Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලගේ දාඩිය ගද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට shave කරමු.

අද කාලෙ තරුණියො වගේම තරුණයොත් ගොඩක් අය අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙලඹිලා ඉන්නවා. විශේෂයෙන්ම කිහිලි සහ රහස් ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම රුපලාවන්‍ය වගේම සෞඛ්‍යමය අවශ්‍යතාවයක් වෙලා. ඒත් බොහෝ දෙනා මේ දේ කරන්න හරියට කරන්න දන්නෙ නෑ. නැත්නම් නිති පතා කරන්නෙ නෑ.ටිකක් වැවෙනකොට අත් යට කටු ඇනෙනව වගේ දැනෙනෙ නිසා ටිකක් වැවෙන්න ඉඩ හරිනවා. එහෙම නොවෙන්න සම අවපැහැ නොවෙන්න රේසරයෙන් හරියටම shave කරන හැටි මෙන්න.

1. පළමුව ස්නානය / ඇඟ සෝදා ගන්න. අත් යට ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගන්න.

2. shaving cream / foam හොඳින් ආලේප කරන්න.(කිසි විටක සබන් භාවිතයෙන් වලකින්න ) 3-4 වතාවක් හොඳින් අතුල්ලන්න.

3. රේසරය ගෙන රෝම වැවී ඇති දිශාවටම (බොහෝ විට ඉහල සිට පහලට ) රේසරය මෘදුව ගෙන යන්න. කිහිල්ලට මදක් උඩින් පටන් ගෙන පහලටම හොඳින් shave කරන්න.

4. සැම වතාවකම රේසරය හොඳින් ජලයෙන් සෝදාගන්න.

5. shave කිරීමෙන් අනතුරුව හොඳින් සෝදා තෙත මාත්තු කර moisturizer ක්‍රීම් ස්වල්පයක් තවරා මදක් මසාජ් කරන්න. සේදීමෙන් පසුව දැවිල්ලක් ඇති වේ නම් සමට හානි වී ඇත. අලුත් රේසරයක් ගන්න.

6. දින 2-3 කට වතාවක් වත් shave කරන්න.සෑම මසකටම වරක් වත් අලුත් රේසරයක් භාවිතා කරන්න.

7. ගමනක් යාමට ප්‍රථම අත්යට හොඳින් සෝදා තෙත මාත්තු කර moisturizer ක්‍රීම් ස්වල්පයක් තවරා මදක් මසාජ් කරන්න.කිසි විටෙක කිහිළි ප්‍රදේශයේ පිළිකා කාරක deodorant-roll on තැවරීමෙන් වළකින්න. දුගඳක් හමයි නම් පමණක් deodorant body spray එකක් පාවිච්චි කරන්න.

නිති පතා මෙය අනුගමනයෙන් ලස්සන වෙන්න වගේම දහඩිය දුගඳින් මිදෙන්නත් ඔබට හැකිවේවි. ඒ වගේම ඔබේ හිතේ හැටියට අත් රහිත විලාසිතාවල ඇඳුම් ඇඳීමේ හැකියාව ඔබට ලැබේවි.

(බොහෝ දෙනා අපෙන් අසා ඇති පරිදි හොඳ වෙලඳ නාමයන් කිහිපයක් මෙහි සඳහන් කරමු.

Razor: Gillette Blue II , Gillette Blue II- plus

Shaving cream/foam : Dettol, Gillette

Moisturizer : Vasline, Nivea

Body spray : Yardley,Nivea, Adidas,Nike, Axe )

source:https://www.facebook.com/ජීවක-වෙද-අසපුව-487353964702027/

[QUOTE="පෝරිසාදයා, post: 20597735, member: 377359"] හරියට shave කරමු. අද කාලෙ තරුණියො වගේම තරුණයොත් ගොඩක් අය අනවශ්‍ය රෝම ඉවත් කිරීමට පෙලඹිලා ඉන්නවා. විශේෂයෙන්ම කිහිලි සහ රහස් ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම රුපලාවන්‍ය වගේම සෞඛ්‍යමය අවශ්‍යතාවයක් වෙලා. ඒත් බොහෝ දෙනා මේ දේ කරන්න හරියට කරන්න දන්නෙ නෑ. නැත්නම් නිති පතා කරන්නෙ නෑ.ටිකක් වැවෙනකොට අත් යට කටු ඇනෙනව වගේ දැනෙනෙ නිසා ටිකක් වැවෙන්න ඉඩ හරිනවා. එහෙම නොවෙන්න සම අවපැහැ නොවෙන්න රේසරයෙන් හරියටම shave කරන හැටි මෙන්න. 1. පළමුව ස්නානය / ඇඟ සෝදා ගන්න. අත් යට ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගන්න. 2. shaving cream / foam හොඳින් ආලේප කරන්න.(කිසි විටක සබන් භාවිතයෙන් වලකින්න ) 3-4 වතාවක් හොඳින් අතුල්ලන්න. 3. රේසරය ගෙන රෝම වැවී ඇති දිශාවටම (බොහෝ විට ඉහල සිට පහලට ) රේසරය මෘදුව ගෙන යන්න. කිහිල්ලට මදක් උඩින් පටන් ගෙන පහලටම හොඳින් shave කරන්න. 4. සැම වතාවකම රේසරය හොඳින් ජලයෙන් සෝදාගන්න. 5. shave කිරීමෙන් අනතුරුව හොඳින් සෝදා තෙත මාත්තු කර moisturizer ක්‍රීම් ස්වල්පයක් තවරා මදක් මසාජ් කරන්න. සේදීමෙන් පසුව දැවිල්ලක් ඇති වේ නම් සමට හානි වී ඇත. අලුත් රේසරයක් ගන්න. 6. දින 2-3 කට වතාවක් වත් shave කරන්න.සෑම මසකටම වරක් වත් අලුත් රේසරයක් භාවිතා කරන්න. 7. ගමනක් යාමට ප්‍රථම අත්යට හොඳින් සෝදා තෙත මාත්තු කර moisturizer ක්‍රීම් ස්වල්පයක් තවරා මදක් මසාජ් කරන්න.කිසි විටෙක කිහිළි ප්‍රදේශයේ පිළිකා කාරක deodorant-roll on තැවරීමෙන් වළකින්න. දුගඳක් හමයි නම් පමණක් deodorant body spray එකක් පාවිච්චි කරන්න. නිති පතා මෙය අනුගමනයෙන් ලස්සන වෙන්න වගේම දහඩිය දුගඳින් මිදෙන්නත් ඔබට හැකිවේවි. ඒ වගේම ඔබේ හිතේ හැටියට අත් රහිත විලාසිතාවල ඇඳුම් ඇඳීමේ හැකියාව ඔබට ලැබේවි. (බොහෝ දෙනා අපෙන් අසා ඇති පරිදි හොඳ වෙලඳ නාමයන් කිහිපයක් මෙහි සඳහන් කරමු. Razor: Gillette Blue II , Gillette Blue II- plus Shaving cream/foam : Dettol, Gillette Moisturizer : Vasline, Nivea Body spray : Yardley,Nivea, Adidas,Nike, Axe ) source:[url]https://www.facebook.com/%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%9A-%E0%B7%80%E0%B7%99%E0%B6%AF-%E0%B6%85%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B7%80-487353964702027/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom