කෙල්ලගෙ මූන

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    :shocked::baffled:
    ne bn wena ekak den karanne. ;)

    මොකද උනේ පරන ගෑණු ළමයට. මාස 6 න් ඔක්කොම ඉවර කරලා වෙන කෙල්ලෙක් එක්ක යාලු උනාද
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හප්පා. මේකෙ දදා කාලෙ කන වෙලාවෙ වහාම එක්ක පල චර්ම රෝග වෛද්‍යවරයෙක් ළගට.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යකොවූ, ඔය තියෙන සුද මදිද උබට? තව සුදු වෙන්න සුදූ කියල උබ තමයි අසරණ කෙල්ලව ෆෝම් කරන්න ඇත්තේ..
    නොදන්නා මගුල් ගාලා අන්තිමට skin cancer එකක් හදා ගනින්... වහාම ඩොකෙක් ලගට එක්කගෙන පලයන්, තවත් ගොඩ වෙදකම් නොකර.. දවසින් ඔය තරමට පිම්පල් එනවා කියන්නේ භයානකයි...