කෙල්ලගේ දාඩිය ගද

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කෙල්ලගේ දාඩිය ගද

    මචංලා මම මුලින්ම උඹලගෙන් සමාව ඉල්ලනවා මේ වගේ ෆේක් එකකින් ආව එක ගැන. ඒත් තමන්ගේ හිතේ අනුන්ට කෙලින් කියන්න බැරි ප්‍රශ්නයක් තියෙන කොට වෙන කරන්න කිසිදෙයක් නැහැ මෙහෙම අහනවා ඇරෙන්න. පොඩි ප්‍රශ්නයක් උනත් ඇති ජීවිතේම අවුලක් කරගන්න.

    මේකයි මගේ ප්‍රශ්නේ. මගේ වයස 28යි. මම හොද රස්සාවක් කරනවා. හොද වාහනයක් ගෙයක් දොරක් හොද පරම්පරාවක් මට තියෙනවා. අපේ ගෙවල් වල අයට සල්ලි ටිකක් තියෙනවා. මම කලින් ලවු තුන හතරක් කරලා මේ වෙනකන් නිකන් තමයි හිටියේ. දැන් මාස 6 - 7කට කලින් අපේ අම්මා මට ප්‍රපෝසල් එකක් ගෙනාවා. එයාගේ යාලුවෙකුගේ දුවෙක්. ඒකිත් ඇත්තටම හරිම ලස්සනයි. සුදුයි. නියම කද. ඇග නියම ගානට තියෙනවා. හරියට නිලියක් වගේ. මම කියනදේත් හොදට අහනවා.

    නමුත් මචන් මට මාර ප්‍රශ්නයක් තියෙනවා. ඒකි ගාව මහ ජරා අප්පිරිය දාඩිය ගදක් එනවා. ඒකි හොද ලස්සනට අදනවා. ගොඩක් වෙලාවට ස්කිනි තමයි අදින්නේ. ඒකි අත් ඉස්සුවහම කිහිල්ලෙන් එන ගද ඉවසන්නම බැහැ. හැබැයි හොදට ශේව් කරලා තියනවා. ඩියොත් පාවිච්චි කරනවා. ඒවා කලවම් උනහම එන ගද කියලා වැඩක් නැහැ. ඒකි අත් උස්සන් ඉන්නවා ඈතට දැක්කකහම මට මාර සෙක්ස් ෆීලින් එනවා. මමත් හරි ආසයි කිහිලි ඉඹින්න. නමුත් මචන්ලා ඒකිට ලං උනාම සේරම එපා වෙනවා.

    දැන් මගෙන් ගෙදර උන් අහනවා ලබන අවුරැද්දේ මැද වෙඩිම ගමු නේද කියලා. නමුත් මට ඒකිත් එක්ක එකට ඉන්න බැහැ මචන්ලා විශේෂයෙන්ම කිහිලි වලින් එන දාඩිය ගද නිසා.

    මට ඇඩ්වයිස් එකක් දියල්ලා මචංලා ප්ලීස්.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    කෙල්ල මුස්ලිම් ද? හාරක්මස් උරුමස් කනවද? හොදට වතුර බොන්න කියපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගඳ නං නාවල හෝදලා අයින් කරන්න බැරිය, ඒ වගේද හොඳ කෙල්ලෙක් හොයාගන්න පුලුවන්ද :D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Otchara gada nan infection ekak wage.Deo use karana ayata enawa.Ara mycoral cream eka ganna kiyapan.hodata wathura bonna kiyanna.tika kalayak shave karanne nethuwa mil wawanna one.anti persiprtants gewama glands block wenawa.ithin okoma athule hirawenawa.hormone balance ekath balanna docek gawata yanna wenawa.
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    සමහරුන් ගාව ඔහොම තමයි..බදින්න කැමතිනැත්නම් කරගන්න එපා..නැත්නම් කෙල්ල පඩයක් ඇරියොත් උබ දික්කසාද කරයි.
     
    • Like
    Reactions: vito

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    kihillaka gadak nisa bn ubata hodai kiyala hithena kellekwa ain karanna epa

    meh shareeraya kohmath kunu godak bn mona kellath boga danwa pada arinwa wamane danwa oya okkoma karanwa

    :yes:
    Kellata hemita lan wela karane pahadili karapan.ita passe dr kenk gawta geniyapan.nthnam kihille dehi lellakwth athullanda kiyapan :) owa prashna karaganda epa
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබටත් තියෙන ප්‍රශ්න
    කොහෙ කෙල්ලෙක්ද බන්
    කොළඹද කොළඹින් පිටද?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    හැමදාම නාවන්න එතකොට හරි ..

