙන්නෙ නෑ.