    එයා හැමදාම නානවා මචං. හොද පුරැදු සේරම එයාලග තියෙනවා. නිතරම ක්ලීන් එකට තමයි ඉන්නේ. නමුත් දාඩිය ගද කොහොමත් එනවා. මට හිතාගන්න බැහැ මචං එච්චර ලස්සන කෙල්ලෙක්ගෙන් ඔහොම දෙයක් වෙනවා කිව්වහම.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කොහෙද යකෝ කෙල්ලොන්ගේ දාඩිය ගඳ කළු කැත කෙල්ලෙක් නම් අව්ල් ඉතින් නැත්නම් මම කෙල්ලොන්ගේ හැමදේටම කැමතිය් .දාඩිය විතරක් නෙමේ චූ උනත් බොන්න පුළුවන් ශ්නුද්රි වගේ උනා නම්.ඒකිගේ නම් කක්කත් කනන්න පුළුවන් කැත නැතිව .සමහර උන් ඉන්නවා ජංගි තම්බල බොනවා සෙරෙප්පු තම්බල බොනවා කෙල්ලොන්ගේ එහෙම එකේ දාඩිය ගඳක් කියල හිතන්න වත් එපා බන්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    Otchara gada nan infection ekak wage.Deo use karana ayata enawa.Ara mycoral cream eka ganna kiyapan.hodata wathura bonna kiyanna.tika kalayak shave karanne nethuwa mil wawanna one.anti persiprtants gewama glands block wenawa.ithin okoma athule hirawenawa.hormone balance ekath balanna docek gawata yanna wenawa.

    බොහෝම ස්තූතියි මචං උදව්වට
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕක මචන් ඒකිට කෙලින්ම කියන්න එපා දුක හිතේවි
    ඒක නිසා දාඩිය ගඳට ගාන්න තියෙන ක්‍රීම් එකක් අරන් උඹ ගාපන් ටික දවසක් ඒකිට පේන්න
    පස්සෙ ඒකිටත් මේ දවස් වල හරියට දාඩිය නෙ කියලා ගාපන් ටිකක්
    පස්සෙ ඒකිටම එකක් අරන් දියන්

    අවුල ඉවරනෙ ඊට පස්සේ
    ඔය තරම් ගඳයි කියන්නෙ කලින් කවුරුවත් ලව් කරලවත් නැතුව ඇති ඒකිට
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    කොහෙද යකෝ කෙල්ලොන්ගේ දාඩිය ගඳ කළු කැත කෙල්ලෙක් නම් අව්ල් ඉතින් නැත්නම් මම කෙල්ලොන්ගේ හැමදේටම කැමතිය් .දාඩිය විතරක් නෙමේ චූ උනත් බොන්න පුළුවන් ශ්නුද්රි වගේ උනා නම්.ඒකිගේ නම් කක්කත් කනන්න පුළුවන් කැත නැතිව .සමහර උන් ඉන්නවා ජංගි තම්බල බොනවා සෙරෙප්පු තම්බල බොනවා කෙල්ලොන්ගේ එහෙම එකේ දාඩිය ගඳක් කියල හිතන්න වත් එපා බන්

    :eek::eek::eek::eek::eek::eek:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එයා හැමදාම නානවා මචං. හොද පුරැදු සේරම එයාලග තියෙනවා. නිතරම ක්ලීන් එකට තමයි ඉන්නේ. නමුත් දාඩිය ගද කොහොමත් එනවා. මට හිතාගන්න බැහැ මචං එච්චර ලස්සන කෙල්ලෙක්ගෙන් ඔහොම දෙයක් වෙනවා කිව්වහම.

    ඇගේ උෂණය නිසාත් ඔහොම වෙනවා ..හොද සිංහල වෙදෙක් අල්ලලා බෙහෙත් වඩ් ටිකක් බිව්වනම් හරි බං විරේකයක් එහෙම කරලා :D
    (කෝකටත් ඉතින් ඕක කෙල්ලට කියන්න එපැයි නේද ඒකනේ අමාරු)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කොහෙද යකෝ කෙල්ලොන්ගේ දාඩිය ගඳ කළු කැත කෙල්ලෙක් නම් අව්ල් ඉතින් නැත්නම් මම කෙල්ලොන්ගේ හැමදේටම කැමතිය් .දාඩිය විතරක් නෙමේ චූ උනත් බොන්න පුළුවන් ශ්නුද්රි වගේ උනා නම්.ඒකිගේ නම් කක්කත් කනන්න පුළුවන් කැත නැතිව .සමහර උන් ඉන්නවා ජංගි තම්බල බොනවා සෙරෙප්පු තම්බල බොනවා කෙල්ලොන්ගේ එහෙම එකේ දාඩිය ගඳක් කියල හිතන්න වත් එපා බන්

    ඇත්තටම මචං මේකි ශ්නුද්රිට වඩා ලස්සනයි. ගයත්‍රි ඩයස්ගේ වගේ ඇග. මූන ඊට වඩා ලස්සනයි.